පට්ටියා

Directions

පට්ටියා Believe you soul you can do anything🤘❤️

08/09/2025

sithala haduvakin dekopul themuna 🙃

11/09/2024

සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම
💔🙏

ඔබට සුබ ගමන් කලාකරුවාණෙනී ෴🙏🥺

මිනිස්සු පරිණත වෙද්දි තේරුම් ගන්නවා, යාලුවෝ සහ අඳුරන අය අතර තියෙන වෙනසපවුල සහ ලේ බැඳීම් අතර තියෙන වෙනස ව්‍යාපාර හා රැකිය...
24/07/2024

මිනිස්සු පරිණත වෙද්දි තේරුම් ගන්නවා,

යාලුවෝ සහ අඳුරන අය අතර තියෙන වෙනස
පවුල සහ ලේ බැඳීම් අතර තියෙන වෙනස
ව්‍යාපාර හා රැකියාව අතර තියෙන වෙනස
ආදරය සහ ආශාව අතර තියෙන වෙනස
අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස
හැම දෙයකටම වඩා වැඩියෙන්ම ජීවිත වලට වැදගත්ම දේ සහ නොවටිනාම දේ අතර තියෙන වෙනස.

මේ හැමදේම ටිකෙන් ටික තේරුම් ගත්ත මුහුකුරා ගිය ජීවිත වල,

" නිහැඬියාවයි නිදහසයි " අතර තියෙන්නෙ බොහොම කෙටි දුරක් !

😐
24/07/2024

😐

28/06/2024
09/06/2024

😁🙃

 🤪
24/05/2024


🤪

Address

Kalubovitiyana, Matara
Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when පට්ටියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share