Golden Crust Cakes By Umesha

Golden Crust Cakes By Umesha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Golden Crust Cakes By Umesha, Peradeniya.

ඔබගේ ආදරණීයයන්ගේ සෑම සුවිශේෂී මොහොතක්ම සදා මතකයේ රැඳෙන මිහිරි අත්දැකීමක් බවට පත් කරන්න ආදරයෙන් එන්න 🥰♥️

📍Kiribathkumbura

Delivery Area - Kandy,Peradeniya,Gampola,Daulagala, Pilimathalawa,Katugasthota 🚗👈


~ Baked With Love, Served With Joy ~ ❤️🥰

07/09/2026

Cutting Into a Little Piece Of Sweetness 🤍🎂✨

Golden Crust Cakes By Umesha 💞🌸

🌸✨ Hello September! ✨🌸අලුත් මාසයක්, අලුත් බලාපොරොත්තු එක්ක… 💕මේ සැප්තැම්බරය සතුටින්, ආදරයෙන් පිරුණු ලස්සන මාසයක් වේවා! 🫶...
01/09/2026

🌸✨ Hello September! ✨🌸

අලුත් මාසයක්, අලුත් බලාපොරොත්තු එක්ක… 💕

මේ සැප්තැම්බරය සතුටින්, ආදරයෙන් පිරුණු ලස්සන මාසයක් වේවා! 🫶🌸

May this September be filled with happiness, love & sweet moments! 🎂✨

Golden Crust Cakes By Umesha 🩷🌸

Kandy Hospital එකට ගියපු එයා 🥹♥️🦋Weight - 500gFlavor - Ribbon Cake Decorated With Butter Icing,Butterflies,Sugar Pearls ...
30/08/2026

Kandy Hospital එකට ගියපු එයා 🥹♥️🦋

Weight - 500g
Flavor - Ribbon Cake

Decorated With Butter Icing,Butterflies,Sugar Pearls & HBD Topper 👈 🌸

Golden Crust Cakes By Umesha 🩷🌸

Inbox us👇
074 365 9648

✨️~ Baked With Love,Served With Joy ~✨️

"හීනයක් තියෙනවා නම්,ඒක වෙනුවෙන් නැගී සිටින්න.ඔයාට පුළුවන් 🌷✨️"Golden Crust Cakes By Umesha 🩷🌸
25/08/2026

"හීනයක් තියෙනවා නම්,ඒක වෙනුවෙන් නැගී සිටින්න.
ඔයාට පුළුවන් 🌷✨️"

Golden Crust Cakes By Umesha 🩷🌸

කාටවත් Free කේක් එකක් එපා වගේ නේද? 🥹🙄
25/08/2026

කාටවත් Free කේක් එකක් එපා වගේ නේද? 🥹🙄

📸✨ AUGUST PHOTO CHALLENGE ✨📸

ඔබගේ ලස්සනම මතකය අපිත් එක්ක බෙදාගන්න! 💛

🎂 අපෙන් ඇණවුම් කළ කේක් එකත් සමඟ ඔබගේ ලස්සන ඡායාරූපයක් Facebook එකේ මේ Post එකට Comment කරන්න.

(අපෙන් කේක් එකක් ඇණවුම් කරපු නැති කෙනෙක්ට මම හදපු Page එකේ තියන ඔයාලා කැමති කේක් එකක් Comment කරන්න)

🦋 තරඟයට සහභාගි වීමට 👇

✅ Golden Crust Cakes By Umesha Page එක Like & Follow කරන්න.
✅ ඔබගේ Photo එක Post කර අපගේ Page එක Tag කරන්න.
✅ Post එක Public ලෙස Share කරන්න.
✅ Comment එකකින් මිතුරන් 5 දෙනෙක්ව Mention කරන්න.(ඔයාලා Mention කරන මිතුරන් Page එක Follow කරලා තියෙන්න ඕන)

🎁 වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට
🧁 Rs:2000/- වටිනා Bento Cake එකක් නොමිලේ!

📅 තරඟය: අගෝස්තු 1 – අගෝස්තු 31

🏆 ජයග්‍රාහකයා සැප්තැම්බර් 1 වනදා අපගේ page එක හරහා ප්‍රකාශයට පත් කෙරේ.

21/08/2026

මේකට 10න් කීයක් දෙනවද? 🥹❤️

Golden Crust Cakes By Umesha 🩷🌸

🌸✨ Good Morning All ✨️🌸අලුත් දවසක්… අලුත් බලාපොරොත්තුවක්… 💛ඔබේ අද දවසත් හිනාවෙන්, සතුටෙන් සහ ලස්සන මතකවලින් පිරුණු දවසක්...
21/08/2026

🌸✨ Good Morning All ✨️🌸

අලුත් දවසක්… අලුත් බලාපොරොත්තුවක්… 💛
ඔබේ අද දවසත් හිනාවෙන්, සතුටෙන් සහ ලස්සන මතකවලින් පිරුණු දවසක් වේවා! 🌷☀️

Golden Crust Cakes By Umesha 🩷🌸

Happy Customer 🥹♥️Golden Crust Cakes By Umesha 🌸🩷
20/08/2026

Happy Customer 🥹♥️

Golden Crust Cakes By Umesha 🌸🩷

200 Mini Cupcakes 🧁🥰🫶Golden Crust Cakes By Umesha 🌸🩷Inbox us 👇📥074 365 9648
19/08/2026

200 Mini Cupcakes 🧁🥰🫶

Golden Crust Cakes By Umesha 🌸🩷

Inbox us 👇📥
074 365 9648

Address

Peradeniya

Telephone

+94743659648

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Crust Cakes By Umesha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share