Giftit.lk

Giftit.lk The Giftit.lk offers a substantial choice of gifts from newborn baby gifts to gifts for grandparents

22/01/2023

ජනවාරි 22
ශු.සුවිශේෂය.
ශු. මතෙව් 4: 12 – 23

12 ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක. 13 උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක. 14 මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්:
15 ”ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා!
සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය!
16 ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ.
මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය”
යනු යි. 17 එවක් පටන් ජේසුස් වහන්සේ, ”පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක. 18 උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක, 19 ”මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක. 20 එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ. 21 උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක. 22 එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ. 23 තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.

29/11/2020
Mini kitchen appliance set for the future Chefie... 👩🏻‍🍳🍳🍲DM us to place your order ❤️
29/11/2020

Mini kitchen appliance set for the future Chefie... 👩🏻‍🍳🍳🍲


DM us to place your order ❤️

Welcome the new born family member with love and care ❤️ New born baby care gift pack available now 👶🏻🍼Gift pack include...
28/11/2020

Welcome the new born family member with love and care ❤️ New born baby care gift pack available now 👶🏻🍼

Gift pack includes;

- Soft toy
- 2 baby socks pairs
- Baby cap
- Baby nappies
- Baby shirts
- Soft towel
- Soft ball rattle
- Small Feeding bottle

DM us to place your order ❤️

Perfect gift pack for the little artist 👨🏻‍🎨👩🏻‍🎨Gift pack includes; - Sketch book - 5 Paint brushes  - 12 graded pencils...
18/11/2020

Perfect gift pack for the little artist 👨🏻‍🎨👩🏻‍🎨

Gift pack includes;

- Sketch book
- 5 Paint brushes
- 12 graded pencils
- 12 Water soluble pencils
- Eraser
- Pencil sharpener
- 12 Water color tube set

DM us to place your order ❤️

Address

Walana
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Giftit.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Giftit.lk:

Share

Category