Door Cart

Door Cart Door Cart: Delivering convenience, saving time. Shop and receive with ease. 🚚💨

එළවළු, සිල්ලර බඩු, ඖෂධ- ඔබට අවශ්‍ය හැමදේම  !ඔබේ ඇණවුම අපට WhatsApp කරන්න. Door Cart අපි ඔබට අවශ්‍ය නැවුම්බව තහවුරු කරන්න...
08/10/2023

එළවළු, සිල්ලර බඩු, ඖෂධ- ඔබට අවශ්‍ය හැමදේම !

ඔබේ ඇණවුම අපට WhatsApp කරන්න. Door Cart අපි ඔබට අවශ්‍ය නැවුම්බව තහවුරු කරන්නෙමු. ඔබේ අවශ්‍යතා අපේ ප්‍රමුඛතාවයයි. පාන්, නැවුම් කිරි, නැවුම් එළවළු, සිල්ලර බඩු සහ ෆාමසි නිෂ්පාදන දක්වා සියල්ලම.

ඔබේ අවශ්‍යතාවය දැන්ම WhatsApp කරන්න, ඉතිරිය Door Cart අපි බලාගන්නම් !

WhatsApp - https://wa.link/16k0tt

🥦📲

📦🛒 Vegetables, Groceries, Pharmacy - Everything You Need! Send us your shopping list via WhatsApp, and consider it done....
05/10/2023

📦🛒 Vegetables, Groceries, Pharmacy - Everything You Need!

Send us your shopping list via WhatsApp, and consider it done.

Door Cart brings you freshness without the fuss. Your essentials, our priority! From bread and milk to fresh vegetables, groceries, and pharmacy products, we've got it all covered. Just drop us a message on WhatsApp, and let Door Cart handle the rest.

WhatsApp - https://wa.link/16k0tt

🥦📲

18/08/2023

ගෙදරට අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීම දැන් පහසුවෙන්ම.. ඔබට ජීවිතයේ සතුට වැඩි වැඩියෙන් භුක්ති විඳීමට, දැන් Door cart ඔබේ අත්‍යවශ්‍ය දෑ ඔබේ දොරකඩටම..

Shopping for groceries just got easier – Door Cart delivers your essentials to your doorstep, allowing you to enjoy more of life's little pleasures. 🚚🛒

Door Cart: Delivering convenience, saving time. Shop and receive with ease. 🚚💨

🚚 ගෑස් බෙදාහැරීමේ සේවාව ඔබගේ දොරකඩටම 🏠💨ගෙදර ගෑස් ඉවර ද? ගෑස් සිලින්ඩරේ උස්සගෙන කඩේට යන්න වෙලාද? දැන් ඒ කාලෙ ඉවරයි. ඔබගේ ...
03/08/2023

🚚 ගෑස් බෙදාහැරීමේ සේවාව ඔබගේ දොරකඩටම 🏠💨

ගෙදර ගෑස් ඉවර ද? ගෑස් සිලින්ඩරේ උස්සගෙන කඩේට යන්න වෙලාද? දැන් ඒ කාලෙ ඉවරයි. ඔබගේ ගෑස් සිලින්ඩරය අපි ඇසිල්ලකින් ගෙදරටම ගෙනත් දෙන්නම්.

අපගේ කඩිනම් බෙදාහැරීමේ සේවාව හා සම්බන්ධ වී ඔබගේ කාලය, මුදල් හා ශ්‍රමය ඉතිරි කර ගන්න. දැන්ම අපිට කෝල් (call) එකක් දෙන්න.



Door Cart 🛒✨ සමගින් පහසුවෙන් shopping කරන්න අපි ඔබේ ප්‍රියතම නිෂ්පාදන දොරකඩටම ගෙනත් දෙන තුරු relax එකේ ගෙදරට වෙලා ඉන්නඉක...
30/06/2023

Door Cart 🛒✨ සමගින් පහසුවෙන් shopping කරන්න
අපි ඔබේ ප්‍රියතම නිෂ්පාදන දොරකඩටම ගෙනත් දෙන තුරු relax එකේ ගෙදරට වෙලා ඉන්න

ඉක්මන් කරන්න, දැන්ම ඇණවුම් කරන්න !

Grocery shopping made easy with Door Cart! 🛒✨ Sit back and relax as we deliver your favorite products straight to your doorsteps. Order now!

Door Cart අපි ආවා ඇහැලියගොඩට ඔබට පහසුව කැන්දන විප්ලවීය බෙදාහැරීමේ සේවාව දැන් ඔබේ දොරකඩටම. ඔබට එදිනෙදා අවශ්‍ය සියළුම සිල්...
30/06/2023

Door Cart අපි ආවා ඇහැලියගොඩට

ඔබට පහසුව කැන්දන විප්ලවීය බෙදාහැරීමේ සේවාව දැන් ඔබේ දොරකඩටම. ඔබට එදිනෙදා අවශ්‍ය සියළුම සිල්ලර බඩු, ඖෂධ ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ රැසක් ඔබගේ දොරකඩටම පහසුවෙන් ලබා ගන්න

Door Cart සමගින් ඔබේ වටිනා මුදල් ඉතිරි කර ගන්න! වෙළෙඳ පළ මිලට වඩා අඩු මිලකට ඔබගේ සියලු මිල දී ගැනීම් සදහා නිසි වටිනාකමක් ලබා දීමට අප සූදානම්.

ගුණාත්මකභාවය Door Cart අපේ ප්‍රමුඛතාවයයි ! ඔබේ අතින් තෝරා ගන්නා තරම්ම නිෂ්පාදනවල නැවුම්බව සහ උසස් තත්ත්වය අපි තහවුරු කරන්නෙමු.

දිගු පෝලිම් සහ වෙහෙසකර shopping life එකට තිත තබන්න. Phone එකෙන් order කරල ඔබට අවශ්‍ය සියල්ලම දොරකඩටම ගෙන්න ගන්න.

අපගේ සුවිශේෂී දීමනා, ආකර්ෂණීය offers සහ exciting surprises පිළිබඳ දැන ගැනීමට නම් අපව follow කරන්න.

ඔබගේ ඇණවුම පහසුවෙන් Whatsapp කර, පෙර කවදාවත් නොවිඳි පහසුව, වාසිය සහ ගුණාත්මකබව අත්විඳින්න.

🚀 Exciting News! 🚀 Door Cart is coming to Eheliyagoda! 🎉📣 Stay tuned for the ultimate delivery experience that will save...
16/06/2023

🚀 Exciting News! 🚀 Door Cart is coming to Eheliyagoda! 🎉

📣 Stay tuned for the ultimate delivery experience that will save you time and money. We're thrilled to introduce our fast and reliable delivery service, right at your doorstep. 🚚💨

🛒 From daily essentials like groceries, pharmacy products, to mouthwatering food, we've got you covered. Simply message us your orders through WhatsApp, follow us on Facebook and Instagram, and experience the convenience like never before! 💯

✅ Save time ⏰
✅ Save transport expenses 💰
✅ Get everything you need with just a few clicks 🛍️

🌟 Like our page to stay updated on our launch date, exclusive offers, and exciting surprises! Don't miss out on this game-changing delivery service in Eheliyagoda. 🎁

🔔 Turn on notifications and be the first to know when Door Cart arrives! Together, we'll revolutionize the way you shop and deliver. 🌐🚪

Address

Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Door Cart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Door Cart:

Share