Avo Girl

Avo Girl Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Avo Girl, Shopping & retail, Panadura.
(5)

Avo Girl 🥑
Owner - Anjalee Ranasinghe 👩‍💼
Cute Stationery • Trendy Jewelry • Phone Covers
Spreading smiles with every tiny detail 💖
Island-wide Delivery 📦
💌 DM to order | 📞 WhatsApp: 074-1351786

Avo girl පටන් අරන් අදට අවුරුදු 3 යි....🥹💚මේ ආපු ගමනේදි මාව trust කරලා orders දීපූ ඔයාලට ගොඩක් ස්තුති...ඒ වගේම ඉස්සරහටත් ...
04/09/2026

Avo girl පටන් අරන් අදට අවුරුදු 3 යි....🥹💚
මේ ආපු ගමනේදි මාව trust කරලා orders දීපූ ඔයාලට ගොඩක් ස්තුති...ඒ වගේම ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් ලස්සන දේවල් ගෙන්න බලාපොරොත්තු වෙනවා...

අපේ anniversary එක වෙනුවෙන් ඔයාලට අද සහා හෙට ගන්න හැම order එකකටම 10% offer එකක් හම්බ වෙනවා ..🙈
මං මෙච්චර දුරක් ආවේ ඔයාලගේ ආදරේ නිසා ....🫶

මං ඔයාලා හැමෝටම ආදරෙයි ...💚

-Avo girl 🥑

03/09/2026

Cherry fansla වෙනුවෙන් 🫶🍒
ඇනවුම් කිරීම සදහා ,

Whatsapp - 074-1351786

September කියන්නේ Avo girl අපිට ගොඩක් special month එකක් ..දන්න අය comment කරන් යමු බලන්න...🌝හරියටම කියන කෙනාට අපෙන් spe...
01/09/2026

September කියන්නේ Avo girl අපිට ගොඩක් special month එකක් ..දන්න අය comment කරන් යමු බලන්න...🌝

හරියටම කියන කෙනාට අපෙන් special gift එකක් හම්බ වෙනවා...🙈

Happy Customer 🥹🫶ඔයාලටත් මේ වගේ ලස්සන backcovers අපෙන් purchase කරන්න පුලුවන් 🥑Whatsapp - 0741351786 🪬
28/08/2026

Happy Customer 🥹🫶
ඔයාලටත් මේ වගේ ලස්සන backcovers අපෙන් purchase කරන්න පුලුවන් 🥑

Whatsapp - 0741351786 🪬

අපේ Whatsapp Catalog එක update කරලා තියෙන්නෙ ළමයි...අපේ Store එකේ තියෙන Items සේරම price එක්කම පැහැදිලිව අපි එකේ Upload ...
28/08/2026

අපේ Whatsapp Catalog එක update කරලා තියෙන්නෙ ළමයි...අපේ Store එකේ තියෙන Items සේරම price එක්කම පැහැදිලිව අපි එකේ Upload කරලා තියෙනවා...🫶

අපේ Catalog එක බලන්න නම්
• මුලින්ම ඔයා අපේ Whatsapp number එක Save කරගන්න ...
Whatsapp - 074-1351786 🍓

• ඊට පස්සේ අපේ Whatsapp profile එකට ගියාම ඔයාට අපේ Catalog එක බලාගන්න පුලුවන් ❤️

• ඔයාට අවශ්‍ය items ටික Cart 🛒 එකට දාගෙන ඒක අපිට send කරන්න...

Cute pouches for girlssss 🙊DM for - 074- 1351786 Whatsapp 🪴
25/08/2026

Cute pouches for girlssss 🙊
DM for - 074- 1351786 Whatsapp 🪴

22/08/2026

ඔයාලගේ makeup items දාගෙන යන්න ..තව school / Tution / University යන අයට එහෙම pencils , pens දාගෙන යන්න පුලුවන් ලස්සන pouch එකක් හෙව්වා නේද ?? 🙈
එහෙනම් ඉක්මනින් අපේ Whatsapp number එකට msg එකක් දාලා ඔයාගේ order එකත් place කරගන්න...🦋

Whatsapp - 074-1351786

Strawberry theme එකට ආස අයට 🙈
20/08/2026

Strawberry theme එකට ආස අයට 🙈

Eyelash Curler 🐙💕 ඇනවුම් කිරිම සදහා - whatsapp : 074-1351786
17/08/2026

Eyelash Curler 🐙💕
ඇනවුම් කිරිම සදහා - whatsapp : 074-1351786

07/08/2026

Rs.500/= pacakage ...මෙහෙම වාසි අපෙන් විතරයි ...🙊🫢

Address

Panadura

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94741351786

Website

Alerts

Be the first to know and let us send you an email when Avo Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share