The Pen Paper

The Pen Paper Are you a papyrophiliac ? 😍
Warmely welcome to our store ! 💌
Choose us - Write with confidence 💖 Islandwide
(4)

Journaling and Stationery stuff
Friendly customer service
Quick Delivery.

25/05/2026

ඔයාලා : අක්කෙ මොනවද තෝරගන්න තියෙන book covers ?

මං : ඔයාට ඕනි මොකක්ද අපි ඒක කරමු 🥰♥️ වෙනම ඒකට සල්ලි ගන්නෙ නෑ ♥️

Becaaaause, ඔයාලගෙ සතුට තමයි මගෙත් සතුට 💗
ඉතින් "ඔයාල ආසාවෙන්ම පාවිච්චි කරන පොත" හැදුවෙ මං වෙන එක තමයි මං ආසම දේ 🙈💕

24/05/2026

Magic Booklet කියන්නෙ law of attraction follow කරන ඔයා දැනගන්නම ඕනි දෙයක් 🥰💖

22/05/2026

මේ දවස් වල හැමෝම ගන්න Real Master Plan එක 💖

ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් best seller වෙන්නෙ මේ Master Plan එක තමයි 💕

18/05/2026

School කාලෙ memories කියන්නෙ පොත් කීයක ලිව්වත් ඉවර වෙන්නෙ නැති ඒව 🥰🥰

ඔයාලගෙ ආදරේ....✨♾️🧿💖මේ වගේ ලස්සන ලස්සන photos msgs එවලා ඔයාලගෙ feedbacks මට දෙන එකට ගොඩාක් ස්තුතියි... truly grateful 🥰හ...
17/05/2026

ඔයාලගෙ ආදරේ....✨♾️🧿💖
මේ වගේ ලස්සන ලස්සන photos msgs එවලා ඔයාලගෙ feedbacks මට දෙන එකට ගොඩාක් ස්තුතියි... truly grateful 🥰

හැම platform එකකම ගොඩක් හොර බොරු දේවල් කරන අය පිරිලා... ඒක business එක පැත්තෙන් වගේම customer පැත්තෙනුත් එහෙමමයි.... ඉතින් අපි හැමෝම වගේ , feedbacks බලලා හොඳ reviews තියෙන ඒව විතරක් ගන්න පුරුදු වෙල ඉන්නවා....

ඉතින් මගෙනුත් feedbacks ඉල්ලන වෙලාවට එවන්න ගොඩක් feedbacks එකතු වෙන්නෙ ඔයාල නිසා 🥰
මේ ඔයාලගෙ ආදරේ වගේම මේ තමයි මගේ ශක්තිය. 🩷
මේ ලස්සන වචන type කරලා, ලස්සන photos එක්ක මට එවන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි 💖

මේ වෙනකම් accept කරපු orders ඔක්කොම ඔයාලගෙ ගාවට එන ගමන් තියෙන්නේ... 🚚📦වැස්සත් එක්ක පුංචි delay එකක් තිබ්බත් ගොඩක් වෙලාවට...
15/05/2026

මේ වෙනකම් accept කරපු orders ඔක්කොම ඔයාලගෙ ගාවට එන ගමන් තියෙන්නේ... 🚚📦
වැස්සත් එක්ක පුංචි delay එකක් තිබ්බත් ගොඩක් වෙලාවට tuesday වෙද්දි ඔයාල හැමෝගෙම ලස්සන planners , journals ලැබේවි...♥️

Msgs වලට නම් reply කලේ නෑ තාම.... 🥺 ඔයාලගෙ orders ඔක්කොම finish කරන්න ගොඩක් මහන්සි වෙන්න වුණ නිසා....

ඉතින් දැන් ඉඳන් අලුත් orders , අලුත් msgs ඔක්කොම බලන්න ගන්නවා 💖
ඔයාල හැමෝගෙම ලස්සන orders හදලා දෙනකම් මාත් ගොඩාක් excited 💕
ඔයාලගෙ ආදරේට ගොඩාක් ස්තූතියි...💖

08/05/2026

දවසක් පුංචි ගෑනු ළමයෙක් මට කතා කළා...
"අක්කෙ මං ගාව ලොකු budget එකක් නම් නෑ අපි තාම ඉගෙනගන්නව..."

"මටයි මගේ හොඳම යාළුවා ටයි අපි දෙන්නගෙ boyfriends ලා දෙන්නට gift කරන්න පොත් දෙකක් හදලා ඕනි...

මේ පොත අපි අපේ memories වලින් පුරවන්න හිතාගෙන ඉන්නෙ...🥰

ඔයාට පුළුවන්ද මට ලස්සනට ගානත් shape වෙන විදියට වැඩේ කරලා දෙන්න?

මං "හා" කිව්වා....

"හැබැයි අක්කෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා... මේ ගැන ගෙදරින් දන්නෙ නැති නිසා අපේ names, photos එහෙම මේකට දාන්න බෑ... අපි අත් දෙක විතරක් තියෙන photos දෙකක් backcovers දෙකට දාමු ♥️

ඔයාට පුළුවන් ද අර අපි stickers වලට use කර cute cartoon ටිකකුත් පිටු වලට දාන්න...

🥰 ඉතින් මෙන්න මෙහෙමයි එයාලගෙ Love Story Journals දෙක අපි ලස්සනට හදලා දුන්නෙ 💖

゚viralシ

01/05/2026

Results අහනකොට ආඩම්බරෙන් උත්තර දෙන්න ලෑස්තිද? 😎🔥

මේ පාර A/L කරන ඔයාටම හදපු
The Pen Paper Real Master Plan 📘✨
අදම order කරලා වැඩ පටන් ගන්න 💪

Free:
💖 Planner guide
💖 Exam countdown
💖 Book cover customization

🚚 Cash on delivery
🚪 Islandwide delivery

මහන්සි වෙන ළමයින්ට විතරමයි ❣️

📲 WhatsApp: 075 49 075 49
wa.me/94754907549

18/04/2026

Visionboards කිව්වට මේව මාර classy

14/04/2026

A/L කරන ඔයාලට....ලස්සන planners... 💝

Address

Peradenya

Website

Alerts

Be the first to know and let us send you an email when The Pen Paper posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share