Fashion Of Love

Fashion Of  Love අලුත් වෙනසකට කැමති ඔයත් අදම ඔයාගේ Style එකත් තෝර ගන්න 🦋✨️🌈️
(2)

14/04/2026

🙏🌞🌾හිතේ තියෙන හැම බලාපොරොත්තුක්ම ඉෂ්ඨ සිද්ද වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!🌾🌞🙏

13/04/2026

Modal - highlight Colur Clips 💜️💙💚💛
Length - 22inch Only
Colur -Any colurs available ✅
fans

12/04/2026

(2pcs ) 22inch Black Wavy Side Part Clipping Extension 🖤✨

ඔයාගේ hair එකට මේ Extension එකෙන් හොද Volume එකක් වගේම හොසකෙස් අඩු ඕනම තැනකට Use කරන්න පුලුවන් නිසා දැන් hair එක ගැන ඉස්සර වගේ Worry වෙන්න දෙයක් නැහැ 😉

Happy Lovely customer freedback 😇🥰  fans
12/04/2026

Happy Lovely customer freedback 😇🥰 fans

12/04/2026

( 12inch ) Cover front hair extension 🖤

හිස් මුදුනේ තට්ටය පෑදිලා තියෙන Gray hairs Colur කරන්න බැරි ඔයාලටයි මේ අලුත්ම Extension එක tray කරලම බලන්න 😌

  😇❤️
07/04/2026

😇❤️

අවුරුදට හැඩ වෙන්න ඔයාලට ගිය තවත් Extension එකක Resalt එකක් 😇😌
07/04/2026

අවුරුදට හැඩ වෙන්න ඔයාලට ගිය තවත් Extension එකක Resalt එකක් 😇😌

අද අපිට ලැබුණු තවත් ලස්සන Freedback එකක් ❤️Image එකට 100% සමානයි නේද Real Extension එක 😌හොදම Quality එකේ Hair extension ...
07/04/2026

අද අපිට ලැබුණු තවත් ලස්සන Freedback එකක් ❤️
Image එකට 100% සමානයි නේද Real Extension එක 😌

හොදම Quality එකේ Hair extension එකක් නම් Fashion Of Love අපෙන් විතරමයී!

fans

07/04/2026

Good Morning
අවුරුදු Oders ඔක්කොම ඊයේ Curriar එකට බාර දුන්නා ළමයී හැමෝගෙම
Packeges ඉක්මනින්ම ලැබෙයි 😌❤️

🌾🌞  🌞🌾අවුරුදට ලස්සනට හැඩ වෙන්න ආස ඔයාලට Unic Extension Disaing ගොඩාක්  අරන් ආවා...😍😍Hair එකේ මොන ගැටලුව තිබුනත් අපි දෙන්...
04/04/2026

🌾🌞 🌞🌾

අවුරුදට ලස්සනට හැඩ වෙන්න ආස ඔයාලට Unic Extension Disaing ගොඩාක් අරන් ආවා...😍😍

Hair එකේ මොන ගැටලුව තිබුනත් අපි දෙන්නම් හොදම විසදුම 😇

නෑගම් යන්න , අවුරුදු උත්සව, Office එකේ fanshion , partys මේ ඕනම තැනකට Highlight වෙලා පේන්නේ දැන් යන්නේ පොඩිම පොඩි වෙලාවයි! 🤗

වි. 2-3 ක් ඇතුලත ලස්සන වෙන්න ඔයාට ගැලපෙන Hair Colur එකෙන් වගේම Disaing එකෙන් Hair Extension එක තෝර ගන්න එන්නකෝ මේ පැත්තට 🏃‍♀️🏃‍♀️

මේ බලන්නකෝ... 👇

▪️කිසිම අවර්ණ ගැන්වීමක් නැති,
▪️ශක්තිමත් හිසකෙස් සහිත,
▪️wosh & comb කරන්නත් පුලුවන්
▪️BB Clips වලින් රැදවීමට පහසු
▪️හිසටත් කිසිම අපහසුවකින් තොර
▪️විවිධ විලාසිතාවන්ගෙන් වර්ණ වලින් යුතු
▪️Human Hairs වලට ගොඩාක්ම සමාන

මේ වගේ Hair extension එකක් නම් ගන්න ගානට මාරම worth කිසිම පාඩුවක් නැහැ ඔයාලට 😍

100% Import කරන Hair Extension නිසා Quality එක ගැන හිතන්න දෙයක් නැහැ 🙉🤗
සාක්ෂි එක්කම බලන්න පුලුවන් ඔයාටම අපේ Fashion Of Love page එක පැත්තට ආවොත් 😌

ඕනම Hair එකකට සරිලන පරිදි Colurs , length එක වගේම Disaing එකෙන් ලබා ගන්න පුලුවන් නිසාත් කිසිම කෙනෙකුට හොයන්න බැහැ ඔයා extension එකක් Tray කරලා කියලාවත් 😉

ඉතින් මේ මාසේ ඉදන්ම ඔයාලගේ oder එකත් place කරගන්න
එහෙනම් වැඩ්කතා ඕනේ නැහැ, එන්න අපේ whtsapp එක පැත්තට 📱📲

(2-3 days) withing delivery 🛵
COD / Tranfer / Diposit available ✅

  ❤️✨️
04/04/2026

❤️✨️

04/04/2026

modal : Side part clipping extension 🖤🔥
Inches : 12/18/22/24inches available ✅
Colurs :Black colur only
fans

Address

Peliyagoda Pattiya
11830

Website

Alerts

Be the first to know and let us send you an email when Fashion Of Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fashion Of Love:

Shortcuts

Share