Mandari Collections

Mandari Collections 𝐁𝐞 𝐘𝐨𝐮. 𝐁𝐞 𝐔𝐧𝐢𝐪𝐮𝐞. 🤍
𝐌𝐚𝐧𝐝𝐚𝐫𝐢 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧𝐬 | 𝐏𝐚𝐧𝐧𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚
(34)

06/09/2026

"Girls, මේක ඔයාටමයි! 😍"

06/09/2026

Construction වැඩ කරන්න විශ්වාසවන්ත කෙනෙක් හොයනවද?? Amila construction Gampaha මේ අයියගේ Page එක Follow කරලා තියාගන්න 🤗🙋‍♀🩷

හැම Order එකක්ම Pack කරන්නේ ආදරෙන්… 🎀📦❤️ඔයා අපිව විශ්වාස කරලා දෙන,හැම Order එකක්ම,අපිට පුංචි සතුටක් නෙවෙයි… ලොකු වටිනාකම...
05/09/2026

හැම Order එකක්ම Pack කරන්නේ ආදරෙන්… 🎀📦❤️

ඔයා අපිව විශ්වාස කරලා දෙන,
හැම Order එකක්ම,
අපිට පුංචි සතුටක් නෙවෙයි…
ලොකු වටිනාකමක් 🥹❤️

ඒ නිසා ඔයාගේ අතට ලැබෙන Order එක
Ready වෙන්නේ,
ආදරෙන්… පරිස්සමෙන්..✨

Thank you for choosing Mandari Collections 👑🤎

ඔයාගේ Order එකත් මේ විදිහට ආදරෙන් Pack කරලා එවන්න අපි ලෑස්තියි 🥰📦
COD Available | Islandwide Delivery 🚚



fans

✨ ඔයාට එකක් තෝරගන්න බැරි තරම් ලස්සන Jewellery Collection එකක් 😍💎 ✨Necklaces | Rings | Earrings | Bracelets | Bangles 💎✨ඔ...
04/09/2026

✨ ඔයාට එකක් තෝරගන්න බැරි තරම් ලස්සන Jewellery Collection එකක් 😍💎 ✨

Necklaces | Rings | Earrings | Bracelets | Bangles 💎✨

ඔයාගේ Look එකට පොඩි Sparkle එකක් එකතු කරන්නද හිතන්නේ? 😍
එහෙනම් ඔයාට ගැළපෙන Favourite Jewellery මෙතනින් තෝරගන්න. 🛍️💕

✨ Elegant & Trendy Designs
✨ Gift කරන්නත් Perfect
✨ Everyday Wear එකටත් ලස්සනයි
✨ Cash on Delivery Available 🚚📦

ඔයා කැමති Design එක Screenshot කරලා අපිට Inbox කරන්න. 💌
ඔයාගේ Favourite එක අපි හොයලා දෙන්නම්. 🥰

📩 Orders / Prices – Inbox Us

Mandaei Creations ✨
Wear a little sparkle. Feel a lot more beautiful. 💫



fans

පොඩි තැනකින් පටන් ගත්ත ලොකු හීනයක්… 🥹✨අද මගේ හීනය ටික ටික හැබෑ වෙනවා. 🖤මේක මගේ පුංචි ලෝකය… මගේ ආදරණීය පවුලේ මහන්සියේ ප්‍...
04/09/2026

පොඩි තැනකින් පටන් ගත්ත
ලොකු හීනයක්… 🥹✨
අද මගේ හීනය ටික ටික හැබෑ වෙනවා. 🖤
මේක මගේ පුංචි ලෝකය…
මගේ ආදරණීය පවුලේ
මහන්සියේ ප්‍රතිඵලය. 🛍️✨

“මේ වගේ පුංචි හීනයක්
ඔයාටත් තියෙනවද? 🥹❤️”

fans

03/09/2026

ලස්සනයී නේද 🥰🩵🩷

"අද මගේ පාර්සල් එක ආවා ලස්සනයි gold එකක් වගේ❤️     මම හිතුවටත් වඩා හොදට තියෙනවා ❤️🥰❤️🎂 thanks ❤️"මේ පුංචි බිස්නස් එක මෙච...
03/09/2026

"අද මගේ පාර්සල් එක ආවා ලස්සනයි gold එකක් වගේ❤️ මම හිතුවටත් වඩා හොදට තියෙනවා ❤️🥰❤️🎂 thanks ❤️"

මේ පුංචි බිස්නස් එක මෙච්චර ආසාවෙන්,
ආදරෙන් කරන්න හිතෙන්නෙම,
මෙන්න මේ වගේ ආදරනීය මිනිස්සු
මුනගැහෙන නිසාම වෙන්න ඕනේ..🥰🩷🩵

සුභ දවසක් ඔයාලා හැමෝටම 💐

✨ ගෑනු ලමයී කොහොමත් ආසයිනෙ පුංචි පුංචි සුකුරුත්තම් වලට! 🥰💖 ✨ඔයාටත් කැමති Item එකක් තියෙනවද? 😍දැන්ම Order එකක් දාගන්න 🛍️✨...
01/09/2026

✨ ගෑනු ලමයී කොහොමත් ආසයිනෙ පුංචි පුංචි සුකුරුත්තම් වලට! 🥰💖 ✨

ඔයාටත් කැමති Item එකක් තියෙනවද? 😍
දැන්ම Order එකක් දාගන්න 🛍️✨

🚚 Cash on Delivery Available
📦 Delivery by Post – Rs.300/-

📩 Order කරන්න එවන්න:
▫️ Name
▫️ Full Address
▫️ Contact Numbers 02

💫 පුංචි Item එකක් වුණත් ඔයාගේ දවස ලස්සන කරන්න පුළුවන්! ❤️
ඔයා කැමති Item එකේ Photo එක Screenshot කරලා Inbox කරන්න. 🥰

fans

🌷 𝙃𝙚𝙡𝙡𝙤 𝙎𝙚𝙥𝙩𝙚𝙢𝙗𝙚𝙧…🌷මේ මාසේ හිතට සැනසීමක් 🌿ජීවිතයට ලස්සන වෙනසක් ✨ගෙදරට සතුටක් 🏡❤️අතමිටට සරු බවක් 💰ආදරේ කරන අයගෙන් ආදරයත් ...
01/09/2026

🌷 𝙃𝙚𝙡𝙡𝙤 𝙎𝙚𝙥𝙩𝙚𝙢𝙗𝙚𝙧…🌷

මේ මාසේ හිතට සැනසීමක් 🌿
ජීවිතයට ලස්සන වෙනසක් ✨
ගෙදරට සතුටක් 🏡❤️
අතමිටට සරු බවක් 💰
ආදරේ කරන අයගෙන් ආදරයත් 🥹💕
ලැබෙන වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු… 🙏🏻

✨𝙎𝙚𝙥𝙩𝙚𝙢𝙗𝙚𝙧, 𝙋𝙡𝙚𝙖𝙨𝙚 𝙗𝙚 𝙆𝙞𝙣𝙙 𝙩𝙤 𝙪𝙨. 🤍🌸

මේක කියවන ඔයාගේ එක ලස්සන ප්‍රාර්ථනාවක් 𝘾𝙤𝙢𝙢𝙚𝙣𝙩 එකකින් කියන්න… 🥺👇
අපි හැමෝම ඒ ප්‍රාර්ථනාවට ❤️ එකක් දාලා ආශීර්වාද කරමු! 🌷✨

fans





📦✨ 𝙏𝙊𝘿𝘼𝙔’𝙎 𝘿𝙄𝙎𝙋𝘼𝙏𝘾𝙃 𝙋𝘼𝙍𝘾𝙀𝙇𝙎 ✨📦අදත් ඔයාලා ආදරෙන් දාපු 𝙊𝙧𝙙𝙚𝙧𝙨 ටික ලස්සනට 𝙋𝙖𝙘𝙠 කරලා 𝘿𝙞𝙨𝙥𝙖𝙩𝙘𝙝 කරන්න සූදානම් ❤️ඔයාලගේ විශ්වාස...
31/08/2026

📦✨ 𝙏𝙊𝘿𝘼𝙔’𝙎 𝘿𝙄𝙎𝙋𝘼𝙏𝘾𝙃 𝙋𝘼𝙍𝘾𝙀𝙇𝙎 ✨📦

අදත් ඔයාලා ආදරෙන් දාපු 𝙊𝙧𝙙𝙚𝙧𝙨 ටික ලස්සනට 𝙋𝙖𝙘𝙠 කරලා 𝘿𝙞𝙨𝙥𝙖𝙩𝙘𝙝 කරන්න සූදානම් ❤️
ඔයාලගේ විශ්වාසයට ගොඩක් ස්තූතියි 🥹

💛𝙔𝙤𝙪𝙧 𝙊𝙧𝙙𝙚𝙧 • 𝙊𝙪𝙧 𝙍𝙚𝙨𝙥𝙤𝙣𝙨𝙞𝙗𝙞𝙡𝙞𝙩𝙮 🤝✨

📦 𝙋𝙖𝙘𝙠𝙚𝙙 𝙬𝙞𝙩𝙝 𝙇𝙤𝙫𝙚
🚚 𝙍𝙚𝙖𝙙𝙮 𝙩𝙤 𝘿𝙞𝙨𝙥𝙖𝙩𝙘𝙝
💛 𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙛𝙤𝙧 𝙘𝙝𝙤𝙤𝙨𝙞𝙣𝙜 𝙈𝙖𝙣𝙙𝙖𝙧𝙞 𝘾𝙤𝙡𝙡𝙚𝙘𝙩𝙞𝙤𝙣



fans

Address

Mandari Collections , Goluwagoda Junction
Pannipitiya

Telephone

+94752258673

Website

Alerts

Be the first to know and let us send you an email when Mandari Collections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share