Briliant Book Shop

Briliant Book Shop We provide books and stationary to your door step within 24 hours...

*Cash on delivery

තාරකා වාසලමුදලිආරච්චි  විසින් රචිත👇 ❤️❤️ කළු ❤️❤️අඳුරින්අඳුරපළවාහැරියනොහැක.👉මිල --රු. 500/=👉තැපැල් මගින් හෝ courier මගින...
22/10/2025

තාරකා වාසලමුදලිආරච්චි විසින් රචිත👇

❤️❤️ කළු ❤️❤️

අඳුරින්
අඳුර
පළවාහැරිය
නොහැක.

👉මිල --රු. 500/=

👉තැපැල් මගින් හෝ courier මගින් නිවසටම ගෙන්වා ගත හැක
👉COD පහසුකම ද සහිතයි..

🤔🤔🤔🤔මේ පාර Brilliant Book shop එකේ සාහිත්‍ය මාසයට discount නැද්ද?💜️තියෙනවා තියෙනවා...💜️👉Discount විතරක් නෙ⁣මෙයි තව offer...
22/09/2025

🤔🤔🤔🤔මේ පාර Brilliant Book shop එකේ සාහිත්‍ය මාසයට discount නැද්ද?

💜️තියෙනවා තියෙනවා...💜️

👉Discount විතරක් නෙ⁣මෙයි තව offers ගොඩාක් තියෙනවා...
👉සාහිත්‍ය මාසයට විතරක් නෙමෙයි දෙසැම්බර් 31 වෙනකන් offers සහ discount තියෙනවා
👉 කතා පොත් සදහා 20% ක වට්ටමක්
👉අභ්‍යාස පොත් සදහා 10%-20% දක්වා වට්ටම්
👉Stationaries සදහා විශේෂිත වට්ටමක්
👉විශේෂ පොත් සදහා free delivery
👉තෝරාගත් ප්‍රදේශයන් සදහා free delivery
👉10000ට වඩා වැඩි ඇනවුම් සියල්ලම සදහා free delivery

💜️මේ ඇතිද?💜️

දිවයින පුරා delivery පහසුකම් සහිතයි
COD පහසුකමද සහිතයි...

22/09/2025

Celebrating Brilliant Book Shop 4th Anniversary . Thank you for your continuing support. ❤️💛💚💙🩵💜️We could never have made it without you. 🙏🤗🎉

⁣චිත්‍ර අදින්න කැමති පොඩ්ඩන්ට ලොක්කන්ට හැමෝටම තෑගි දෙන්න පුලුවන් Art set එකක්....👉208 pieces Art set👉මිල 2250/=👉දිවයින ප...
22/09/2025

⁣චිත්‍ර අදින්න කැමති පොඩ්ඩන්ට ලොක්කන්ට හැමෝටම තෑගි දෙන්න පුලුවන් Art set එකක්....

👉208 pieces Art set
👉මිල 2250/=
👉දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත...
👉COD පහසුකම ද සහිතයි...

10% ක වට්ටමක් සහිතව ලබාගන්න...
05/03/2025

10% ක වට්ටමක් සහිතව ලබාගන්න...

දොන් පීටර් පියතුමා විසින් රචිත කෘති 👇වන ගත ලමෝ 👉950ගැට කපන කොල්ලා 👉1450ඩිංකී 👉600👉20% වට්ටමක් සහිතව ලබාගත හැක👉තැපැල් මගි...
23/01/2025

දොන් පීටර් පියතුමා විසින් රචිත කෘති 👇

වන ගත ලමෝ 👉950
ගැට කපන කොල්ලා 👉1450
ඩිංකී 👉600

👉20% වට්ටමක් සහිතව ලබාගත හැක
👉තැපැල් මගින් නිවසටම ගෙන්වා ගත හැක
👉COD පහසුකම් ද සහිතයි

01/01/2025
ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද පරිවර්තනය කල Enid Blyton ගේ The Naughtiest Girl පොත් මාලාව👉20% වට්ටම් සහිතව ලබා ගත හැකවට්ටම් ...
13/12/2024

ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද පරිවර්තනය කල Enid Blyton ගේ The Naughtiest Girl පොත් මාලාව

👉20% වට්ටම් සහිතව ලබා ගත හැක

වට්ටම් දීමට පෙර මිල 👇

දගමල්ල හා අමුතු ඉස්කොලය👉 920/=
දග මල්ලගේ දග වැඩ👉 680/=
හොද දගමල්ල 👉 550/=
අපේ යාලු දගමල්ල 👉 200/=

තැපැල් මගින් නිවසටම ගෙන්වා ගත හැක
COD පහසුකමද සහිතයි...

මැලෝරි ටවර්ස් පාසල 👉 ගාමිණී සමරකෝන් පරිවර්තන 👉20% ක වට්ටම් සහිතව ලබා ගත හැකවට්ටම් ලබා දීමට පෙර මිල👇හතුරු මිතුරු  👉 500/=...
13/12/2024

මැලෝරි ටවර්ස් පාසල 👉 ගාමිණී සමරකෝන් පරිවර්තන

👉20% ක වට්ටම් සහිතව ලබා ගත හැක

වට්ටම් ලබා දීමට පෙර මිල👇

හතුරු මිතුරු 👉 500/=
පොඩි හොරකමක් 👉500/=
රෑ ගමන 👉 280/=
හොර ලෙඩ 👉 280/=
අක්කා නගලා 👉 500/=
අවසන් වාරය 👉 500/=

තැපැල් මගින් ඔබේ නිවසටම....
COD පහසුකම ද සහිතයි....

👉තොග අවසන් වනතුරු පමණයි...

Stapler collection 👇👉තොග අවසන් වනතුරු පමණයි... 👉තැපැල් මගින් හෝ courier මගින් නිවසටම ගෙන්වා ගත හැක👉COD පහසුකම ද සහිතයි..
17/09/2024

Stapler collection 👇

👉තොග අවසන් වනතුරු පමණයි...
👉තැපැල් මගින් හෝ courier මගින් නිවසටම ගෙන්වා ගත හැක
👉COD පහසුකම ද සහිතයි..

සාහිත්‍ය මාසය වෙනුවෙන් විශේෂිත වාසියක්.....👇👇👇👇👇👇👇මුදිතා ලක්මිණි වැන්දබෝනා විසින් රචිත කෘති 👇 ❤️❤️ අහස සඳ ලෙද ❤️❤️❤❤හද ව...
02/09/2024

සාහිත්‍ය මාසය වෙනුවෙන් විශේෂිත වාසියක්.....
👇👇👇👇👇👇👇

මුදිතා ලක්මිණි වැන්දබෝනා විසින් රචිත කෘති 👇

❤️❤️ අහස සඳ ලෙද ❤️❤️
❤❤හද වෙණ සත්සර ❤❤

👉කතෘ අත්සන සහිතව ලබා ගත හැක

වට්ටම 👉 20%

👉පොත් දෙකම එකවර මිලදී ගැනීමේදී delivery ගාස්තු අය නොකෙරේ...❤Free Delivery❤

තැපැල් මගින් හෝ කුරියර් මගින් නිවසටම ගෙන්වා ගත හැක..

COD පහසුකම ද සහිතයි...

මුදිතා ලක්මිණි වැන්දබෝනා විසින් රචිත නවතම කෘතිය 👇 ❤️❤️ අහස සඳ ලෙද ❤️❤️👉අගෝස්තු මස 28 බදාදා දින නිකුත් වේ👉කතෘ අත්සන සහිතව...
28/08/2024

මුදිතා ලක්මිණි වැන්දබෝනා විසින් රචිත නවතම කෘතිය 👇

❤️❤️ අහස සඳ ලෙද ❤️❤️

👉අගෝස්තු මස 28 බදාදා දින නිකුත් වේ
👉කතෘ අත්සන සහිතව ලබා ගත හැක

මිල 👉 රු. 1,300
වට්ටම 👉 20%
වට්ටම් සහිතව ම්ල 👉 රු. 1040

තැපැල් මගින් හෝ කුරියර් මගින් නිවසටම ගෙන්වා ගත හැක..

COD පහසුකම ද සහිතයි...

Address

Panadura

Telephone

+94774979279

Website

Alerts

Be the first to know and let us send you an email when Briliant Book Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category