DanDay Home Decors

DanDay Home Decors DÃN-DÂY FABRIC HOME DÉCORS

Table Runners | Table Cloths | Table Mats
*(for all Dinning Table

While designing your Home Decorations is no doubt exciting, the Process can also be Overwhelming. Trying to achieve the right Balance of form and Function has its Challenges. Regardless of your Style, the big picture and the small details are Equally Important. From choosing the Right Décor to finding the Perfect Color Combinations, here are the Deliberately Planned, Designer-Approved Home Décor P

roducts from DÃN-DÄY FABRIC HOME DÉCORS to inspire you, as you create your Dream Home.


ඔබේ නිවසේ සැරසිලි සැලසුම් කිරීම සිත්ගන්නාසුළු වුවත්, ක්රියාවලිය අති විශාල විය හැකිය. ස්වරූපයේ සහ ක්රියාකාරිත්වයේ නිවැරදි සමතුලිතතාවය ළඟා කර ගැනීමට උත්සාහ කිරීමේදී විවිධාකාරයේ අභියෝග පැන නගිනු ඇත. ඔබේ ශෛලිය කුමක් වුවත්, විශාල පින්තූරයක් මෙන්ම කුඩා විස්තරක් ද සමානව වැදගත් වේ.

නිවැරදි අලංකරණ තෝරාගැනීමේ සිට පරිපූර්ණ වර්ණ සංයෝජන සොයා ගැනීම දක්වා, ඔබේ සිහින නිවහන නිර් මාණය කරන විට ඔබව දිරිගැන්වීම සඳහා, හිතාමතාම සැලසුම් කරන ලද, එසේම නිර්මාණකරු විසින් අනුමත කරන ලද ගෘහ අලංකරණ නිෂ්පාදන DÃN-DÄY FABRIC HOME DÉCORS වෙතින් ලබා ගත හැකිය.

27/09/2023
ආහාර භෝජනයක දී ප්‍රනීත රස මසවුළු මෙන්ම, ඒවා පිරිසිදුව සහ සැකැසුරුවම්ව ඉදිරිපත් කිරීම තුලින්, අහාර රුචිය තීව්‍ර වන බව නොර...
15/07/2022

ආහාර භෝජනයක දී ප්‍රනීත රස මසවුළු මෙන්ම, ඒවා පිරිසිදුව සහ සැකැසුරුවම්ව ඉදිරිපත් කිරීම තුලින්, අහාර රුචිය තීව්‍ර වන බව නොරහසකි. එආකාරයෙන්ම භෝජන තැන්පතු පසුබිම, එනම් ශෝභා සම්පන්න වූ කෑම මේසයක්, ඒ සුමිහිරි පිළිගැන්වුම තව තවත් ලබැඳි, ලයාන්නිවිත කරයි.
මනා සැරැසුමින් කළමණාකරනය කරන ලද කෑම මේසයක්, නිවැසියන්ගේ විශිෂ්ඨ කලාත්මක රසයන්ගෙන් ස්පර්ෂිත හැඟුමින්ද, ස්ව ආගන්තුකයාට දක්වන ගෞරව සැලැකිල්ල ද, නම් වූ බොහෝ දෑ නිහඬව නමුත් හඬගා පවසයි...
ලිනන්, කොට්න් රෙදි වලින් මසා නිමකොට ඇති අපේ අනර්ඝ, අලංකාර එමෙන්ම සරළ මේස පිරිමැවුම් (මේස ඇතිරිලි, මේස ධාවක, අත් පිස්නා ...) ඔබේ කෑම මේසයට පමණක් නොව නිවසටද තේජාන්විත ස්පර්ශයක් ජනිත කරනා බව අප ඉඳුරාම පවසන්නෙමු..

The Best Cotton Sheets… New Designs… 100% cotton  |  Comfortable  |  Durable
22/06/2022

The Best Cotton Sheets…
New Designs… 100% cotton | Comfortable | Durable

The Best Cotton SheetsThese sets are comfortable, durable and made of 100% cotton.ඊජිප්තු කපු වල ඇති දිගු එමෙන්ම සිහින් ...
10/05/2022

The Best Cotton Sheets
These sets are comfortable, durable and made of 100% cotton.
ඊජිප්තු කපු වල ඇති දිගු එමෙන්ම සිහින් කෙඳි අනෙකුත් කපු වර්ග වලට වඩා ඔරොත්තු දෙයි. යන්ත්‍ර සේදුමේදී කැරකෙන ක්රියාවලියේදී, කෙඳි දිගු හා තුනී වන නමුදු සිහින් සහ අඩුපාඩු නොමැතිව, මෙම සුවුශේෂී කපු නූල් රෙදි වලට වැඩි ශක්තියක්, මෘදු බවක් සහ ස්වභාවිකව පරිපූර්ණ පෙනුමක් ලබා දෙන්නේ ය.

ඔබේ නිදන කාමරය නිවසේ වඩාත් පෞද්ගලික ප්‍රදේශවලින් එකකි, එබැවින් එය ඔබේ රුචි අරුචිකම් සමඟින් නිර්මාණය කිරීම ඉතා වටනේ ය. ප්...
23/04/2022

ඔබේ නිදන කාමරය නිවසේ වඩාත් පෞද්ගලික ප්‍රදේශවලින් එකකි, එබැවින් එය ඔබේ රුචි අරුචිකම් සමඟින් නිර්මාණය කිරීම ඉතා වටනේ ය.
ප්‍රථමයෙන් සිතූ විට, නිදන කාමරයක් සරසා ගත යුත්තේ සුව පහසු රාත්‍රී නින්දක් සහ විවේකයක් ලබා ගැන්ම මනසේ තබාගෙන ය. උදාසීන වර්ණ මාලාවක්, අලංකාර මෘදු කොට්ට සහ සුවිශේෂී මෙන්ම සනීපදායක ඇතිරිලි වැනි සන්සුන් අත්‍යවශ්‍ය දෑ පමණක් අඩංගු කර ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ.
මද නිර්මාණශීලීත්වයක් සහ උපායමාර්ගික චින්තනයක් මඟින්, ඔබේ නිදන කාමරය සුන්දර මෙන්ම සන්සුන් ස්ථානයක් කර ගත හැකි අතර, ඔබට ඔබේ පෞද්ගලික සෞන්දර්යය සමඟ කථා කළ හැකිය.

 #ඔබේ_සයනාගාරය #වඩාත්_ආශ්චර්යමත්_පරිභ්‍රමනයක්_කෙරුමට #අලංකාර_මෙන්ම_තේජාන්විත_වූ_වියන්_ඇඳන්_සැරසුම්* ඇතැම් අය, වියන් ඇඳන්...
20/03/2022

#ඔබේ_සයනාගාරය
#වඩාත්_ආශ්චර්යමත්_පරිභ්‍රමනයක්_කෙරුමට
#අලංකාර_මෙන්ම_තේජාන්විත_වූ_වියන්_ඇඳන්_සැරසුම්*

ඇතැම් අය, වියන් ඇඳන් ගැන සිතන විට, ධනවත් රාජකීයයන්ගේ යල් පැන ගිය ආකාරයේ ඇඳන් පිළිබඳව සිත් නගති.

එනමුදු,
වියන් ඇඳන් නැවත පැමිණෙමින් තිබේ...!
අපූරත්වයෙන් අනූන අනර්ඝ මාදිලියක වියන් ඇඳක් මත සයනය, තේජාන්විත හස්තියෙකු පිට හිඳීමක් වැනිය.

ඉදින්,
ඔබේ *ඒ ප්‍රෞඩත්වයෙන් යුත් ඇත් රජු සැරැසීම අපට භාර කරන්න.*

The Latest Production Batch ofMOST Comfortable Bed Linen,made out from World’s Finestand most reputed Cotton Fabrics (Pl...
04/02/2022

The Latest Production Batch of
MOST Comfortable Bed Linen,
made out from World’s Finest
and most reputed Cotton Fabrics (Plain & Printed),
is now discharged for your utmost Resting Satisfaction.
So what waiting for...?

The Groovy 'Subtle Art' Of Decorating of your Nest
01/01/2022

The Groovy 'Subtle Art' Of Decorating of your Nest

the all new Collection of   are revealed for  GRAB yours TODAY!Call us NOW 077 607 8 533
01/12/2021

the all new Collection of are revealed for

GRAB yours TODAY!
Call us NOW 077 607 8 533

උත්සව කාලය සඳහා අපගේ  ිෂ්පාදන_ඛණ්ඩයෙන් (DD-2021/PRD/3010/MULT) තෝරා, උපුටා ගන්නා ලද මෙම නිෂ්පාදන කිහිපය ඔබට මෙසේ  #සංක්ෂ...
04/11/2021

උත්සව කාලය සඳහා අපගේ ිෂ්පාදන_ඛණ්ඩයෙන් (DD-2021/PRD/3010/MULT) තෝරා, උපුටා ගන්නා ලද මෙම නිෂ්පාදන කිහිපය ඔබට මෙසේ #සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නෙමු.

අප ' #වෙළඳ_පොළට_යැවීමට_සකසන_ලද' එකතුවේ දෙවන කණ්ඩායමෙන් උකහා ගත් මෙම #මනමෝහනීය_නිර්මාණ, ඔබට පෙන්වා සිටීමෙන් ලබන #නිහතමානී_තෘප්තිය පිළිබඳව අප #ඉතා_ඉහළින්_අගයන්නෙමු.

මේ සියල්ලම ඔබගේ ය.....!

- - - - - - - - - - - -

!

Check out the Extraction made from our (Latest Production Batch) (DD-2021/PRD/3010/MULT) for the Season.

After all..,
we’ve revel for the Humble Satisfaction that made on an from this 'Breath Taking Exposition', which emphasised from the Second Batch of our (Ready To Dispatch) Collection.

It's All yours folks.....!

Address

Panadura

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+94776078533

Website

Alerts

Be the first to know and let us send you an email when DanDay Home Decors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DanDay Home Decors:

Shortcuts

Share