19/02/2026
👉2026 නව පන්ති ආරම්භය! ✨
ගණිතය අමාරුද? එහෙනම් මේ පාර ගොඩ යමු! 🎓✍️
2026 වසර සඳහා 6 සිට 11 ශ්‍රේණි (O/L) දරුවන්ගේ නව පන්ති ආරම්භය.
✅ විෂය නිර්දේශය මුල සිට සරලව.
✅ මගහැරුණු පාඩම් ආවරණය කිරීම.
✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ කෙටි ක්‍රම.
✅ දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය.
ඔබේ දරුවාට හොඳම ප්‍රතිඵලයක් ලබා දීමට අපි සූදානම්.
📞 වැඩි විස්තර සඳහා:
074 2685923
070 2761183