Lilly's

Lilly's All kinds of spa headbands,blankets, bedding set, cosmetics bags. storage bags & travelling bags import, export, manufacture & distributor. We are opened 24hr

Contact us for wholesale & retail orders, shop with your fingertips & we'll deliver your package to your doorstep lillys we always gives best products to our customers through our online shop.

✨ New Arrival Luxury Sofa Pillows✨​ඔයාගේ living room එකට high-end modern luxury look එකක් ගේන්න අපේ නවතම collection එක ද...
07/09/2026

✨ New Arrival Luxury Sofa Pillows✨

​ඔයාගේ living room එකට high-end modern luxury look එකක් ගේන්න අපේ නවතම collection එක දැන් available.

​🛋️ Why choose these?
​Ultra-Luxury Fabric: ඉතාමත් මෘදු, premium quality materials වලින් නිමවා ඇති නිසා දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වගේම rich feel එකක් දෙනවා.

​Modern Aesthetic Designs: ඕනෑම elegant interior එකකට perfectly match වෙන sophisticated colors & minimalist patterns.

​Supreme Comfort: හැඩය දිගටම එකම විදිහට තියෙන, උපරිම සුවපහසුවක් දෙන cushions.

More details : 074 274 0656 Whatsapp / inbox

පාට / මෝස්තර 45+ කටත් වැඩී, ඕනිම සෙට් එකක් 2500/= 🔥🔥 Special Offer​✔️ High-quality materials වලින් නිමවා ඇත.✔️ Long-last...
07/09/2026

පාට / මෝස්තර 45+ කටත් වැඩී, ඕනිම සෙට් එකක් 2500/= 🔥
🔥 Special Offer

​✔️ High-quality materials වලින් නිමවා ඇත.
✔️ Long-lasting සහ super comfortable.
✔️ Living room එකට වගේම bed room එකටත් පට්ට look එකක් දෙනවා.
​ඔබ කැමතිම colors සහ designs වලින් decorate කරගන්න, අදම අපිට Inbox කරන්න. 💌
​🚚 Islandwide Delivery Available! (දිවයිනම බෙදාහැරීම සිදු කෙරේ)
​වැඩි විස්තර සඳහා හෝ order එක දාන්න දැන්ම අපිට massage එකක් දාන්න. 📲 074 274 0656 whhatsapp

06/09/2026

゚viralシ ゚ ゚viralシfypシ゚

වෙනස් වෙන්න - ලස්සන වෙන්නමෙන්න අලුත්ම ඩිසයින්එකතුවක් දැන් Lillys වෙතින් ලබාගන්න පුළුවන්! 🍹🔥ඔයාගේ Living room එකට, Bed ro...
03/09/2026

වෙනස් වෙන්න - ලස්සන වෙන්න

මෙන්න අලුත්ම ඩිසයින්එකතුවක් දැන් Lillys වෙතින් ලබාගන්න පුළුවන්! 🍹🔥
ඔයාගේ Living room එකට, Bed room එකට නැත්නම් Cafe එකට සුපිරි Look එකක් එකතු කරගන්න අගනා අවස්ථාවක්. 🌟
🚚 Islandwide Delivery Available (දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ).
🛒 Stock Limited! ඔයාගේ Cushions වෙන් කරවා ගැනීමට දැන්ම අපිට Inbox Message එකක් දාන්න. 👇074 274 0656 whatsapp See less

27/08/2026

゚viralシ

🔥 Give your home a Fresh Look! ✨​ඔබේ පරණ සෝෆා එකට Brand New Look එකක් දෙන්න  Premium Sofa Covers😍​Super Soft Fabric: හරි...
24/08/2026

🔥 Give your home a Fresh Look! ✨
​ඔබේ පරණ සෝෆා එකට Brand New Look එකක් දෙන්න Premium Sofa Covers😍

​Super Soft Fabric: හරිම සුවපහසුයි.
​Modern Wave Design: විසිත්ත කාමරයට Luxury පෙනුමක්.
​Perfect Fit: ඕනෑම සෝෆා එකකට ලෙහෙසියෙන් දාන්න පුළුවන්.
​Washable: සේදීම ඉතාමත් පහසුයි.
​🌈 Trending Colors දැන් තොග අවසන් වීමට පෙර ඇණවුම් කරන්න! 074 274 0656
​🚚 Island-wide Delivery Available

High quality sofa cover💥 High Stretchy Material: ඉතා හොඳින් ඇදී යන (Stretchable) උසස්ම තත්ත්වයේ රෙද්දකින් නිමවා ඇත. කුෂන...
22/08/2026

High quality sofa cover💥

High Stretchy Material: ඉතා හොඳින් ඇදී යන (Stretchable) උසස්ම තත්ත්වයේ රෙද්දකින් නිමවා ඇත. කුෂන් එකේ හැඩයට මනාව ගැළපේ.
​Easy Recovery: පාවිච්චි කිරීමෙන් පසු නැවත මුල් හැඩයටම ඉක්මනින් පත්වේ.
​Perfect Protection: දූවිලි, පැල්ලම් සහ සුරතල් සතුන්ගෙන් ඔබේ සෝෆා කුෂන් ආරක්ෂා කරගන්න කදිමයි.
​Easy to Wash: සෝදා පිරිසිදු කර ගැනීම ඉතා පහසුයි.
​📦 Item Code: #625
​📞 වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට:
අපට WhatsApp පණිවිඩයක් එවන්න: 074 274 0656

වෙනස් වෙන්න - ලස්සන වෙන්න✨ Give your room, bar, or restaurant a stylish and classy new look! 🛋️මෙන්න අලුත්ම ඩිසයින් එකට ...
14/08/2026

වෙනස් වෙන්න - ලස්සන වෙන්න
✨ Give your room, bar, or restaurant a stylish and classy new look! 🛋️

මෙන්න අලුත්ම ඩිසයින් එකට ආපු Cocktail Designing Cushion Covers එකතුවක් දැන් Lillys වෙතින් ලබාගන්න පුළුවන්! 🍹🔥

ඔයාගේ Living room එකට, Bed room එකට නැත්නම් Cafe එකට සුපිරි Look එකක් එකතු කරගන්න අගනා අවස්ථාවක්. 🌟

🚚 Islandwide Delivery Available (දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ).

🛒 Stock Limited! ඔයාගේ Cushions වෙන් කරවා ගැනීමට දැන්ම අපිට Inbox Message එකක් දාන්න. 👇074 274 0656 whatsapp

✨ African Tribal Art Cushion with Covers 🎨 Design: Traditional African Woman & Pottery Art Design🧵 Material: High-qualit...
14/08/2026

✨ African Tribal Art Cushion with Covers

🎨 Design: Traditional African Woman & Pottery Art Design
🧵 Material: High-quality linen/cotton blend (Premium Fabric)
📏 Size: 12*12 / 14*14 / 16*16
🛋️ ඉතා සුවපහසු සහ දිගුල් කල් පවතින උසස් තත්වයේ නිමාවකින් යුක්තයි.

🏡 ඔබේ living room එකට හෝ office එකට royal සහ unique look එකක් දෙන්න
🚚 Islandwide Delivery Available! (දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.)

📲 වැඩි විස්තර සඳහා හෝ ඇණවුම් කිරීමට දැන්ම අපට Inbox (Messenger) එකක් එවන්න හෝ WhatsApp කරන්න! 074 274 0656

ගෙදරට ,කිචන් එකට , සාලයට, කෑම කාමරයට , ඔයාගෙ රෙස්ටුරන්ට් එකට ගැලපෙනම premium looking 2D wall art රු. 1500/=Best for Any ...
08/08/2026

ගෙදරට ,කිචන් එකට , සාලයට, කෑම කාමරයට , ඔයාගෙ රෙස්ටුරන්ට් එකට ගැලපෙනම premium looking 2D wall art රු. 1500/=

Best for Any Space: ඕනෑම තැනකට (Home, Kitchen, Living Room, Dining, Restaurant) එක වගේ ගැලපෙනවා.
​Premium Look: බැලූ බැල්මටම space එකට rich සහ modern පෙනුමක් ගෙනත් දෙනවා.
​Special Price: හැමෝටම ගන්න පුළුවන් විදිහේ super affordable price එකක්!
​💰 Special Price
​Limited stocks available! ඉක්මනින්ම ඔබේ favorite design එක order කරගන්න දැන්ම අපිට Inbox කරන්න 074 274 0656 whatsapp

Address

Prince Street
Pettah
141

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 17:00

Telephone

+94742740656

Alerts

Be the first to know and let us send you an email when Lilly's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lilly's:

Shortcuts

Share