14/09/2026
Aaru Craft by Aruna Lakmini
හරිම ආසාවෙන් කරපු තවත් ලස්සන නිර්මාණයක් 💐💐
විශේෂ ඉල්ලීමක් මත කරපු අඩි තුනහමාරක් විතර උස ටිකක් ලොකු flower bouquet 💐💐 එකක් තමයි මේ
බොහොම ස්තූතියි Thulakshi නංගි මා ගැන තියපු ඒ විශ්වාසයට 🙏
ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ආදරණීයයන්ගේ ලස්සනම දවස් වලට මේ වගේ ලස්සන වටිනාකමක් එකතු කරන්න ♥️♥️
එහෙනම් එන්න අපේ Aaru Craft page එක පැත්තට
ඔයා වෙනුවෙන්ම තවත් ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා ♥️❤