Dazzle Palace

Dazzle Palace Find it 🔎 Love it 💞 Buy it 📦

30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.. ! 🪔✨️

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!

28/05/2026

゚viralシ

゚viralシfypシ゚

"We hit 1K! 🥳🎉 හැමදාම අපිත් එක්ක ඉන්න, සපෝට් කරන ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! මේක ආරම්භය විතරයි. ❤️
27/05/2026

"We hit 1K! 🥳🎉 හැමදාම අපිත් එක්ක ඉන්න, සපෝට් කරන ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! මේක ආරම්භය විතරයි. ❤️

27/05/2026

🎧🔥 Sony WH-ULT900N ULT Wear – Feel Every Beat! 🔥🎧

Take your listening experience to the next level with the Sony WH-ULT900N ULT Wear Wireless Noise Cancelling Headphones. Enjoy deep bass, premium comfort, and immersive sound designed for music lovers. 🎶✨

✨ Key Features:
✔ Powerful ULT Bass mode for extra punch 🔊
✔ Active Noise Cancelling (ANC) 🔇
✔ Up to 30+ hours battery life 🔋
✔ Crystal-clear hands-free calling 🎤
✔ Comfortable over-ear design for all-day use ☁️
✔ Multipoint Bluetooth connectivity 📶

🎯 Perfect for music, gaming, travel, office work & daily entertainment

💳 Card Payment | koko payment
🚚 Cash on Delivery Available

🌐 Order Now : https://www.dwstore.lk/product/sony-wh-ult900n-ult-wear-wireless-over-ear-noise-canceling-headphones/

📩 DM now — Limited stock available!

රථගාය තියෙන කාර් පිස්සන්ට 🥹ඔයාගේ Boy friend ට Husbandට එහෙමත් නැත්නම් ඔයාටම වටින Model Car එකක් 🔥​🔥 Mitsubishi Lancer Ev...
14/05/2026

රථගාය තියෙන කාර් පිස්සන්ට 🥹

ඔයාගේ Boy friend ට Husbandට එහෙමත් නැත්නම් ඔයාටම වටින Model Car එකක් 🔥

​🔥 Mitsubishi Lancer Evolution - 1:32 Scale Diecast Model Car 🔥
​Lancer පිස්සන් සඳහාම වෙන්වුණු සුපිරිම Quality Model එකක්. 🚗✨

​📍 Details:
​🏁 Scale: 1:32
​🏁 Material: Diecast Metal with High-Quality Finish
​🏁 Features: Openable Doors, Hood & Trunk / Pull-back Action
​🏁 Extras: Realistic Light & Sound Effects 💡🔊
​🏁 Condition: Brand New in Box

Collection එකට එකතු කරගන්න හරි, කාටහරි දෙන්න පුළුවන් ලස්සනම Gift එකක්. 🎁

​Island-wide Delivery Available!

‼️Limited Stock available ‼️
Hurry up Order Now 👉 📞 0742731735

14/05/2026






990 only
Dazzle Palace

06/05/2026

✨ හීන ලස්සන කරන මැජික් එළියක්! ✨

ඔයා ආදරේ කරන අයට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ග... 🎁

💫 පුංචි දූලට, පුතාලට වගේම ඔයාගේ Special කෙනාට තෑගි දෙන්න කියාපු "Cute Night Lamp" එක දැන් අපේ එකතුවට ඇවිත් තියෙනවා.
මේක නිකම්ම ලාම්පුවක් නෙමෙයි, රෑ දවල් දෙකේම කාමරයට ලස්සනක් ගේන පුංචි යාළුවෙක්! ❤️

මොනවාද මෙහි තියෙන විශේෂත්ව ?

🔹හුරතල් නිමාව: දැක්කම ආදරේ හිතෙන අලුත්ම LABUBU Designs. 🐼

🔹සුවදායක ආලෝකය: ඇස්වලට වෙහෙසක් නැති, සුව නින්දකට මග පාදන මෘදු එළියක්. 🌙

🔹ආරක්ෂිතයි: උසස් තත්වයේ මෘදු අමුද්‍රව්‍ය වලින් නිමවා ඇති නිසා කුඩා දරුවන්ටත් ඉතා ආරක්ෂිතයි. ✅

🔹ඕනෑම තැනකට: Rechargeable පහසුකම නිසා වයර් කරදරයක් නැතුව ඕනෑම තැනක තියාගන්න පුළුවන්. 🔋

මිල රු. 1350/= විතරයි. ( COD available )

ආදරණීය මතකයක් එක්ක මේ ලස්සන LABUBU LAMP එක අදම තෑගි කරන්න. 🛍️✨

දැන්ම අපිට Whatsapp message එකක් දාන්න 👉 📲 0742 731 735

📍 Dazzle Palace - ඔබේ ලෝකය ලස්සන කරන තැන!

Address

Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Dazzle Palace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dazzle Palace:

Shortcuts

Share