10/06/2026
Roshan Fernandoගෙන් අපිටත් නම් එහෙම නීතියක් ආවෙ නෑ හැබැයි.
සංවිධායකයෙක් ප්‍රසංගයක් කරන්නෙ වැඩේ හොඳට කරලා ලාභයක් ගන්න හින්දා ඒකට උපදෙස් ටිකක් නම් ලැබුණා.
එතනදි ඉතින් Peak එකේ ඉන්න අයව Show එකට ගන්න කියන එක සාමාන්‍ය දෙයක්නෙ. මොකද කවුරු උනත් මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවේනෙ.
පස්යාල Mega Blast 🎉️