Aavi Gift Paradise

Aavi Gift Paradise ✨️🎁ආදරණීයයන් වෙනුවෙන්මයි ❤️😍
(2)

15/03/2024

හායි ලමායී💕
මේ තියෙන්නේ Aavi Gift Paradise අපෙන් හරිම ආදරෙන් වාද්දුවට ගෙන ගිය chocolate boxes 🥺🥰

😍දන්නවද මේ chocolate box දෙක නම් ගොඩක් විශේෂ chocolate box දෙකක් ...මේ order එක ආදරණීය ලොකු අයියාගෙන් එයාගේ නංගිලා දෙන්නට 🤍🌼ඉතිම් හදිස්සියෙන්ම ආපු මේ order එක බැහැ නොකියා භාර ගත්තේ අන්න ඒ නිසයි😍🥺
🌼🌼ඉතිම් හැමදාම මේ විදිහටම ඔයාලගේ සහෝදර බැදීම ආදරෙන් තියාගන්න කියලා අපි හදවතින්ම සුභ පතනවා❣️😃

Thank you dear.. 👍🤍අපිව විශ්වාස කරලා ඔයාගේ order එක අපිට භාර දුන්නට...☺️🥰

Coustomer feedback 🤍🌼😍
13/03/2024

Coustomer feedback 🤍🌼😍

12/03/2024

මේ තියෙන්නේ මං ආසම දේවල්..❣️😍.chocolate කියන්නෙත් එක්තරා විදිහේ ආදරණීය බැදීමක් ..🍫🥺❣🤍
ආසම දේවල් ආසම විදිහට දකිනවා තරම් සතුටක් තවත් නැහැ.. 😍☺️🌼

🧡Today 🧡        මොරටුවට ගිය choco යාලුවො 🥰   Happy coustomer ...❣️🥰Thank you so much for your order...💕
06/03/2024

🧡Today 🧡

මොරටුවට ගිය choco යාලුවො 🥰

Happy coustomer ...❣️🥰
Thank you so much for your order...💕

Customer feedback 🥰🌼
05/03/2024

Customer feedback 🥰🌼

💚 වැලන්ටයින් වලින් පස්සේ භාර ගත්ත 1st order එක..🥰    මේ අද මාදුපිටිය බලා ගිය choco  box එක 🍫🎁 Thnk you dear🥰         ☘️☘...
02/03/2024

💚 වැලන්ටයින් වලින් පස්සේ භාර ගත්ත 1st order එක..🥰
මේ අද මාදුපිටිය බලා ගිය choco box එක 🍫🎁 Thnk you dear🥰

☘️☘ ඔන්න ඔයාලගේ orders එහෙමත් තියෙනවා නම් ඉක්මනින්ම අපිට භාර දෙන්න...ඉතාමත් විශ්වාසනීය ලෙස ඔයාට හෝ එයාගේ අතටම අපි ලබා දෙන්න සූදානම් 👍😊
0723214686 මේ නම්බර් එකට whatsapp msg එකක් හෝ inbox msg එකක් දාන්න🤠💚
🧡Cash Deposit only 💵
🧡Island whild delivery Available🚛

🌼රස පිරුණු important chocolate වල රස බලමුද....🤠       අතේ ඇති ගානට😍 ලොකු වියදමක් වැය නොකර choco box එකක රස බලන්න ඔන්න ඔය...
28/02/2024

🌼රස පිරුණු important chocolate වල රස බලමුද....🤠
අතේ ඇති ගානට😍 ලොකු වියදමක් වැය නොකර choco box එකක රස බලන්න ඔන්න ඔයාටත් දැන් පුළුවන් ...😃😊 0723214686 මේ wathsapp නම්බර් එකට msg එකක් chocolate box එකක් ඔයාගේම කරගන්න..👍
☘️ Cash Deposit only💰💵
☘️Island whild delivery available 🚐🚙
ඔයාලා order එකක් දානවනම් ඔයාලට ලැබෙන්න ඕනී දවස් 4 කලින් විතර order එක අපිට භාරදෙන්න..🥰🤠

🥰 කොහොමද ලමයි 😃   ඔන්න අද අපි ආවේ අලුත්ම අලුත් packejs කිහිපයක් අරගෙන ...🥰    ☘️ 1000/= සිට ඉහලට තමයි තියෙන්නේ 🤠 ☘️ ඔයාල...
23/02/2024

🥰 කොහොමද ලමයි 😃
ඔන්න අද අපි ආවේ අලුත්ම අලුත් packejs කිහිපයක් අරගෙන ...🥰
☘️ 1000/= සිට ඉහලට තමයි තියෙන්නේ 🤠
☘️ ඔයාලගේ අතේ ඇති මුදලට හරියන්න chocolate box එකක් හදාගන්න ඔන්න ඔයාලටත් පුළුවන් අපිට order එකක් දාලා☺️කරන්න තියෙන්නේ inbox msg එකක් හෝ wathsapp msg එකක් දාන එක විතරයි ( 0723214686 )
⭐ Cash Deposit only 💰💵
⭐ දිවයිනේ ඕනෑම තැනකට Delivery කරනවා..🚐🚙
👍👍එහෙනම් ඉක්මනින්ම ඔයාලගේ order එකත් අපිට භාර දෙන්න🤠☺️

☘️ඔයාලා වැඩිපුරම කැමති මොන චොකලට් වලටද?🤩🤔            🌼import chocolate ද නැත්තම්                    🌼Local chocolate ද.....
18/02/2024

☘️ඔයාලා වැඩිපුරම කැමති මොන චොකලට් වලටද?🤩🤔
🌼import chocolate ද නැත්තම්
🌼Local chocolate ද...🍫😋
ඔයාලා කැමති ඕනෑම chocolate වර්ගයකින් chocolate box එකක් අපිට කියලා හදා ගන්න පුළුවන් ..🥰😘
ඔයාලා කරන්න ඕනී මෙන්න 0️⃣7️⃣2️⃣3️⃣2️⃣1️⃣4️⃣6️⃣8️⃣6️⃣එකට wathsapp msg එකක් හෝ inbox msg එකක් දාන්න විතරයි ...☺️😃
☘️ Cash Deposit only💰💵
☘️ දිවයින පුරා බෙදා හැරීම 🚐🚙

❤️ආදරණීය valentine එක දවසේ අනුරාධපුරයට ගිය ආදරණීය gift එක..😍🌼🎁හරිම ආදරෙන් එයාගේ පෙම්වතාට තෑගි කරන්න තමයි මේ chocolate bo...
17/02/2024

❤️ආදරණීය valentine එක දවසේ අනුරාධපුරයට ගිය ආදරණීය gift එක..😍🌼🎁හරිම ආදරෙන් එයාගේ පෙම්වතාට තෑගි කරන්න තමයි මේ chocolate box එයා අපෙන් ඔඩර් කලේ 🥰😘
🥰ඉතිම් එයාගේ bf කැමතිම chocolate item එහෙමත් එකතු වෙලා මෙන්න මේ විදිහට තමයි valentine choco box එක හැඩ උනේ...😚🍫🍬🍭
🌼 Thnk you so much Dear අපිව විශ්වාස කරලා order එකක් දැම්මට..😘❤️

❤️Valentine gift orders😍🥰
16/02/2024

❤️Valentine gift orders😍🥰

Address

Panadura
Panadura
12500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Aavi Gift Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share