Auto Models by Vortex

Auto Models by Vortex Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Auto Models by Vortex, Gift Shop, Piliyandala.
(1)

23/04/2026
🚘🚘DIECAST MODEL CARS  🚘🚘🔴 New stocks Available ✨️✨️😎ඔන්න අපි අලුතෙන්ම ගෙනාවා 1: 18 Scale Model ගොඩක් 😌හැම item එකකම priz...
23/04/2026

🚘🚘DIECAST MODEL CARS 🚘🚘

🔴 New stocks Available ✨️✨️😎

ඔන්න අපි අලුතෙන්ම ගෙනාවා 1: 18 Scale Model ගොඩක් 😌

හැම item එකකම prize එක ඒ ඒ Photo එකේ mention කරලා දාලා තියෙනවා 🤪

ඔයාගේ එකත් අදම කතා කරලා වෙන් කරගන්න ✌😎️

Model Car collection එකකට ආස ඔයාට මෙන්න චාන්ස් එක 😍

ඔයාගෙ ප්‍රියතමයන්ට තෑගි දෙන්න නියම ගිෆ්ට් එකක් 😁

කොල්ලෝ ගොඩක් කැමතිම වාහන set එකක්ම😎

ඕනම තැනකට ඩිලිවරි පහසුකම දෙනවා අපි 😎

වාහන වලට ආස කොල්ලොන්‍ට දෙනවා නම් මෙන්න තෑගි 👀👀

මාදිලි රැසක්..
සම්බන්ධ වන්න අපි සමග..

Whatsapp : 077 485 8718

Cash on Delivery පහසුකමත් තියනවා ඔයාලට 😌

ඕඩර් කරලා දවස් තුනක් වගේ ඇතුලත ඔයාලට පාර්සලය ලැබෙනවා 🥰


✈️✈️ Model Aircrafts 💥💥ඔයාලගේ Model Aircraft Collection එකට ඔන්න Auto models by vortex අපි ගෙනාවා අලුත් මාදිලි රැසක්.. 🤗...
21/02/2026

✈️✈️ Model Aircrafts 💥💥

ඔයාලගේ Model Aircraft Collection එකට ඔන්න Auto models by vortex අපි ගෙනාවා අලුත් මාදිලි රැසක්.. 🤗😍

16cm (1:400 Scale) දිග මේ මොඩල් එක අපි ඔයාලගෙ ගෙදරටම ඩිලිවරි කරල දෙන්න ගන්නෙ 2990/= ක් විතරයි.. 😎

ලංකාවේ ඕනම තැනකට කිසිදු අමතර අයකිරීමකින් තොරව දින 2-3ක් ඇතුලත අපි මේක ඔයාලගෙ ගෙදරටම ගෙනත් දෙනවා.. 😌

Full Metal වලින් Finish කරපු item එකක් මේක.

උපන්දිනේට තෑග්ගක් විදිහට යාලුවව සර්ප්‍රයිස් කරන්න, ඔෆිස් ටේබල් එක උඩින් තියාගන්න, කොල්ලෝ කෙල්ලොන්ට පාඩම් කරන මේසෙ උඩින් තියාගන්න උනත් නියමෙට ගැලපෙනවා. 😁🛫

✅ Cash on Delivery available

රට යන්න බලන් ඉන්න කොල්ලොන්ට කෙල්ලන්ට තෑගි දෙන්න හිතන් ඉන්නවා නම් මේ වගේ එකක් දීලා බලන්න ආස හිතෙයි 😌🤩

⚠️️ Price එක හැම ෆොටෝ එකේම mention කරලා තියනවා අපි 😌

Contact us on 👇

Whatsapp : 077 4858718

🎄𝓜𝓮𝓻𝓻𝔂 𝓒𝓱𝓻𝓲𝓼𝓽𝓶𝓪𝓼 𝓯𝓻𝓸𝓶 𝓥𝓸𝓻𝓽𝓮𝔁! 🎁*  Wishing you and your loved ones peace, joy, and good health this festive season.  🌲🌲Th...
24/12/2025

🎄𝓜𝓮𝓻𝓻𝔂 𝓒𝓱𝓻𝓲𝓼𝓽𝓶𝓪𝓼 𝓯𝓻𝓸𝓶 𝓥𝓸𝓻𝓽𝓮𝔁! 🎁*

Wishing you and your loved ones peace, joy, and good health this festive season. 🌲🌲

Thank you for being a part of our journey ♥️

✨ Stay tuned for seasonal offers & more.. 📢

💥  FRANCE CONCORDE  ✈️Model : ConcordeSize : 16cmPrice : 3300/=Delivery : Free of charge
27/11/2025

💥 FRANCE CONCORDE ✈️

Model : Concorde

Size : 16cm

Price : 3300/=

Delivery : Free of charge

💥  GULF AIR  ✈️Model : A330Size : 16cmPrice : 3300/=Delivery : Free of charge
25/11/2025

💥 GULF AIR ✈️

Model : A330

Size : 16cm

Price : 3300/=

Delivery : Free of charge

💥  EVA AIR ✈️Model : A380Size : 16cmPrice : 3300/=Delivery : Free of charge
22/11/2025

💥 EVA AIR ✈️

Model : A380

Size : 16cm

Price : 3300/=

Delivery : Free of charge

💥  BRITISH CONCORDE  ✈️Model : ConcordeSize : 16cmPrice : 3300/=Delivery : Free of charge
21/11/2025

💥 BRITISH CONCORDE ✈️

Model : Concorde

Size : 16cm

Price : 3300/=

Delivery : Free of charge

💥  GULF AIR ✈️Model : A330Size : 16cmPrice : 3300/=Delivery : Free of charge
18/11/2025

💥 GULF AIR ✈️

Model : A330

Size : 16cm

Price : 3300/=

Delivery : Free of charge

💥  OMAN AIR  ✈️Model : A330Size : 16cmPrice : 3300/=Delivery : Free of charge
13/11/2025

💥 OMAN AIR ✈️

Model : A330

Size : 16cm

Price : 3300/=

Delivery : Free of charge

Address

Piliyandala
10400

Telephone

+94774858718

Website

Alerts

Be the first to know and let us send you an email when Auto Models by Vortex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category