Pasindu Smart Car Audio - PvtLtd

Call Directions Contact the business

Pasindu Smart Car Audio - PvtLtd Welcome to Pasindu Smart Car Audio(pvt)ltd Sri Lanka's trusted partner in automobile sound systems and all vehicle modification services.

With years of experience & trusted quality.

10/10/2026

🔥 BRAND NEW BUS – FULL VIP TRANSFORMATION COMING SOON! 🔥🚌👑

✨ A New Level of Luxury is on the Way!

💎 Exclusive Design | Premium Comfort | Ultimate Luxury

Get ready to witness something extraordinary! 🚀

DESIGNED • ENGINEERED • CREATED BY
PASINDU SMART CAR AUDIO (PVT) LTD 🇱🇰

🔥 STAY TUNED – THE BEST IS YET TO COME!

09/10/2026

🔥 ලංකාවටම එකයි! 🇱🇰👑
🚛 Brand New Prime Mover රථයකට අපේ අතින් නිමවුණු අති සුඛෝපභෝගී VIP INTERIOR TRANSFORMATION එක! 😍🔥

💎 සාම්ප්‍රදායික නිර්මාණවලින් ඔබ්බට ගිය, සුපිරි Luxury Look එකක් සමඟින් අද්විතීය නිමාවක්!

👑 ONE & ONLY IN SRI LANKA 🇱🇰

අපේ නිර්මාණශීලීත්වයට සීමාවක් නෑ! වෙනස්ම දෙයක් කරන්න අපි හැමදාමත් සූදානම්. 💯

PASINDU SMART CAR AUDIO (PVT) LTD 👑
Experience Your Luxury With Us.
Contact for more info | 0713873385


සල්ලි සල්ලි කියල බැලුවේ නෑ බවුසරයක්ම ගත්ත. නැවෙන් බාන ගානට පාඩුත් නෑ 🫢😁
09/10/2026

සල්ලි සල්ලි කියල බැලුවේ නෑ බවුසරයක්ම ගත්ත. නැවෙන් බාන ගානට පාඩුත් නෑ 🫢😁

09/10/2026

ආදරෙයි ආ.. 🥰 කොහෙ බැස්සත් මගේ එකක් තැන තියලයි එන්නෙ 💪💥 මගෙන් හදපු ඒව එක පෙලට 💪

07/10/2026

12m Brand New 💥🧀

Chamal Express ආයතනයේ එක් බස් රථයක වැඩ අප අතින් සාර්ථකව නිම කර, එය නැවත ගෙදර රැගෙන යන මොහොතේම… ❤️‍🔥

ඔවුන්ගේ Brand New බස් රථයේ වැඩ කටයුතුත් අපටම භාරදී ගියේ, අපේ වැඩ ගැන ඔවුන් තැබූ විශ්වාසය තවත් වරක් තහවුරු කරමින්. 🤝🔥

එක් නිර්මාණයක් අවසන් වෙද්දී, තවත් අලුත් නිර්මාණයක ආරම්භයක්…

Thank you Chamal Express for trusting us once again. ❤️

Pasindu Smart Car Audio - PvtLtd
Experience Your Luxury With Us ✨
Contact for more info | 0713873385

06/09/2026

දකුණු ආසියාවටම එකයි. ඒකත් අපෙන් 😁❤️💪

🚨 රැකියා අවස්ථා | WE ARE HIRING! 🚨Pasindu Smart Car Audio (PVT) Ltd – පස්යාල අප ආයතනය සඳහා නව සේවකයින් බඳවා ගනු ලැබේ. 🔥🔹...
06/09/2026

🚨 රැකියා අවස්ථා | WE ARE HIRING! 🚨

Pasindu Smart Car Audio (PVT) Ltd – පස්යාල අප ආයතනය සඳහා නව සේවකයින් බඳවා ගනු ලැබේ. 🔥

🔹 VIP Panel ඇලවීමට
🔹 Auto Electrical – 12V / 24V
🔹 Auto Paint
🔹 Tinker Works
🔹 Carpenter
🔹 Vehicle Cushion

✅ FULL TIME / PART TIME
✅ වැඩ ඉගෙනගැනීමටද අවස්ථාව ඇත
✅ සිත්ගන්නා වැටුපක්
✅ නවාතැන් හා ආහාරපාන සැපයේ

📍 පස්යාල, මීරිගම, වරකාපොළ අවට අයට විශේෂයි!

📞 071 387 3385

BUILD YOUR SKILLS • BUILD YOUR FUTURE • WITH PASINDU SMART CAR AUDIO (PVT)LTD🔥

01/09/2026

🔥 ඩොලියක් උනත් හදනවනම්… මේ ගානටවත් හදන්න ඕනෙ! 😮‍💨🔥

මේක නිකන් Interior එකක් වෙනස් කරපු වැඩක් නෙවෙයි.
Roof එකේ ඉඳන් Floor එක දක්වා, Door Panels වල ඉඳන් Console එක දක්වා — හැම Detail එකක්ම අපේම Design එකකට, අපේම අතින් නිර්මාණය කරපු FULL VIP INTERIOR UPGRADE එකක්. ❤️‍🔥

💎 Custom Designed VIP Hood & Panels
✨ Premium Ambient / Running LED Lighting
💺 Luxury Upholstery & Custom Interior
🔥 VIP Door & Side Panel Designs
🎛️ Custom Console & Premium Finishing
🔊 Premium Sound System Setup

මේක කාගෙන්වත් Copy කරපු Design එකක් නම් නෙවෙයි…
අනිත් අයට Copy කරන්න හිතෙන Design එකක්! 🔥

DESIGNED • ENGINEERED • CREATED BY
PASINDU SMART CAR AUDIO (PVT) LTD

✨ Experience Your Luxury With Us
📞 071 387 3385

27/08/2026

🔥 BRAND NEW BUS එකකට — BRAND NEW SOUND EXPERIENCE එකක්! 🔥

🔊 Virul Transport – Minuwangoda වෙනුවෙන් නිර්මාණය කළ සුපිරිම High Power Sound System Setup එක! 💥🎶

Powerful Bass 🔥
Crystal Clear Sound 🎵
Premium Sound Quality 💎
High Performance Audio Setup ⚡

Brand New බස් එකේ Look එකට ගැලපෙන්න, Power එකත් Quality එකත් දෙකම එකම තැනකින් ලබාදෙන විදියට සම්පූර්ණ Sound System එක අප විසින් නිර්මාණය කර සවි කරන ලදී. 🔥

VIRUL TRANSPORT | MINUWANGODA 🚌✨

🎧 PASINDU SMART CAR AUDIO (PVT) LTD
Experience Your Luxury With Us

📞 Contact for more info – 071 387 3385

📢 JOB VACANCY – VEHICLE TINKER / PAINTER 🚘PASINDU SMART CAR AUDIO (PVT) LTD ආයතනය සඳහා පළපුරුදු Vehicle Tinker / Auto Pa...
27/08/2026

📢 JOB VACANCY – VEHICLE TINKER / PAINTER 🚘PASINDU SMART CAR AUDIO (PVT) LTD ආයතනය සඳහා පළපුරුදු Vehicle Tinker / Auto Painter කාර්මිකයින් බඳවා ගැනේ.

🔧 Tinker වැඩ
🎨 Vehicle Painting
🚐 Car • Van • Bus Body Work
✨ Full Paint & Body Restoration

📍 Location – Pasyala

JOIN OUR TEAM & BUILD YOUR FUTURE WITH US!

PASINDU SMART CAR AUDIO (PVT) LTD
Experience Your Luxury With Us

📩 වැඩි විස්තර සඳහා Inbox / Call Us 07138733385

Address

Kaleliya Mirigama
Pasyala
11890

Telephone

+94713873385

Website

Alerts

Be the first to know and let us send you an email when Pasindu Smart Car Audio - PvtLtd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pasindu Smart Car Audio - PvtLtd:

Shortcuts

Share