Kuru Kuru Plants

Kuru Kuru Plants ඔබට අවශ්‍ය පැළ, පොහොර, මල් පෝච්චි අපෙන?

"මේ පාර අපේ නත්තල ටිකක් වෙනස්. 🌵✨ අවුරුදු 25ක් වයසැති මව් ශාකයකින් පැවතෙන, දැන් අවුරුදු 6ක් සපිරුණු මේ අඩි 10ක සුදු පතොක...
26/12/2025

"මේ පාර අපේ නත්තල ටිකක් වෙනස්. 🌵✨ අවුරුදු 25ක් වයසැති මව් ශාකයකින් පැවතෙන, දැන් අවුරුදු 6ක් සපිරුණු මේ අඩි 10ක සුදු පතොක් කුමාරයා තමයි අපේ නත්තල් ගහ. කලාතුරකින් දකින්න ලැබෙන මේ සුන්දරත්වය නත්තල් ආලෝකයෙන් තවත් හැඩ වෙලා. සම්ප්‍රදායෙන් එහා ගිය අපේම නත්තල් අසිරිය! 🤍"

ඉඩෝරයට මෙන්ම වසන්තයටද හුරු පතොක් 🌵💚😘
07/04/2024

ඉඩෝරයට මෙන්ම වසන්තයටද හුරු පතොක් 🌵💚😘

07/04/2024
🌵 පතොක් නුඹ නම් පුදුමයි..!!! 🌵”වැස්ස එනකම් බලන් හිටියේ නෑ, ඉඩෝරයට හුරු උනා මිසක්....හෙවනක් ඉල්ලලා ඇඬුවේ නෑ, ඉර අවුවේ සැන...
01/10/2021

🌵 පතොක් නුඹ නම් පුදුමයි..!!! 🌵

”වැස්ස එනකම් බලන් හිටියේ නෑ, ඉඩෝරයට හුරු උනා මිසක්....
හෙවනක් ඉල්ලලා ඇඬුවේ නෑ, ඉර අවුවේ සැනසුනා මිසක්..."

"මලක් වෙන්නට තිබුණා...හිතට සිසිලස දැනිඳු යාමෙක...පරව ගොස් පෙති හැලුනා...අඳුරු ගොම්මන පෙණුනු මොහොතක...ඉරි තැලී එහි පෙනුනා...
18/09/2021

"මලක් වෙන්නට තිබුණා...
හිතට සිසිලස දැනිඳු යාමෙක...
පරව ගොස් පෙති හැලුනා...
අඳුරු ගොම්මන පෙණුනු මොහොතක...
ඉරි තැලී එහි පෙනුනා...
ගුමුද ද විසිරුණු මලක පුදසුණ...
පෙනී නොපෙනී නිවුනා...
මලක් වෙන්නට තිබුණා..."
🧠✍

🐉
28/05/2021

🐉

❤️
28/05/2021

❤️

28/05/2021

Address

No. 37, Minuwampitiya Road
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Kuru Kuru Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share