29/08/2026
වෙනස්ම වැඩක්....😍😍
මල් වලින් නිර්මාණ කරපු මට කස්ටමර්ගේ ඉල්ලීමට jewellery වලින් බොකේ එකක් හදන්න උනා.....♥️♥️😍
ලස්සනයිද කියාගෙනම යමු....
මගේ facebook එකට ලොග් වෙන්න බැරි උනා meta එකෙන් ප්රශ්ණයක් වෙලා...
කලින් යවපු ඕඩර් එකක්...අද තමයි පෝස්ට් කරන්න උනේ😐😐