KANDY Flowers

KANDY Flowers The travel life

Grateful to be a part of the TABRANE family. Happy Anniversary   🫡
29/06/2026

Grateful to be a part of the TABRANE family. Happy Anniversary 🫡

23/06/2026

Where is this ? කොහෙද මේ ?
# Travel With Wife Port City Colombo

ඔව් ඔව් මේ එතන තමයි..... අපි මේ නුවර මිනිස්සු පව් කියල හිතෙනවා නේද? උදේ පන්දර ඇවිත් මේකෙ පෝලිමේ ඉඳලා කොළඹට යනකොට තියන සැ...
23/10/2024

ඔව් ඔව් මේ එතන තමයි.....
අපි මේ නුවර මිනිස්සු පව් කියල හිතෙනවා නේද? උදේ පන්දර ඇවිත් මේකෙ පෝලිමේ ඉඳලා කොළඹට යනකොට තියන සැප.... ජම්පින් සේට්1ක ගියාම ඒක ඩබල්.... වැස්ස දවසට ඔය බස් හෝල්ට්1 තියන සැප.නුවර මනුස්සයෙක් එක දවසකින් කොළඹ ගිහින් ආවොත් පැය 24න් පැය 6-8 අතර පාරට තියන්න ඕනේ ඒකත් කකුල් හිරකරගෙන හරියට බෑග්1වත්ගෙනියගන්න බැරුව....

ඔව් මේ අපිම පත්කරලා පාර්ලිමේන්තු යවපු උන් නුවර සංවර්ධනය කරපු තරම. නුවර් අය තරම් week end වලට ගෙදර එන්න ඊට පස්සෙ අයෙත් යන්න දුක් විදින මිනිස්සු කොහෙවත් නැතුව් ඇති. තමන්ගෙ වාහනයක් තියන අයටත් එන්න යන්න ඒ driving stress 1 වැඩක් නෑ අපි පව් බං....

නුවරට මාලිගාවයි, සුද්දෝ හදපු දේවල් ටික ඇරෙන්න මොන්වද තියෙන්නේ.... ගාල්ල් මාතර මිනිස්සු කොච්චර ඉක්මනට එයාලගෙ වැඩ කරගන්නවද? නුවර හිටපු එක දේශපාලුවෙක්ට බැරි උනා නුවරට highy way1ක් හදාගන්න අඩුනතරමින් මිනිස්සුන්ට කකුල්දෙක දිගෑරගෙන හොදට වාඩි වෙලා යන්න බස් ටිකක් දාන්න. weekend වලට එන්න යන්න බස් හෝල්ට් වල පැයගනන් ඉඳලා යන්නෙ එන්නෙ. කොහෙට ගියත් එච්චරයි. ඔයාල දන්නවද යාපනේට, බදුල්ල, බණ්ඩාරවෙල,ඇල්ල,මොනරාගල, කතරගමට යන්න A/c බස් එකක් නෑ කියලා.

Central highway 1 කොච්චර වටිනවද?

නුවර හිටපු දේශපාලුවනේ තොපි මොනවද කලේ මේ අපේ නුවරට....
ඔව් තොපි නම් කරගත්තා....

13/04/2020
ලෝකෙ හෙල්ලූ කෙනා ඔව් ඒ මෙයා Covid 19
15/03/2020

ලෝකෙ හෙල්ලූ කෙනා ඔව් ඒ මෙයා Covid 19

Address

Peradenya

Telephone

+94771535778

Website

Alerts

Be the first to know and let us send you an email when KANDY Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share