Kumu_fantasy

Kumu_fantasy THE TOTEBAG HOUSE 🙈💗

💚💚
01/01/2026

💚💚

20/12/2025
02/12/2025

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ඔබට හෝ ඔබ දන්නා අයෙකුට කිසියම් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් පහත සඳහන හදිසි දුරකථන අංකවලට කතා කරන්න.

02/12/2025

🔴 ගංවතුර පටන්ගත්ත වෙලාවේ ඉදන් මේ වෙනකම් අවට ප්‍රදේශය වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමය කලා ලමයි. දැන් ඔයාලා වෙනුවන්.

🔴 ගංවතුරෙන්- නායයාමෙන් වැටෙන්න එපා. රටටම අපි නොමිලේ උගන්නන්න සූදානම්

ඇතිවූ ව්‍යවසන තත්වය යටතේ ගොඩාක් දෙනා පහුගිය ටිකේ ඕනේවටත් වඩා ගොඩාක් දුක් කරදර වලට, හානි වලට පත්වෙලා ඇති..

ඒනිසා මේ වෙලාවේ අධ්‍යාපනය පවත්වාගෙන යන්න පන්ති ගාස්තු ගෙවන එකේ කරදරයත් ඔයාලගේ වගේම ඔයාලගේ දෙමව්පියන්ගේ හිස මත තියන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ නිසා කරදරයට පත්වූ දරුවන් වෙනුවෙන් මේ වෙලාවේ 2026/2027 වගේම Revision පන්තිත් නොමිලේම පවත්වන්න අපි තීරණය කලා.

ඒවගේම අවශ්‍ය Notes , පැරණි පාඩම් වගේ දේවල් වගේම DATA දාගන්න සල්ලි නැතිනම් ඒකත් අපිම සපයන්න සූදානම්..

අවශ්‍ය සියලු දෙනාම මේ Group එකට Join වී සිටින්න.

📱 http://t.me/soyuruharasara25

එහෙනම් මේ තත්වය යටතේ පරිස්සමින් ඉන්න. අධ්‍යාපනය ගැන අපි බලාගන්නම් 🖤

🙏🙏please share 🥺
02/12/2025

🙏🙏please share 🥺

01/12/2025

🤍

01/12/2025

Please 🙏

🥺🤍
01/12/2025

🥺🤍

01/12/2025

Please ඔයාලා sensitive videos,photos දානවනම් හිතුමතේට upload කරන්න එපා . 🚫
උදව් අවශ්‍යම අයගේ දේවල් share කරලා උදව්වක් දෙන්න 🤍

ලොකු පිනක්.....පුලුවන් හැමෝම යන්න...🙏🙏🙏🙏🙏🙏
30/11/2025

ලොකු පිනක්.....පුලුවන් හැමෝම යන්න...🙏🙏🙏🙏🙏🙏

Address

Panadura-horana
Panadura
01

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 12:00
Wednesday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 07:40 - 12:00

Telephone

+94766794275

Website

Alerts

Be the first to know and let us send you an email when Kumu_fantasy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category