Be Ori Bees

Be Ori Bees Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Be Ori Bees, Panadura.

Be happy... Don't worry...
12/03/2022

Be happy... Don't worry...

10/01/2022
2022 January to march catelougue
10/01/2022

2022 January to march catelougue

12th - 28th Oriflame Online flyer💖💖⛄☃️🎄🎄**** Merry Christmas ****🎅🎅
12/12/2021

12th - 28th Oriflame Online flyer💖💖⛄☃️

🎄🎄**** Merry Christmas ****🎅🎅

Offers...💖💖💖November 26 - 30
27/11/2021

Offers...💖💖💖

November 26 - 30

October to December 🎉🎉👇
01/10/2021

October to December 🎉🎉👇

"Fragrance is a word. Perfume is a literature"💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
27/09/2021

"Fragrance is a word. Perfume is a literature"

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🌊🌊🌊Thanks all🌀🌀🌀  💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
13/09/2021

🌊🌊🌊Thanks all🌀🌀🌀

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

❤️OPTIMALS AGE REVIEW "(35+)Oriflame වෙතින් හඳුන්වා දී ඇති Optimals Age Revive නිෂ්පාදන පෙළ මගින් ඔබේ,🌈සමේ වයසට යාමේ පෙන...
14/08/2021

❤️OPTIMALS AGE REVIEW "(35+)

Oriflame වෙතින් හඳුන්වා දී ඇති Optimals Age Revive නිෂ්පාදන පෙළ මගින් ඔබේ,

🌈සමේ වයසට යාමේ පෙනුම පාලනය කරයි
🌈සම එල්ලා වැටීම් අවම කරයි
🌈සමේ රැලි වැටීම් අවම කරයි
🌈ඇදුනු සම නැවත සකස් කරයි
🌈මුහුණ පැහැපත් කරයි
🌈සමේ සිනිඳු බව වැඩි දියුණු කරයි
🌈සමේ දීප්තිය වැඩි කරයි
🌈 සමේ වියළි බව දුරලයි
🌈චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

⭐ස්වීඩන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සහ ෆර්මින් ඇක්ටිව් සමඟ සකස් කර ඇති මෙය වයසට යාමේදී සමේ සිදුවන වෙනස්කම් සඳහාම වූ නිෂ්පාදිතයකි...

01. Optimals Age Revive Anti -Ageing Day Cream SPF 15

🍃අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්‍ෂා කරන අතර ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කරයි. අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්‍ෂා කරන අතර ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර තෙතමනය ආරක්ෂා කරයි.

02. Optimals Age Revive Anti -Ageing Night Cream

🍃විඩාබර වු ඔබේ සමට රාත්‍රී කාලයේදී අවශ්‍ය පෝෂණය ලබා දේ. සම යථා තත්වයට පත් කරයි.. ඔබේ සමේ පැහැය වර්දනය කරයි. විඩාබර වු ඔබේ සමට රාත්‍රී කාලයේදී අවශ්‍ය පෝෂණය ලබා දේ. සම යථා තත්වයට පත් කරයි.. ඔබේ සමේ පැහැය වර්දනය කරයි.

03. Optimals Age Revive Anti -Ageing Eye Cream

🍃දවස පුරා විඩාබර වු ඔබේ ඇස් වලට පෝෂණය ලබා දේ. ඇස් රැලි වැටීම, අදුරැ පැහැය, ක්‍රමානුකුලව ඉවත් කරයි.

04. Optimals Age Revive Anti -Ageing Serum

🍃ඔබේ සමේ වියළි බව දුරලා.. සම වයස් ගත වීමේ දී ඇති වෙන ඉරි ස්වභාවය නැති කරයි.. සමේ පැහැපත් පැහැදිලි තරුණ බව ලබා දේ.

🍯MILK & HONEY HAND                    & BODY CREAM 🥛 🍯👉සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවත්වයි👉සමේ රැලි ව...
05/08/2021

🍯MILK & HONEY HAND
& BODY CREAM 🥛 🍯

👉සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවත්වයි
👉සමේ රැලි වැටීම් ඉවත් කරයි
👉තරුණ පෙනුම රැක දෙයි
👉අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි
👉අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි
👉අවම වශයෙන් මාස 3 පමණ භාවිතා කල හැක.

🍂කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත.

🍂පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ .

🍂ඉමිහිරි සුවදකින් යුතුයි.

🌻ESSENTIALS Multi-Purpose Cream with Vitamin E & Canola Oil 🌻🌻 ඔබේ මුරු සිරුරම පැහැපත් කිරීමට මෙය උපකාරී වේ. 🌻විටමින් E,...
05/08/2021

🌻ESSENTIALS Multi-Purpose Cream with Vitamin E & Canola Oil 🌻

🌻 ඔබේ මුරු සිරුරම පැහැපත් කිරීමට මෙය උපකාරී වේ.

🌻විටමින් E, ග්ලිසරින්, ස්වාභාවික කැනෝලා තෙල් සහ ඉමොලියන්ට් සංයෝගයක් සමඟ පැරබෙන් රහිත නිපදවා ඇත.

🌻චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කරන ලද අමුද්‍රව්‍ය අඩංගු වන අතර, ක්ෂණිකව හා පැය 12 ක් දක්වා සම ගැඹුරින් සජලනය කර නැවුම් කරන බව ඔප්පු වී ඇත.

🌻මුළු දවසම පුරාම සම ප්‍රබෝධමත් ව තබයි. සියුම් මල් සුවඳකින් යුක්තය. මුළු ශරීරයටම සුදුසු ය.

*ස්වාභාවික කැනෝලා තෙල්*

ඔබේ සමට ඉතා හොඳ පෝෂණ සංඝටක වලින් පිරී ඇති අතර එහි මේද අම්ල, ෆයිටොස්ටෙරෝල් සහ විටමින් E අඩංගු වේ. සම පෝෂණය, මෘදු කිරීම සහ ඔබේ සමේ තත්ත්වය උසස් කර දෙන අතරම අත්‍යවශ්‍ය තෙතමනය යථා තත්වයට පත් කිරීමටද උපකාරී වේ. තවද සියලුම ඔරිෆ්ලේම් අමුද්‍රව්‍ය මෙන්ම කැනෝලා තෙල් සෑම විටම GMO නොවන වේ.

*විටමින් E*

විටමින් E මිනිස් සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක් පමණක් නොව, නිරෝගී පෙනුමක් ඇති සමක් පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. කෙසේ වෙතත්, බොහෝ දෙනා නොදන්නා දෙය නම්, විටමින් E ඇත්ත වශයෙන්ම මිනිස් සිරුරෙන් නිපදවිය නොහැකි බවයි. මෙනිසා බාහිර ප්‍රභවයන් ඉතා වැදගත් වන අතර මෙම වැදගත් අමුද්‍රව්‍යය අඩංගු නිෂ්පාදනය ඔබේ සමේ දෛනික අවශ්‍යතා සපුරාලීමට උපකාරී වන නිදහස් මුක්ත කණ්ඩක ක්‍රියවන්ගෙන් වන හානි වැලැක්වීම, ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය සහ තෙතමනය රඳවා ගැනීමේ හැකියාව සඳහා සාදා ඇත. විටමින් E ඔබේ සම ආරක්ෂා කර, සජලීකරණ කර, පරිපූර්ණ හා සිනිඳු කරයි

*ඉමොලියන්ට් සම්මිශ්‍රණය*

මෙහි සම පෝෂණය, මෘදු කිරීම සහ සුමටනය කිරීමේ හැකියාවන්ට අමතරව, ඔබේ සම මත පහසුවෙන් පැතිරෙන අපූරු ව්‍යුහයක් නිර්මාණය කිරීමට උපකාරී වන අතර එමගින් සමට මනා සුවපහසු බවක් දැනේ.

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Be Ori Bees posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share