08/07/2026
අකුරු කියවීමට අවශ්‍ය සියලුම දේවල් දැන් ගෙදරටම දිවයිනේ ප්‍රථම අකුරු කියවීමේ පොත් කට්ටලය හදුන්වා දුන් " KIDS SMILE " වෙතින් දස වසරක සංවත්සරය සමග හදුන්වා දෙන නවතම " අ " මුද්‍රණ සහිත T - Shirt සමග හදුවාදෙන නවතම පොත් කට්ටලය. ගෙදරටම ගෙන්වා ගැනීමට අපට Call / Watsup / Msg කරන්න.දිවයිනේ ප්‍රථම අකුරු කියවීමේ පොත් කට්ටලය හදුන්වාදුන් KIDS SMILE වෙතින් ගෙවන මුදලට ඉතා වටිනා මෙම පැකේජය
රු. 2390 පමණි.
ප්‍රවාහනය නොමිලේ.
Item 30 වඩා වැඩියෙන්
(ගල්කූර වෙනුවට හුණුකූරු දෙන අනුකරනවලට නොරැවටෙන්න)
🎛️ ඇත්තම පාරම්පරික ගල්ලෑල්ල සහ ගල්කූර සමගින්, ( දරුවාට ගණනය කිරීම සදහා 1 - 10 දක්වා බෝල කූර ඇත, ගල් කූරෙන් හා චෝක් වලින් හොදින් ලිවීමට හැකි)
රූල් නැති පොත
ප්‍රවීන ජෝතීර්වේදීගේ උපදෙස් මත මෙය මුද්‍රණය කෙරූ ඉතා වටිනා නිවරදි පියවරයන් ඇතුලත් උපදෙස් පත්‍රිකාව (මුද්‍රණ මුදල් වැයවෙන නිසා video ලෙස එවීමට අප ආයතය කටයුත් යොදා නැති බව සතුටින් දන්වා සිටිමු.)
⏰ කඩවල රස්තියාදුවක් ඇත්තේම නෑ .පොත් කට්ටලය ලැබුනුපසු මුදල් ගෙවීම
දරුවාගේ අධ්‍යාපනය ජීවිතයේ එක් වරක් පමණක් පැමිණෙන වටිනාම දවස "අකුරු කියවීමේ දිනය"
පවතින ආර්ථික අර්බුදය හමුවේ තම දරුවාට අකුරු කියැවීමට බලාපොරොත්තුවෙන් සිටින සෑම නිවසකම (අවුරුදු 01 - 03 අතර) ලබාගැනීමට හැකිවන ආකාරයට ගෙවන මුදලට ඉතා සාධාරණ ලෙස සකසූ මෙම සහන පැකේජය දැන් දිවයිනේ පුරා බෙදාහැරීම සිදු කරේ.
දැන් අපි බලමු මොනවද මේ සහන පැකේජයට ඇතුළත් මොනවද කියලා
01. සිංහල හෝඩිපොත ( A4 size)
02.ඉංග්‍රිසි හෝඩිපොත ( A4 size)
03.පාටකරන පොත ( A4 size)
04.අකුරුහුරුව පොත ( A4 size)
05.ඉලක්කම් හුරුව පොත ( text book size )
06. පුංචි මගේ වැඩ පොත ( text book size )
07. ක්‍රියාකාරකම් පොත ( text book size )
08. සිංහල අකුරු නිවැරදිව ලියමු ( text book size )
09. දෙමළ අකුරු හුරුව පොත ( text book size )
10.ඉංග්‍රීසි හුරුව පොත ( text book size )
11.කතන්දර 20ක් අඩංගු පොත ( text book size )
12,13,14,15,16ලස්සන කන්දර පොත් 5ක්( text book size )
17. ගල්ලෑල්ල
18 ගල්කූර
19පැන්සල
20. මකනය
21. කටර් එක
22. සැරියුත් මහරහතන් වහන්සේ රුව
23. මුගලන් මහරහතන් වහන්සේ රුව
24. ආනන්ද මහරහතන් වහන්සේ රුව
25ගණ දෙවියන් වහන්සේ රුව
26සරස්වති දිව්‍යාංගනාවගේ රුව
🆓මිට අමතරව
27.අකුරු කියවීමේ චාරිත්‍ර අඩංගු උපදෙස් පත්‍රිකාවක් හා
28.රූල් නැති පොතක් (blank book) නොමිලේ.
29 . පාට කරන පොත ( මල්)
30 . පාට කරනපොත ( පලතුරු )
මේ සියල්ලම රු .2390
ප්‍රවාහනය නොමිලේ
මේ සමග ඔබේ කැමත්ත පරිදි පැකේජය සකසා ගන්න
🎁🎁🎁 " KIDS SMILE " 🎁🎁ආයතනයේ 10 වන සංවත්සරය වෙනුවෙන් ලංකාවේ මුල්මවරට හදුන්වා දෙන
🎁 'අ' අකුර මුද්‍රණය කෙරූ හොද quality රෙදි වලින් මැසූ T- Shirt එකක් රු .1650
🎁 සෞභාග්‍ය 'අ' අකුර ( large ) රු. 1800
🎁 වැලි පීල්ල ( සුදු වැලි සමග ශක්තිමත්ව සෑදූ ) රු .750
🎁 ගණදෙවි හා සැරියුත් මහරහතන් වහන්සේගේ රාමු කරපු පින්තූර දෙකම රු. 800
ඇනවුම් කිරීමට සදහා
නම, ලිපිනය , ආසන්නතම නගරය සහ දුරකථන අංක දෙකක් අප වෙත යොමුකරන්න ස්තුතියි .
වැඩි විස්තර සදහා අමතන්න
0775 333 243
Massager , watsapp , Nomal call
Cash on delivery සහ Cash deposit ok