Fishing passion

Fishing passion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fishing passion, Fishing Store, 28/9, Pettah.

14/07/2022

මගීන් පිරිච්ච ගුවන් යානයක් පයිලට්ලාගෙ වරදින් වේගයෙන් කඩාගෙන වැටෙනවා. මගීන් එකතුවෙලා පයිලට්ලා දෙන්නටම පුකට පයින් ගහලා cockpit එකෙන් එලවල දානවා.

දැන් යානය pilot ලා නැතුව වේගෙන් පහලට යනවා. ලොකු කාලෙකුත් නෑ. මගීන් දැන් හොයනවා එතන ඉන්න උන්ගෙන් කාටද ප්ලේන් එකක් පදින්න පුලුවන් කියල. කවුරුහරි කමක් නෑ පදින්න පුලුවන් නම් එච්චරයි. ඕන පරිස්සමට ලෑන්ඩ් කරන්න විතරයි..

එතන ඉන්න යමක් කමක් තේරෙන උන් කියනවා ප්ලේන් පදින්න ටිකක් හරි දන්න උන් සේරම එකතුවෙලා ලෑන්ඩ් කරගන්නකල් මේක පාලනේ කරගනිල්ලා කියල 👍❤️

ඔය අස්සෙ කට්ටියක් කියනව අපේ අයියට තමා හොඳටම ප්ලේන් එලවන්ඩ පුලුවන් හැබැයි එයාට ප්‍රධාන ගුවන් නියමුවා වෙන්න ඕනය ඒක ලැබෙන් නැත්තං අයියා cockpit එකට එන්නෙ නෑය, පිටිපස්සේ සීට් එහෙක ඉඳන් සහය දෙනවාය කියල. (උගෙ අම්මගෙ සහයක් ඒක) උන් කියනවා මගීන්ගෙන් ඡන්දයක් තියලා බලමු කියලත්

ඒ අස්සෙ තව සෙට්ටෙකක් කියනවා අපේ පුතාටත් පුලුවන් මේක පදින්න, පුතාටත් ප්‍රධාන ගුවන් නියමු තනතුර ඕනය කියලා. උන් එහෙම කියන අස්සේ ඒ පුතා පපුව රිදෙනවා කියල බුදියගන්ඩ ගිහිං.

ඔය අතරේ හන්දියේ වීල් පාක් එකේ වීල් එකක් දුවන රැවුල වවාගත් මල්ලි කෙනෙක් කියනවා උන් එක්ක ඒ බබාහුකුං බෑය, දැන් උන් කියන විදියට මේක එලවන්ඩෝනය නැත්තං එකෙකුට පයිලට් සීට් එකේ ඉඳගන්ඩ දෙන්නෑය කියලා.

ඔය කතා අස්සෙ තව සෙට් එකක් වෙනම කුටු කුටු ගගා කලු මහත එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති පතෝල වගේ කොටෙක්ව පයිලට් කරන්ඩ ලෑස්තිය. ඒකා පයිලට් කිටකුත් මහලා කියලා ආරංචිය.

තව උන් ටිකක් පයිලට් සීට්වලට නැගල බම්ප් වෙනවා. කාඩ් ගහනවා. සෙල්ෆි ගන්නවා. උන්ගෙ හිතේ දැන් ප්ලේන් එක උඩට යනවා කියලා.

Control tower එකෙන් කියනවා පුලුවන් කවුරුහරි ඉක්මන්ට යානය අතට ගන්නය, බිමට බාන හැටි උන් උපදෙස් දෙන්නම්ය කියල

අන්දුන් කුන්දුන් වෙච්චි මගීන් දැන් දෙයියෝ බුදුන් සිහිකරන් 🙏

(ආහ් තව සෙට් එකක් ඉන්නවා. මිස් වුනා. “ප්ලේන් එක පහලට යන්නේ වුත්තෝ” කියද්දි ඒ කියන උන්ට දාගෙන නෙලනවා)
Sharing as quoted

Samsung blueray 4K BDJ 5900 smart DVD player for sale. Available in Moratuwa. 19500.00
29/06/2022

Samsung blueray 4K BDJ 5900 smart DVD player for sale. Available in Moratuwa. 19500.00

19/06/2022

හොද තත්වයේ 4 1/2 ග්‍රයින්ඩර් එකක් අවශයයි මොරටුව හෝ මීගමුව අවටින්.
075 7732052

21/10/2012

Address

28/9
Pettah
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Fishing passion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category