11/06/2026
"ඔයා මේ වෙද්දි පාවිච්චි කරන Phone එක මොකක්ද?" 🤔📱
Apple ද? Samsung ද? Xiaomi ද? Vivo ද? නැත්නම් වෙන එකක්ද?
දැනට පාවිච්චි කරන Phone එකේ Model එකයි, ඒක ගැන ඔයාගේ අවංකම අදහසයි (හොඳ හෝ නරක) පහළින් Comment එකක් දාගෙන යමු බලන්න.
(අලුතෙන් Phone එකක් ගන්න ඉන්න කෙනෙක්ට ලොකු උදව්වක් වෙයි! 👇✨)