Nilu cosmetic store

Nilu cosmetic store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilu cosmetic store, Beauty Store, Piliyandala.

රැලි වැටුණු සම නැවත යථාතත්වයට පත් කරයී.සමේ තරුණ පෙනුම රැක දෙයි. අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.සමේ පැහැය වර්ධනය කරයි...
26/01/2024

රැලි වැටුණු සම නැවත යථාතත්වයට පත් කරයී.සමේ තරුණ පෙනුම රැක දෙයි. අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.සමේ පැහැය වර්ධනය කරයි.

කුරුළෑ හට ගැනීම වළක්වයි.කුරුළෑ නිසා ඇතිවන වේදනාව වළක්වයි.කුරුළෑ පැස වීම හා රතු පැහැ වීම වළක්වයි.කුරුළෑ කැලැල් ඉතිරි වීම ...
12/01/2024

කුරුළෑ හට ගැනීම වළක්වයි.
කුරුළෑ නිසා ඇතිවන වේදනාව වළක්වයි.
කුරුළෑ පැස වීම හා රතු පැහැ වීම වළක්වයි.
කුරුළෑ කැලැල් ඉතිරි වීම නවතාලයි.

භාවිතයට උපදෙස් : කුරුලෑවක් එන බව දැනුනු විගසම එම ස්ථානයේ පමණක් ආලේප කරන්න .

හිසකෙස් හොදින් පිරිසිදු කරමින් හිස්කබලේ තෙතමනය ආරක්ෂා කරයි.හිසකෙස් අවුල් වීම වළක්වා හිසකෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී කර...
12/01/2024

හිසකෙස් හොදින් පිරිසිදු කරමින් හිස්කබලේ තෙතමනය ආරක්ෂා කරයි.
හිසකෙස් අවුල් වීම වළක්වා හිසකෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී කරයි.
හිසකෙස් වැටීම අවම කරයි.
සුසිනිදු පිරිපුන් දීප්තිමත් කෙස්කලඹක් ලබා දෙයි.

හිසකෙස් වැටිම අවම කරයි.හිසකෙස් ශක්තිමත් කරයි.රුධිර සංසරණය මනාව පාලනය කරයි.හිස් කඹලේ වියළීම අවම කරයි.හිසකෙස් වලට නිසි පෝෂ...
11/01/2024

හිසකෙස් වැටිම අවම කරයි.
හිසකෙස් ශක්තිමත් කරයි.
රුධිර සංසරණය මනාව පාලනය කරයි.
හිස් කඹලේ වියළීම අවම කරයි.
හිසකෙස් වලට නිසි පෝෂණය ලබා දී නීරෝගී කෙස්කලඹක් ලබා දේ.

භාවිතයට උපදෙස් : භාජනයක් ගෙන 𝐝𝐨𝐮𝐛𝐥𝐞 𝐛𝐨𝐥𝐥 ක්‍රමයට 𝐭𝐮𝐛𝐞 එක මිනිත්තු 10ක් පමණක් රත් කරගන්න. රත් වු තෙල් හිස්කබලට හා හිසකෙස් මුල සිට අග දක්වා ආලේප කර මිනිත්තු 5ක් පමණ හොදින් සම්භාහනය කරන්න . උණුසුම් තුවායකින් හිසකෙස් ආවරණය කර මිනිත්තු 30ක් තබා සෝදා හරින්න .

සතියකට දෙවරක් 𝐭𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭 එක කරන්න.

අව පැහැ ගැන් වූ තොල් රෝසපාට කරයි. අවපැහැ ගැන් වූ දණ හිස් , වැලමිට, නාසය දෙපස , බැල්ල නැවත පැහැපත් කරයි. තුවාල කැළැල් නැත...
11/01/2024

අව පැහැ ගැන් වූ තොල් රෝසපාට කරයි. අවපැහැ ගැන් වූ දණ හිස් , වැලමිට, නාසය දෙපස , බැල්ල නැවත පැහැපත් කරයි. තුවාල කැළැල් නැති කරයි. ඇගිලි කරුමත පැහැපත් බවක් ලබා දෙයි.

Eyebrows fix කර ගැනීමට භාවිතා කරයි.
Eye shadow එකක් ලෙස භාවිතා කළ හැක .
Lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩි කර ගත හැක .

වියළි , රලු , ඉරිතලා ඇති පාද වල සම යථා තත්වයට පත් කර ආරක්ෂා කර දෙනු ලැබේ.දින 3ක් නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ...
11/01/2024

වියළි , රලු , ඉරිතලා ඇති පාද වල සම යථා තත්වයට පත් කර ආරක්ෂා කර දෙනු ලැබේ.

දින 3ක් නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය .

සමෙහි දිලිසෙන තෙල් සහිත ස්වාභාවය පාලනය කරයි. කුණු,දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය රැදීම අවම කරයි. කුරුලෑ ලප කැළැල් ඉවත් කරය...
11/01/2024

සමෙහි දිලිසෙන තෙල් සහිත ස්වාභාවය පාලනය කරයි. කුණු,දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය රැදීම අවම කරයි. කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි.සමට හොදින් අවශෝෂණය වෙමින් සමේ තෙතමනය ආරක්ෂා කරයි.

100%ක් ප්‍රතිඵල සහතිකයි.

100% ක් ප්‍රතිඵල සහතිකයි .  ඔබත් ඔබේ සම ගැන සිතන්න.
01/01/2024

100% ක් ප්‍රතිඵල සහතිකයි . ඔබත් ඔබේ සම ගැන සිතන්න.

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu cosmetic store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category