SL Riyapola

SL Riyapola Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Riyapola, Shopping & retail, Pita Kotte.

21/12/2021

මෝඩයෙක් උනාට කමක් නැහැ, ඒත් මේ වෙලාවේ අතේ තියන සන්තකේම දාල වාහනයක් ගන්න තරම් මෝඩ වෙන්න එපා. මොකද ඉදිරියෙදි තව තවත් මෙවගෙ සහන දුන්නම වේලක් හැර වේලක් හරි කාල ඉන්න මුදල් ටිකක් යහමින් ඕනෑ වෙයි. එහෙම නැති උනොත් අන්තිමට රට විතරක් ඉතුරු වෙලා එකේ ජීවත් වෙන්න මිනිස්සු නැති වෙයි. මොනා උනත් ඉන්න රටක් හදල දුන්න අයට කළ ගුණ සලකන්න හරි මෙකෙ මිනිස්සු ටිකක් ඉන්න එපාැයි.

ගිනි ගනට ගන්නමද හිත ? ඉවසන්නම බෑද ? එහෙනම් මේක පොඩ්ඩක් බලල ඉන්න..
01/12/2021

ගිනි ගනට ගන්නමද හිත ? ඉවසන්නම බෑද ? එහෙනම් මේක පොඩ්ඩක් බලල ඉන්න..

Unregistered Vitz 2017 F safety, mileage 8512km, Key start, Multifunction Japanese fitted TV, Reverse camera , Dash camera ,original carpets & door visors. Call for more details 0772655019. Price 3,990,000/= Negotiable after inspection.

12/11/2021

වාහන සඳහා 2022 බජට් එකෙන් මොකුත් සහනයක් ලැබෙයිද ?

26/09/2021

Desamabar wenacam iwasamutha ?

ඉවසන්න ...හදිසි වෙලා දැන් තියන මිල ගනන්වලට වාහන ගන්න එපා. -වාහන ආනයන කරුවන්ඟෙ සංඟමය-
06/09/2021

ඉවසන්න ...

හදිසි වෙලා දැන් තියන මිල ගනන්වලට වාහන ගන්න එපා.

-වාහන ආනයන කරුවන්ඟෙ සංඟමය-

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා» Subscribe to Ada Derana: https://bit.ly/2UXSHQ2» Watch the latest from Ada Derana: https://bi...

ඔබ හීනයක් වගේ...
05/09/2021

ඔබ හීනයක් වගේ...

වාහන ආනයනය ගැන මෑතක දී බලාපොරොත්තු තැබිය හැකි ද ?
වැඩි විස්තර - http://ow.ly/IJxE50G4tvr

15/07/2021

Modernizing a ’70s rally icon

Address

Pita Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when SL Riyapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share