13/06/2026
සතියකට වැඩි මහා විපත්ති කාලයක් පහු කරල චූට්ටක් ආයෙ ඔලුව උස්සන් වැඩ පටන් ගන්නයි යන්නෙ 😢😢
දුවටවත් මටවත් තාම හොඳටම සනීප නැති උනත් බාර ගත්ත ඕඩර් කීපයක් මග හිර වෙල නිසා ආයෙත් වැඩ පටන් ගන්නයි හදන්නෙ 😕😕😕
මේ දවස් වල තියන උණයි සෙමයි නම් හතුරෙකුටවත් හැදෙන්න හොඳ නෑ ඒ තරම් එපා වෙනව 😢😢😢
හදිස්සි නැති ඕඩර් විතරක් මේ දවස් ටිකේ බාරගන්නව ළමයි හොඳේ 🙏🙏🙏
074 126 9427 මැසේජ් එකක් දාල ඕඩර් එක වෙන් කරගන්න 💖💖💖
💖💖💖💖💖
fans
゚ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚