12/08/2026
මොකද කියන්නෙ මෙදා පාර ගෙන්නමුද 🙈🙈
මිල ගනන් වට්සැප් චැනල් එකට අප්ලෝඩ් කරන්නම් පොඩි වෙලාවක් දෙන්න ❤
ලබන මාසෙ මුල ඉතාලියෙන් එන්න සූදානම් කරලා තියෙන්නෙ.ඉවසීමෙන් ඉන්න පුලුවන් අයට ඔන්න පේමන්ට් කරලා කන්ෆර්ම් කරන්න පුලුවන් ❤
වෙනස්ම ඒවා මගෙන්ම විතර්‍යි ( පස්සෙ කොපි එනවා ඒක වෙනම කතාවක් 🤭🫣🙈)
මේ හැම එකක්ම microwave ✅✅
සෙරමික් අයිටම් වලට පිස්සුවෙන් ඉන්න ඔයාගෙ යාලුවව මේ පෝස්ට් එකට මෙන්ශන් කරන්න.ඒ වගේම පෝස්ට් එක ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Whatsapp 0725336015