13/11/2022
H8 PRO MAX SMART WATCH - LKR.5800/-
කාර්යාලයට, උත්සවයකට, ක්‍රීඩාවට හෝ වෙනත් ඕනෑම ගමනකදී පහසුවෙන් පැළදිය හැකි ඔබගේ ජංගම දුරකථනය සමග සම්බන්ධ කර ඇමතුම් ලබා ගැනීම, සංගීතය රස විදීම ඇතුළු අංග රැසක් සහිත H8 PRO MAX SMART අත් ඔරලෝසුව.
ඔබගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරයි
රැගෙන යාමට ඉතා පහසුයි
කාලයට සහ විලාසිතාවට ගැලපෙන ස්මාර්ට් පෙනුමක් සඳහා
🔸Full touch screen
🔸Lithium polymer battery
🔸Screen Display : 240*240
🔸Bluetooth
🔸Health Sensor
🔸Bluetooth Calling
🔸Bluetooth Music
Package included
🔹1 x Smart watch
🔹2 x Straps
🔹1 x Charging cable
🔹1 x User manual
භාණ්ඩ ඔබේ ගෙදරටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවන්න.
භාණ්ඩය ඇනවුම් කිරීම සඳහා
ඔබගේ නම
ලිපිනය
වර්ණය
දුරකථන අංකය ඇතුලත් කර Messenger මගින් සම්බන්ධ වන්න.
- Name
- Phone Number
- Product Code/Photo
Island-wide Cash on Delivery available.