Herbline with Thanu

Herbline with Thanu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Thanu, Shopping Service, Parakaduwa.

22/12/2021
100% ප්‍රතිඵල ලබා දෙන  #කුරුලෑ_වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.          ...
06/06/2021

100% ප්‍රතිඵල ලබා දෙන #කුරුලෑ_වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌹Pimple_Control_Face_Wash_With_Tea_Tree_Oil
RS 345/=දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක. 💁💁

2
RS 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.💁💁

3.
RS 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ. 💁💁

4.
RS 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න. 💁💁

5.
RS 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි. 💁💁
වැඩි දුර විස්තර සදහා messenger හරහා විමසන්න. Cash on delivery පහසුකම් ඇත. Delivery ගාස්තු සහිතයි.

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.Gluta Gold Natu...
06/06/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

අවශ්‍ය ආකාරයට ලබා ගැනීමට inbox massage කරන්න.

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත්...
06/06/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

🎀🎀කේශ වර්ධණී ෂැම්පූ🎀🎀

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

🎀🎀කේශ වර්ධණී කන්ඩිශනර් 🎀🎀

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

🤥 කුරුලෑ ලප කැළැල් වලින් ඔබත් පීඩා විදින අයෙක්ද?   කොතරම් ආලේපන භාවිතා කලත් එයින් සාර්ථක ප්‍රතිඵල නැද්ද?😮      🌺 කුරුලෑ ...
05/06/2021

🤥 කුරුලෑ ලප කැළැල් වලින් ඔබත් පීඩා විදින අයෙක්ද?

කොතරම් ආලේපන භාවිතා කලත් එයින් සාර්ථක ප්‍රතිඵල නැද්ද?😮

🌺 කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් සදහා ස්වාභාවික herbline නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ලබාගන්න.

🌻 දින 4-5 ඇතුළත භාණ්ඩ ලබා ගත හැකිය.

🌹cash on delivery 🚚😊
මිලදී ගැනීමට inbox මගින් විමසන්න 😊❤️

අපි කවුරුත් කැමති ලස්සනට ඉන්න.🌹🌺පැහැපත් සමක් ලබාගැනීමට අද වනවිට බෝහෝ දෙනා විවිධාකාර ආලේපන වලට යොමු වී ඇත 😐      🤔එයින් බ...
03/06/2021

අපි කවුරුත් කැමති ලස්සනට ඉන්න.🌹🌺
පැහැපත් සමක් ලබාගැනීමට අද වනවිට බෝහෝ දෙනා විවිධාකාර ආලේපන වලට යොමු වී ඇත 😐
🤔එයින් බොහෝ දෙනාට ප්‍රතිඵල ලැබෙන නොලැබෙන අවස්තා ඇත.
🙂එය සිදුවන්නේ අපගේ තොරාගැනීම් මතය.

ලොකු වියදමක් දරා ඉක්මනින් සමේ පැහැය ලබාගැනීමට බොහෝ යුවතියන් bleaching අඩංගු ආලේපන වලට ඇබ්බැහි වී ඇත.🥺

පහසු මිලට ලබාගැනීමට බොහෝ දෙනා අදිමදි කරන්නේ එයින් ප්‍රතිඵල නොමැති බව සිතාය.නමුත් ඉතාමත් විශ්වසනීය නිශ්පාදන ඔබට හදුන්වා දෙන්නෙමු

ඉතාමත් අඩු මිලට ,

🥰 සමට ඉතා අලංකාර පැහැයක් ලබා ගැනීමට සම ආරක්ෂා කරගැනීමට 🌴🌿ස්වභාවික දේශීය නිශ්පාදන පෙළක් ඔබට හදුන්වා දෙමි.

ඔබට අවශ්‍ය නම් දැන්ම ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න.😊

නිරෝගිමත් ,ලස්සන දිගු වරලසකට කැමති ඔබ වෙනුවෙන්..ස්වභාවික සත්කාරය😊❤️ ❤️
03/06/2021

නිරෝගිමත් ,ලස්සන දිගු වරලසකට කැමති ඔබ වෙනුවෙන්..
ස්වභාවික සත්කාරය😊❤️ ❤️

ඔන්න 100% ප්‍රතිපල  තියෙන Gluta saffron  Day & Night ක්‍රීම් /Body lotion හා Face wash  හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැ...
02/06/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery

🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..◾ Diamond Cellular Anti - Aging Cream🌷හමේ...
24/05/2021

🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..

◾ Diamond Cellular Anti - Aging Cream

🌷හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..

🌺 Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන්,

🌷ඔයාගේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..

🌷සාමාන්‍ය සමක් ඇති ඔබ සඳහාමයි..◾සාමාන්‍ය සමක් ඇති ඔබේ සමේ සංවේදීතාව ආරක්ෂා කරමින් ලප කැළැල් වලින් තොර පැහැපත් සමක් ලබා ද...
24/05/2021

🌷සාමාන්‍ය සමක් ඇති ඔබ සඳහාමයි..

◾සාමාන්‍ය සමක් ඇති ඔබේ සමේ සංවේදීතාව ආරක්ෂා කරමින් ලප කැළැල් වලින් තොර පැහැපත් සමක් ලබා දෙයි..
ඔබට ගැළපෙන හොඳම සත්කාරය..

🌷Love Nature Face Cream with Organic Aloe Vera and Coconut water

◾Inbox මඟින් විමසන්න..

Address

Parakaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Herbline with Thanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share