Singer Pannala

Singer Pannala Hellow Customers come and get all your home appliances from us

Singer Pannala..
04/03/2026

Singer Pannala..

40"" ක ලොකු Tv එකක්...
26/11/2025

40"" ක ලොකු Tv එකක්...

30.9K likes, 46 comments. “ලොකු size, පොඩි price!!! අගල් 40” Full HD TV එකක් දැන් 61,999 ක් පමණයි.”

22/11/2025

Another Happy Customer! ❤️ අද දවසේ හොඳම තේරීම. Welcome to the Honor Family! 📱🤝

#

19/11/2025

⛽️ ඉන්ධන වියදම ඔබේ සාක්කුවට ඉතිරි කරගන්න.

මාසෙට යන තෙල් වියදමෙන් වාරිකය ගෙවන්න පුළුවන් හොඳම ආයෝජනය. 💰

✅ විශ්වාසය සහ තාක්ෂණය:
• ලොව දිනූ Graphene Battery තාක්ෂණය.
• 1500W බලගතු මෝටරය නිසා ඩබල් දැම්මත් උපරිම ඇදිම.
• Singer වෙතින් වසර 2ක අසමසම වගකීම.

👉 අදම එන්න Singer පන්නල ප්‍රදර්ශනාගාරයට.
📞 විමසීම්: 076 862 3670

15/11/2025
15/11/2025
15/11/2025
  ,
14/11/2025

,

64 likes, 3 comments. “අතින් ගෙනියන්න පුළුවන්, හදවත හොල්මන් කරන සවුන්ඩ් එක! ❤️🔊 අඩුවට පන්නල Singer එකෙන් — ඔබේ speaker එක අරන් යන්න! 🔊🎶 📍 ...

  ,  ,
14/11/2025

, ,

28 likes, 2 comments. “✨ HONOR Phone එකක් හොයනවද? එහෙනම් මෙන්න අවස්ථාව! ✨ අවුරුද්දක විශ්වාසනීය SINGER වගකීමක් (1 Year SINGER Warranty) එක්ක, අලුත්ම HONOR දුරක...

✨ HONOR Phone එකක් හොයනවද? එහෙනම් මෙන්න අවස්ථාව! ✨අවුරුද්දක විශ්වාසනීය SINGER වගකීමක් (1 Year SINGER Warranty) එක්ක, අලු...
13/11/2025

✨ HONOR Phone එකක් හොයනවද? එහෙනම් මෙන්න අවස්ථාව! ✨
අවුරුද්දක විශ්වාසනීය SINGER වගකීමක් (1 Year SINGER Warranty) එක්ක, අලුත්ම HONOR දුරකථන මාදිලි රැසක් දැන් SINGER පන්නල ප්‍රදර්ශනාගාරයෙන්! 🤩🔥
ඔබේ බජට් එකට සහ අවශ්‍යතාවයට ගැලපෙනම Phone එක තෝරගන්න:
📱 HONOR X5B (4GB/64GB) - Rs. 29,999/=
📱 HONOR X5B Plus (4GB/128GB) - Rs. 33,999/=
📱 HONOR X6C (6GB/128GB) - Rs. 42,999/=
📱 HONOR X7C (8GB/256GB) - Rs. 59,999/=
📱 HONOR 200 Smart 5G (8GB/256GB) - Rs. 69,999/=
📱 HONOR X8C (8GB/512GB) - Rs. 89,999/=
📱 HONOR X9C (12GB/256GB) - Rs. 129,999/=
📱 HONOR 400 Pro (12GB/512GB) - Rs. 199,999/=..සහ තවත් මාදිලි රැසක් හොඳම මිලට! 😱
💳 Credit Card සහ පහසු ගෙවීමේ ක්‍රම (Easy Payment) පිළිබඳවද අපෙන් විමසන්න.
"වගකීමක් එක්ක HONOR Phone එකක්, SINGER පන්නල තමයි!" 💯
අදම පැමිණෙන්න, නැතහොත් වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 070 340 8928
📍 SINGER PANNALA

💻🎧 ගෙදර ඉඳන් වැඩ කරන එක (WFH) තවත් සුවපහසු කරගන්න! ❄️"සැපේ ඉඳන්", කිසිම බාධාවකින් තොරව කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් විදි...
13/11/2025

💻🎧 ගෙදර ඉඳන් වැඩ කරන එක (WFH) තවත් සුවපහසු කරගන්න! ❄️

"සැපේ ඉඳන්", කිසිම බාධාවකින් තොරව කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් විදියට ඔයාගේ Workspace එක හදාගන්න අවශ්‍යම කරන හැමදේම, දැන් SINGER 11:11 WISHවාසි වලින්... 🤩

වැඩට ඕන හොඳම Laptop එකක්, පැහැදිලි Audio වලට Headphone එකක්, දවසම සුවපහසුවෙන් ඉන්න Office Chair එකක්, නැත්නම් කාමරයම සිසිල් කරගන්න Air Conditioner එකක්...

මේ හැමදේම සහ තවත් දේවල් රැසක්,

🔥 60%ක් දක්වා දැවැන්ත වට්ටම් 💳 තෝරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පොලී රහිත 0% පහසු ගෙවීමේ සැලසුම් 💯 විශ්වාසී SINGER වගකීම (Trusted Warranty)

සමගින් මිලදී ගැනීමට අදම SINGER පන්නල ප්‍රදර්ශනාගාරයට ගොඩවෙන්න! 🥳

මේ මඟහැර ගන්න බැරි වාසි සියල්ල ලබාගෙන, ඔබේ WFH අත්දැකීම next level එකට අරන් යන්න.

ඉක්මන් කරන්න‼️ මෙම වාසි සියල්ල නොවැම්බර් 11 සිට 17 දක්වා පමණයි! 🚨

~ කොන්දේසි සහිතයි ~

Address

Kuliyaptiya Road
Pannala
60160

Opening Hours

Monday 08:45 - 18:30
Tuesday 08:45 - 18:30
Wednesday 08:45 - 18:30
Thursday 08:45 - 18:30
Friday 08:45 - 18:30
Saturday 08:45 - 18:30
Sunday 09:00 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Singer Pannala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share