Super.lk

Super.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Super.lk, Shopping & retail, 137/A3 Thalawathugoda Road, Pita Kotte.

Your Friendly Online Store
Call/SMS/WhatsApp 0701382594
product and services
island wide cash on delivery available
toys, household, personal care, electric items, fancy items,
good and quality services

14/04/2026
ලෝකවාසීන් සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!තෙරුවන් සරණයි......
14/04/2026

ලෝකවාසීන් සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
තෙරුවන් සරණයි....!!!

06/03/2026

Limited stock

02/03/2026

🔥🔥🔥Plastic Shopping bag holder🔥🔥🔥

💥ඔබගේ නිවසේ වරක් භාවිතා කළ ශොපින් බෑග් ඉවත දමනවාද? එය පරිසර දූෂණයට කෙතරම් බලපාන බව ඔබ දන්නවාද?
💥වරක් භාවිතා කර නැවත භාවිතා කල හැකි ෂොපිං බෑග් පිළිවෙලට අසුරා තබා නැවත භාවිතයට ගැනීමෙන් ඔබට මුදලක් ඉතිරි වෙනවා මෙන්ම ඔබ පරිසරයට ආදරය කරන්නෙකි.
💥එසේනම් ඔබට එම ශොපින් බෑග් පිලිවෙලට අසුරා තබා අවශ්‍ය වූ විට භාවිතයට ගැනීමට මෙය ඉතාම සුදුසුයි.
💥මෙය ලබාගැනීමට 0701382594 අංකයෙන් whatsApp හරහා අපව සම්භන්ධ කරගන්න.
💥නැතහොත් ඉන්බොක්ස් විමසන්න.
💥එකක් ලබාගැනීමේදී රුපියල් 790 වන අතර ඊට වඩා ලබාගැනීමේදී අඩුකල හැකිය.
🚛 දිවයින පුරා කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
📢12ක් හෝ ඊට වඩා ලබාගැනීමේදී තොග මිලට ලබාගත හැකිය.
අපගේ ශොප් එකට පැමිණීමෙන්ද ලබාගත හැකිය
CALL / WHATSAPP 0701382594

01/03/2026

🔥🔥🔥Plastic Shopping bag holder🔥🔥🔥

💥ඔබගේ නිවසේ වරක් භාවිතා කළ ශොපින් බෑග් ඉවත දමනවාද? එය පරිසර දූෂණයට කෙතරම් බලපාන බව ඔබ දන්නවාද?
💥වරක් භාවිතා කර නැවත භාවිතා කල හැකි ෂොපිං බෑග් පිළිවෙලට අසුරා තබා නැවත භාවිතයට ගැනීමෙන් ඔබට මුදලක් ඉතිරි වෙනවා මෙන්ම ඔබ පරිසරයට ආදරය කරන්නෙකි.
💥එසේනම් ඔබට එම ශොපින් බෑග් පිලිවෙලට අසුරා තබා අවශ්‍ය වූ විට භාවිතයට ගැනීමට මෙය ඉතාම සුදුසුයි.
💥මෙය ලබාගැනීමට 0701382594 අංකයෙන් whatsApp හරහා අපව සම්භන්ධ කරගන්න.
💥නැතහොත් ඉන්බොක්ස් විමසන්න.
💥එකක් ලබාගැනීමේදී රුපියල් 790 වන අතර ඊට වඩා ලබාගැනීමේදී අඩුකල හැකිය.
🚛 දිවයින පුරා කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
📢12ක් හෝ ඊට වඩා ලබාගැනීමේදී තොග මිලට ලබාගත හැකිය.
අපගේ ශොප් එකට පැමිණීමෙන්ද ලබාගත හැකිය
CALL / WHATSAPP 0701382594

🇱🇰🇱🇰ජාතික නිදහස් සැමරුමට සුභ පැතුම්.!🇱🇰🇱🇰නිදහසේ සැබෑ අරුත තේරුම් ගෙන, ඒ අනුව ප්‍රායෝගිකව ජීවත් වීම හා රට ගැන ඇති හැගීම ක...
04/02/2026

🇱🇰🇱🇰ජාතික නිදහස් සැමරුමට සුභ පැතුම්.!🇱🇰🇱🇰

නිදහසේ සැබෑ අරුත තේරුම් ගෙන, ඒ අනුව ප්‍රායෝගිකව ජීවත් වීම හා රට ගැන ඇති හැගීම ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමයි වැදගත්.

27/12/2025
Merry Christmas World.....!
25/12/2025

Merry Christmas World.....!

15/12/2025

🙏🙏🙏බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව ස...
13/05/2025

🙏🙏🙏බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී උපත ලැබුවේ වෙසක් පෝ ‍දිනකය. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේද වෙසක් දිනකය. බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්උයනේදී වැනි දිනක පිරිනිවන් පෑහ. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්ර්තිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති. වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකරයෙන් සමරති. එම නිසා මෙම උතුම් පොහොය ඒ ඒ රටවල සමරන දින වකවානු වෙනස් වේ. උදාහරණයක් ලෙස ගත් විට ථේරවාදී බෞද්ධයන් අනුගමනය කරනු ලබන දින දර්ශනයට අනුව වෙසක් පොහොය යෙදෙන්නේ පුර පසලොස්වක පොහොය දිනයකටයි. ඒහා සමානව ඒ ඒ රටවල දින දර්ශන වලට අනුව පොහොය යෙදෙන දිනය වෙනස් වේ. බොහෝ ආසියානු කලාපීය රටවල වල එරට ආණ්ඩුන් විසින් මෙම උතුම් තෙමඟුල සිදුවූ දින ප්රතසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්රබකාශයට පත්කොට ඇත. (උදාහරණ ලෙස ශ්රීි ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මියැන්මාරය(භූතානය), මැලේසියාව) බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පෝය ශ්රී් ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් කිහිප ලෙසකින් වැදගත් වේ. ඒ මන්ද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්රී් ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දිව්යෝුත්තමයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි. තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය. ලෝකයේ ඇතැම් ආගම්වල උත්සවවලදී සතුන් මැරීම බහුලව සිදු වෙනවා. නමුත් වෙසක් උත්සවයේ ඇති විශේෂත්වය එය අවිහිංසාව මුල් කරගත් උත්සවයක් වීමයි. බාහිර ලෝකයේ වෙසක් සඳ උදා වීමත් සමග විශාල බෞද්ධ ප්රිබෝධයක් ඇති කර ගන්නා අපි වෙසක් සඳ බැස යාමත් සමඟ ඒ ප්රඋබෝධයටත් බැස යන්නට ඉඩ හරිනවා නේද? නමුත් බුදු හිමියන්ගේ ප්ර භාශ්වර මනස නමැති පුන් සඳ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ එක ලෙසම පෑව්වා. එමෙන්ම, අපටත් අභ්යදන්තර අවබෝධය තුළින් සැමදා අපේ හද තුළ වෙසක් සඳ ඇති කර ගත හැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා සකස් කළ යුත්තේ බාහිර පරිසරය නොව, අපේ අභ්ය න්තර පරිසරයයි. අවුරුදු 2500 කට වැඩි සංස්කෘතිය තුළ අපට උරුම වූ මේ බාහිර පරිසරය සැකසීම, නොඑසේනම් ආමිස පූජාව වැදගත් වුණත්, උන් වහන්සේ වඩාත් අගය කළ, අනුදැන වදාළ ආධ්්යා ත්මික පරිසරය සැකසීම හෙවත් ප්රහතිපත්ති පූජාවට මුල් තැන දීමට අප උත්සුක විය යුතුයි. ශීලය, සමාධිය, ප්ර ඥාව වැඩි දියුණු කර ගන්නට වෙහෙසිය යුතුයි. ඓතිහාසික සිද්ධීන්ගෙන් ශ්රේවෂ්ඨත්වයට පත් වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට මහත් ප්රී තියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

Address

137/A3 Thalawathugoda Road
Pita Kotte
10100

Telephone

+94701382594

Website

Alerts

Be the first to know and let us send you an email when Super.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Super.lk:

Share