Manel Gamage Academy of Arts and Crafts

Manel Gamage Academy of Arts and Crafts Teaching Hand embroidery, Ribbon embroidery, fabric paintings, oil painting,Brazilian Embroidery

Classes on wednesdays at Borella Thilakarathnaramaya, from 9-12 Thursday,Saturday & Sundays at Pitakotte from 9am to 1pm.

තවත් ලස්සන මෝස්තරයක් ! මහලා බලන්න.
22/09/2026

තවත් ලස්සන මෝස්තරයක් ! මහලා බලන්න.

මේ එම්බ්‍ර්‍රොයිඩරි ක්‍රමය ඉගෙන ගනිමුද ?
22/09/2026

මේ එම්බ්‍ර්‍රොයිඩරි ක්‍රමය ඉගෙන ගනිමුද ?

22/09/2026

දෙවුන්දර තුඩුව
Dondra Point
ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ පිහිටා තිබෙන දෙවුන්දර තුඩුව සහ දෙවුන්දර ප්‍රදීපාගාරය.ලංකාවේ උසම ප්‍රදීපාගාරය වන මෙය 1890 දී නිම කර ඇත.
#මානෙල්ගමගේ ゚

මේ මොන එම්බ්‍ර්‍රොයිඩරි ක්‍රමයද? රෙකොඩින් පාඩම් වලින් ඉගෙනගත් ශිෂ්‍යවකගේ නිර්මාණයක් ! ලස්සනයි නේද ?
21/09/2026

මේ මොන එම්බ්‍ර්‍රොයිඩරි ක්‍රමයද? රෙකොඩින් පාඩම් වලින් ඉගෙනගත් ශිෂ්‍යවකගේ නිර්මාණයක් ! ලස්සනයි නේද ?

21/09/2026

අද ජයග්‍රාහකයන් තුන් දෙනා Samanmali Kulathunga gunawardana jayathilaka, Lakshmi Maddumage
ජයග්‍රාහකයන් මේකෙ screen shot එකක් සමග 0769097733 අංකයට වට්සඇප් මෙසේජ් එකක් දාන්න

21/09/2026

රෙදි පින්තාරු කලාව හරිම ලස්සන, සියුම් කලාවක් හරියට ඉගෙන ගත්තොත් ව්‍යාපාරයක් හැටියට කරන්න පුළුවන්.පන්ති විමසිම් 0769097733

#මානෙල්ගමගේ ゚

සාරි නිර්මාණ පන්තියේ ශිෂ්‍යවකගේ නිර්මාණයක් ! මේ ක්‍රමය?? .H.Rathnayake
20/09/2026

සාරි නිර්මාණ පන්තියේ ශිෂ්‍යවකගේ නිර්මාණයක් ! මේ ක්‍රමය?? .H.Rathnayake

අතේ එම්බ්‍ර්‍රොයිඩරි නිර්මාණයක්! මේ මෝස්තරය වඩා සුදුසු කුමක් සඳහාද?
20/09/2026

අතේ එම්බ්‍ර්‍රොයිඩරි නිර්මාණයක්! මේ මෝස්තරය වඩා සුදුසු කුමක් සඳහාද?

20/09/2026

හෙට උදේ හෝ අද හවස ඊලග ජයග්‍රාහකයන් තුන් දෙනා නම් කරනවා ! කවුද ??

හෑන්ඩ් එම්බ්‍ර්‍රොයිඩරි පන්තිය තාම දින කීපයයි ගියේ, මේ ඒ දැනුමින් කර ඇති නිර්මාණයක්!Mangalika Jayakody
20/09/2026

හෑන්ඩ් එම්බ්‍ර්‍රොයිඩරි පන්තිය තාම දින කීපයයි ගියේ, මේ ඒ දැනුමින් කර ඇති නිර්මාණයක්!
Mangalika Jayakody

Address

52, Baddagana South
Pita Kotte

Telephone

0112863105

Website

Alerts

Be the first to know and let us send you an email when Manel Gamage Academy of Arts and Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share