Katha.lk

Katha.lk දැන් ඔබ කැමතිම පොත් සුවිශේෂී වට්ටම් සමගින් කරදරයක් නැතිව ගෙදරටම ගෙන්න ගන්න.

🌐 www.katha.lk
📱 0740 720 463

🚛 Islandwide Cash on Delivery

🌟 May 2026 turn every page of your life into a beautiful story.📖 Filled with unforgettable moments, inspiring reads, and...
31/12/2025

🌟 May 2026 turn every page of your life into a beautiful story.

📖 Filled with unforgettable moments, inspiring reads, and endless joy.

💚 Here’s to new beginnings, bestsellers, and the love of books — always.

Happy New Year from Katha.lk

25/12/2025
Best Deals25% off
25/12/2025

Best Deals
25% off

2026 සාර්ථකත්වය කරාධනාත්මක චින්තනය, ව්‍යාපාරික පොත් එකතුව--------------------------------------ඇනවුම් කිරීමට අපගේ වෙබ්අඩ...
04/12/2025

2026 සාර්ථකත්වය කරා
ධනාත්මක චින්තනය, ව්‍යාපාරික
පොත් එකතුව

--------------------------------------

ඇනවුම් කිරීමට අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

අමාවක හස | Amawaka Hasa💵 වට්ටම් සමඟ මිල : Rs.1,785https://katha.lk/amawaka-hasa/--------------------------------------✒️...
16/11/2025

අමාවක හස | Amawaka Hasa

💵 වට්ටම් සමඟ මිල : Rs.1,785

https://katha.lk/amawaka-hasa/

--------------------------------------

✒️ Liversack

--------------------------------------

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…

මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.

ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා

මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?

ඒ දෙකම එපා

එහෙනම්?

මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…

--------------------------------------

ඇනවුම් කිරීමට Katha.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා Katha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

කස්තුරි සුවඳ | Kasthuri Suwanda💵 වට්ටම් සමඟ මිල : Rs.2,975https://katha.lk/kasthuri-suwanda/----------------------------...
16/11/2025

කස්තුරි සුවඳ | Kasthuri Suwanda

💵 වට්ටම් සමඟ මිල : Rs.2,975

https://katha.lk/kasthuri-suwanda/

--------------------------------------

✒️ Liversack

--------------------------------------

පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.
“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”
– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”
– සුවහස් මනරු හැඩපත්විල –

--------------------------------------

ඇනවුම් කිරීමට Katha.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා Katha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

අපරාධ රාජ්‍යයක් | Aparadha Rajyayak💵 වට්ටම් සමඟ මිල : Rs.1,760https://katha.lk/aparadha-rajyayak/-----------------------...
16/11/2025

අපරාධ රාජ්‍යයක් | Aparadha Rajyayak

💵 වට්ටම් සමඟ මිල : Rs.1,760

https://katha.lk/aparadha-rajyayak/

--------------------------------------

✒️ Kasun Pussewela – කසුන් පුස්සෙවෙල

--------------------------------------

සෞභාග්‍ය අපේක්ෂා කළ හැක්කේ අප ජාතියක් ලෙස නීතියේ ආධිපත්‍යය වැළඳගනු ලැබුවහොත් පමණි. නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු දේශයක, නරුමයින්ගේ බලයේ ආධිපත්‍යම රජ කරනු ඇත්තේ සියලුම ආකාරයේ අපරාධයන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වීම වළකාලමිනි. අපරාධවලට එරෙහිව දණ්ඩමුක්තිය ලැබෙන විට තව තවත් අපරාධ සහයෝගිත්වයත් වර්ධනය වෙමින්,දණ්ඩ මුක්තිය සාමාන්‍යකරණය වී අපරාධක රාජ්‍යයේ පතුළටම අපව වැටෙනු ඇත. අතීතයේ සිදු වූ අපරාධ යුක්තිය හමුවට පැමිණවීමකින් තොරව අපට සෞභාග්‍යය ළඟා කරගත නොහැක. අපව වසාගත් මේ සාමූහික දේශපාලන පාපයෙන් මිදීමට ඇති එකම මාර්ගය නම් ජීවත්ව සිටින හෝ මියගිය වින්දිතයින් උදෙසා යුක්තිය පසඳලීම පමණි.
– ආචාර්ය, නීතිඥය විසාකේස චන්ද්‍රසේකරම්

--------------------------------------

ඇනවුම් කිරීමට Katha.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා Katha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Little House Charlotte Years Books & Little House Martha Years Books20% Offhttps://katha.lk/authors/melissa-wiley/------...
16/11/2025

Little House Charlotte Years Books & Little House Martha Years Books

20% Off

https://katha.lk/authors/melissa-wiley/

--------------------------------------

ඇනවුම් කිරීමට Katha.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා Katha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

කම්මැළි මොළේ | Kammali Mole💵 වට්ටම් සමඟ මිල : Rs.855https://katha.lk/kammali-mole/--------------------------------------...
12/11/2025

කම්මැළි මොළේ | Kammali Mole

💵 වට්ටම් සමඟ මිල : Rs.855

https://katha.lk/kammali-mole/

--------------------------------------

✒️ Chandana Sooriyabandara – චන්දන සූරියබණ්ඩාර

--------------------------------------

සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි..

--------------------------------------

ඇනවුම් කිරීමට Katha.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා Katha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

පොහොසතුන් නොකී කතා | Pohosathun Noki Katha💵 වට්ටම් සමඟ මිල : Rs.1,360https://katha.lk/pohosathun-noki-katha/------------...
12/11/2025

පොහොසතුන් නොකී කතා | Pohosathun Noki Katha

💵 වට්ටම් සමඟ මිල : Rs.1,360

https://katha.lk/pohosathun-noki-katha/

--------------------------------------

The Wealth Money Can’t Buy
by Robin Sharma

The 8 Hidden Habits to Live Your Richest Life

මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජිවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජිවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමින් කම්පාවට පත් වන්නන්. මේ අගහිඟ මානසිකත්වය “නුසුදුසු තරම් දුක් විඳිම” ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි කියා පසුවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජිවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි.

මෙම පොත ඔබව සැබෑ මනුෂත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විදීමට මග පෙන්වනු ඇත. මම මගේ මතය, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිත සතුටයි.

--------------------------------------

ඇනවුම් කිරීමට Katha.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා Katha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

ප්‍රේමසුත්‍ර | Premasuthra💵 වට්ටම් සමඟ මිල : Rs.960https://katha.lk/premasuthra/--------------------------------------✒️...
10/11/2025

ප්‍රේමසුත්‍ර | Premasuthra

💵 වට්ටම් සමඟ මිල : Rs.960

https://katha.lk/premasuthra/

--------------------------------------

✒️ Chulabaya Shantha Kumara Herath – චූලාභය ශාන්ත කුමාර හේරත්

--------------------------------------

🏆2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදි වූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.

එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කර ගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියාය.

අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අම්හිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.

--------------------------------------

ඇනවුම් කිරීමට Katha.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා Katha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

වාපි | Wapi💵 වට්ටම් සමඟ මිල : Rs.640https://katha.lk/wapi/--------------------------------------✒️ Mahinda Chandrasekara...
10/11/2025

වාපි | Wapi

💵 වට්ටම් සමඟ මිල : Rs.640

https://katha.lk/wapi/

--------------------------------------

✒️ Mahinda Chandrasekara – මහින්ද චන්ද්‍රසේකර

--------------------------------------

🏆2025 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරි පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා සිටි මහරජු එක්වර ම නැඟී සිටියේ සැබෑවක් ලෙස දුටු බියකරු සිහිනයකින් අවදි වෙමිනි.

--------------------------------------

ඇනවුම් කිරීමට Katha.lk අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.

එසේත් නැත්නම් 074 072 0463 WhatsApp අංකයට පහත තොරතුරු ලබාදෙන්න.
✅ ඔබේ නම
✅ ලිපිනය / දිස්ත්‍රික්කය
✅ මොබයිල් අංක 2ක්
✅ අවශ්‍ය පොත්

🚚 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery

🚚බෙදාහැරීමේ ගාස්තු
▶️ Rs. 5000ට වැඩි ඇනවුම්: නොමිලේ
▶️ Rs. 3000 සිට රු. 5000 දක්වා ඇනවුම්: Rs.200
▶️ Rs. 3000ට අඩු ඇනවුම්: Rs.300
🕒 Delivery Time: 2-5 Working days

මෙහි සදහන් වට්ටම් සහ මිලගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බැවින්, නවතම වට්ටම් සහ මිලගණන් සඳහා Katha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Address

Pragathi Mawatha
Pannipitiya
10230

Telephone

+94740720463

Alerts

Be the first to know and let us send you an email when Katha.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Katha.lk:

Share

Category