06/09/2026
අපි ගියා...අද හොරේතුඩුවට.. කුවේට් ඉන්න අක්ක එයාගෙ නෑනගෙ උපන්දිනේට ගිහින් දෙන්න කියපු විදිහටම ලොකු පලතුරු බාස්කට් එකයි chrishanthi flower biuquet එකයි...අපේ gift heart bag collection එකෙන් එයා තෝරපු ලස්සන hand bag එකයි අපි ගිහින් දුන්නා....
ගොඩාක් ස්තූතී🙏❤️ Miss.Anoma order එකට.
074 131 3220