Darku Mart

Darku Mart We're offering a truly exclusive shopping experience that's available anytime and anywhere.

Buy shampoo and get conditioner FREEThis offer only valid for limited stockHurry up and Order Now
27/04/2022

Buy shampoo and get conditioner FREE
This offer only valid for limited stock

Hurry up and Order Now

♥️Special Discount♥️Joyce RoseFeel flirty and feminine with a vibrant bursts of citrus delicately mingled with the petal...
07/03/2022

♥️Special Discount♥️

Joyce Rose

Feel flirty and feminine with a vibrant bursts of citrus delicately mingled with the petally nectar of Ylang Ylang Oil of Madagascar brought to you in a sweet scent with Joyce Rose EDT 💕

Islandwide Cash on delivery 🚚

**Optimals Even Out Day Cream & Night Cream**⭐️ සමේ වර්ණය ඒකාකාරී කර ගැනීමට⭐️ සම පැහැපත් කර ගැනීමට ⭐️ සමෙහි අවපැහැ ගැන්ව...
24/02/2022

**Optimals Even Out Day Cream & Night Cream**

⭐️ සමේ වර්ණය ඒකාකාරී කර ගැනීමට
⭐️ සම පැහැපත් කර ගැනීමට
⭐️ සමෙහි අවපැහැ ගැන්වුන පෙනුම අවම කර ගැනීමට
⭐️ අඳුරු පැල්ලම් ඉවත් කර ගැනීමට

ස්වීඩන් ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සහ LumiLight සංයෝගයෙන් සකස් කර ඇති අතර ඕනෑම සමකට සුදුසු බවට විද්‍යාත්මකව තහවුරු කර ඇත.

Island wide delivery.
DM for orders..

😐ගොඩක් කාන්තාවන් කොන්ඩය සම්බන්ධව විශාල ගැටලු රාශියකට මුහුන දෙනවා........විශේෂයෙන්ම,  😢 හිසකෙස් වැටීයාම 😢 වර්ධන වේගය අඩු ...
18/02/2022

😐ගොඩක් කාන්තාවන් කොන්ඩය සම්බන්ධව විශාල ගැටලු රාශියකට මුහුන දෙනවා........
විශේෂයෙන්ම,
😢 හිසකෙස් වැටීයාම
😢 වර්ධන වේගය අඩු වීම
😢 හිසකෙස් අග පැලීම
😢 තට්ටය පෑදීම
😢 හිසකෙස්වල ඝනකම අඩු වීම

මේ කරදරෙන් නිදහස් වෙන්න මෙන්න ඔයාට හොදම විසදුම...😍
😍 Love Nature Coconut Hair Oil😍

🌸 හිසකෙස් වැටීයාම අවම කරයි
🌸 හිසකෙස් වර්ධනය වේගවත් කරයි
🌸 හිසකෙස් ශක්තිමත් කරයි
🌸 හිසකෙස්වල තෙතමනය ආරක්ෂාකරයි
🌸 හිසකෙස් වියළීමෙන් වළකයි

🥰ඔබට දිගු මෙන්ම ශක්තිමත් කෙස් කලබක් ලබාගන්න.

Island wide delivery.
DM for orders..

Love Nature Purifying Corrective Stick👉කුරුලෑ හට ගැනීම නවතයි.👉කුරුලෑ නිසා ඇතිවන වේදනාව නවතයි.👉කුරුලෑ නිසා ඇතිවන අඳුරු ළප...
07/02/2022

Love Nature Purifying Corrective Stick

👉කුරුලෑ හට ගැනීම නවතයි.
👉කුරුලෑ නිසා ඇතිවන වේදනාව නවතයි.
👉කුරුලෑ නිසා ඇතිවන අඳුරු ළප කැලැල් ඉවත් කරයි.
👉සම පැහැපත් කරයි.
👉කුරුලෑවක් මුහුණේ මතුවන බව දුටු සැනින්, ඒ මත ආලේප කරන්න.

COD available
Islandwide delivery

**Tender Care Protecting Balm** ඔබේ තොල් කලු වෙලාද? දණහිස් වැලමිට කලු වෙලාද? දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද? යටිපතුල්...
06/02/2022

**Tender Care Protecting Balm**
ඔබේ තොල් කලු වෙලාද?
දණහිස් වැලමිට කලු වෙලාද?
දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද?
යටිපතුල් වල පොතු යනව ද?
ඇගිලි කරු මත කලු පැහැය වැඩිද?

එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලටම පුංචි මුදලකින් විසදුමක් 😊

🤩 OFFER 🔥 OFFER 🔥 OFFER  🤩Valentine's special discount forLuxurious Fragrances😊 සුවදට ඉන්නත්, තෑගි දෙන්නත් 😍👉Imported fr...
04/02/2022

🤩 OFFER 🔥 OFFER 🔥 OFFER 🤩
Valentine's special discount for
Luxurious Fragrances
😊 සුවදට ඉන්නත්, තෑගි දෙන්නත් 😍

👉Imported from Sweden
👉Made in poland
👉Branded perfume

Cash on delivery available

❤ Valantine එකට ඔබේ ආදරවන්තියට, බිරිඳට දෙන්න Gift එක දැන්ම අරන් තියාගන්න.Love potion - Eau de ParfumORIFLAME නිෂ්පාදනයක්...
04/02/2022

❤ Valantine එකට ඔබේ ආදරවන්තියට, බිරිඳට දෙන්න Gift එක දැන්ම අරන් තියාගන්න.

Love potion - Eau de Parfum
ORIFLAME නිෂ්පාදනයක් 😍
Imported from Sweden

පෙබරවාරි මාසය තුල සුවිශේෂී මිලකට ඔබගේ නිවසටම ගෙන්වා ගන්න. 🚚

නිෂ්පාදනය අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න.😊

🌼Milk and Honey Gold Shampoo 🌼සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරයි. හිස් කබලෙහි ඇති තෙතම...
04/02/2022

🌼Milk and Honey Gold Shampoo 🌼
සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරයි. හිස් කබලෙහි ඇති තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් කරයි.

🌼Milk and Honey Gold Conditioner 🌼
හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීමට උපකාරී වේ.

🌼Milk and Honey Gold Hair Mask🌼
හිසකෙස් වලට භාහිරින් ලබාදිය හැකි වටිනාම පෝෂණය ලබා දෙමින් හිසකෙස් අග පැලීම වලක්වා දිදුලන කෙස් කලඹක් ලබා ගැනීම සදහා අලුතින්ම හදුන්වා දී ඇත.

🌼 ඔබත් අදම මේ වෙනස අත්විඳින්න.

🌼 Dm for more information

Milk and Honey Nourishing Body Cream🌼තාම හොද  body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙ...
04/02/2022

Milk and Honey Nourishing Body Cream

🌼තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍

🌼මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.

මෙය භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර, සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි.

අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බවට අපි සහතිකයි..

ස්වභාවික මී පැණි සාරය අඩංගුයි.

💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අවපැහැ ගැන්වීම් දුරලයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනින් සමට උරා ගනී


🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .
අවශ්‍ය අය inbox msg එකක් දාන්න....❤️❤️

Don't let others decide your beauty! Be confident with the right attitude and celebrate your natural beauty with Oriflam...
03/02/2022

Don't let others decide your beauty! Be confident with the right attitude and celebrate your natural beauty with Oriflame with natural extracts that keep you looking your finest!

Valentine's Day SALE upto 30% off 😍Islandwide FREE cash on delivery 🚚
03/02/2022

Valentine's Day SALE upto 30% off 😍

Islandwide FREE cash on delivery 🚚

Address

Dibbedda
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Darku Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Darku Mart:

Shortcuts

Share

Category