24/05/2022
ඩෙංගු අවදානමෙන් ඔබේ පවුල ආරක්ෂා කරගැනීමට උසස් ප්‍රමිතියෙන් යුත් බිත්තියට සවි කරන අලංකාර මදුරු දැලක් වසර දෙකක වගකීමක්,free delivery සමග දින 3 න් නිවසටම ගෙන්වා ගැනීමට පහත තොරතුරු අප වෙත massage කරන්න. නැතිනම් ක්ෂණික ඇමතුමක් ලබා දෙන්න.
071 882 11 61/077 888 20 44
Watsapp - 071 882 11 61
දින තුනක් ඇතුළත ඔබගේ නිවසටම ගෙන්වාගන්න.
*ඔබට අවශ්‍ය මදුරුදැලේ code අංකය
*ඔබට අවශ්‍ය මදුරුදැලේ ප්‍රමාණය
*ඔබේ නම සහ ලිපිනය
*දුරකථන අංකය
අඩි 6×3 - රු.2200
අඩි 6×4 - රු.2700
අඩි 6×5 - රු.3300
අඩි 6×6 - රු.3700
අඩි 6×8 - රු.4000
අඩි 6×10- රු.4400
අපගේ සේවාවේ ඇති විශේෂත්වය.
*දිවයින පුරා නොමිලේ බෙදාහැරීම.
*නිවසටම භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.
*වසර දෙකක වගකීම.
*බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.
*වාටිය ඇදෙන සුලු නිසා එය තදින් මෙට්ටය අල්ලා ගන්නා නිසා දැමීම හැකිලීම ඉතා පහසුයි.
*පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවාව.
*නූල් පහකින් සමන්විත මැහුම නිසා දිගුකල් පැවතීම.
*Cotton මිශ්‍රිත මදුරු දැල නිසා දහදිය නොදැමීම.
*NVQ උපාධිධාරී මෙන්ම ඩිප්ලෝමාධාරීයකගේ දෑතින්ම නිම වන 100%ක් විශ්වාසනීය නිෂ්පාදනයක් වීම.