Ordere

Ordere Best Items in fare price. Quick service.

Wish a Happy Vesak Day...
25/05/2024

Wish a Happy Vesak Day...

18/04/2023
විදුලි කප්පාදුවක් උනත් බිඳවැටීමක් උනත් ඔබේ දරුවන් අඳුරේ තියන්න එපා. නිවස ආලෝකයෙන් තබා දරුවන් ආරක්ෂිතව හා සතුටින් තබන්න. ...
15/10/2022

විදුලි කප්පාදුවක් උනත් බිඳවැටීමක් උනත් ඔබේ දරුවන් අඳුරේ තියන්න එපා. නිවස ආලෝකයෙන් තබා දරුවන් ආරක්ෂිතව හා සතුටින් තබන්න. ඔවුන්ගේ අනාගතය ජයගන්න ඔබේ සහය ලබා දෙන්න...
විදුලි බලයෙන් මෙන්ම හිරු එළිය (Solar) මගින්ද චාර්ජ් කල හැක. Tube දෙකක් ලෙස නිමවී ඇති LED බල්බ් නිසා වැඩි ආලෝකයක් වැඩි කාලයක් ඔබේ නිවස පුරා ලබාගත හැක. එක් චාර්ජ් කිරීමකින් පැය 8ක වැනි දීර්ඝ කාලයක් ආලෝකය. මාස 6ක වගකීම් කාලයක්. දිවයිනේ අවම මිල.
ඇණවුම් කිරීම සඳහා Get Offer ක්ලික් කරන්න. වැඩි විස්තර සඳහා 0716 188 508 අමතන්න.

26/09/2022

Denim printed Leggings.
Blue and Black colours.
Island wide distribution.
Cash on Delivery available.

නවතම මාදිලියෙන් යුත් ලෙගින් පෙලක්. විවිධ වර්ණයන්ගෙන් හා විවිධ මෝස්තරයන්ගෙන්. Rich look එක නිසා ඕනෑම තැනකට ලස්සනට ඇඳන් යන...
24/05/2022

නවතම මාදිලියෙන් යුත් ලෙගින් පෙලක්. විවිධ වර්ණයන්ගෙන් හා විවිධ මෝස්තරයන්ගෙන්. Rich look එක නිසා ඕනෑම තැනකට ලස්සනට ඇඳන් යන්න. ඇදෙනසුළු සනීප රෙද්ද නිසා ඇඳගෙන සිටීමටත්, නැවීම්, ඉඳගැනීම් වැනිදෑත් ඉතා පහසුයි. HI-Vest එක නිසා ඇඹරීමක් වෙන්නෙත් නැහැ.

නිල්, කළු හා අළු වර්ණයන්නේ එකින් එකට වෙනස් මෝස්තර ගනනාවකින් ඔබේ කැමැත්තට අනුව ගැලපෙන ඇඳුම මිලදී ගන්න

දිවයින පුරා ඕනෑම තැනකට ගෙනවිත් දෙනු ලැබේ

භාණ්ඩය ඔබේ අතට ලබුණු පසු මුදල් ගෙවීමේ පහසුව සහිතයි

එකවර දෙකක් මිලදී ගෙන Free Delivery පහසුකම ලබාගන්න

ඇණවුම් කිරීම සඳහා WhatsApp ක්ලික් කර තොරතුරු ලබා දෙන්න
නම -
භාණ්ඩය ලැබිය යුතු ලිපිනය -
දුරකථන අංක 2ක් -
අවශ්‍ය වර්ණය හා මෝස්තරය -

වැඩි විස්තර සඳහා අප අමතන්න - 0716 188 508

නවතම තොග Slim Leggings. ඩෙනිමක් වගේමයි. පහසුවෙන් ඇඳන් යන්න. සීිමිත තොග ප්‍රමාණයක් පමණි. විවිධ වර්ණයන්ගෙන් හා විවිධ මෝස්ත...
22/05/2022

නවතම තොග Slim Leggings. ඩෙනිමක් වගේමයි. පහසුවෙන් ඇඳන් යන්න. සීිමිත තොග ප්‍රමාණයක් පමණි.
විවිධ වර්ණයන්ගෙන් හා විවිධ මෝස්තරයන්ගෙන්
දිවයින්පුරා බෙදාහැරීම
ඉක්මන් කරන්න ඇණවුම් කරන්න
Send Message ක්ලික් කරන්න

19/04/2022

No leak tape for any surface. Home delivery available. call 0716 188 508 for order and more details.

ෂිප්, බොත්තම්, මැහුම්දාර නැති ඩෙනිමක පෙනුම තියෙන ලෙගින් එකක්නිල් හා කළු පාට වලින් තෝරාගත හැකඇණවුම් කිරීමට Get Offer ක්ලි...
19/04/2022

ෂිප්, බොත්තම්, මැහුම්දාර නැති ඩෙනිමක පෙනුම තියෙන ලෙගින් එකක්
නිල් හා කළු පාට වලින් තෝරාගත හැක
ඇණවුම් කිරීමට Get Offer ක්ලික් කරන්න
අමතන්න 0716 188 508 (WhatsApp)

නිදහස ගැන හිතන ඔබ සඳහාමයි...* යාළුවො සෙට් එකත් එක්ක Camping එකක් යන්න* ගෙදරට වෙලා ඉන්න වෙලාවේ නිදහසේ ඉන්න* දරුවන්ට පහසුව...
19/04/2022

නිදහස ගැන හිතන ඔබ සඳහාමයි...

* යාළුවො සෙට් එකත් එක්ක Camping එකක් යන්න
* ගෙදරට වෙලා ඉන්න වෙලාවේ නිදහසේ ඉන්න
* දරුවන්ට පහසුවෙන් කාලය ගෙවන්න දෙන්න

ලංකාවේ ඔනෑම තැනකට Delivey කරනු ලැබේ
අමතන්න 0716 188 508

වතුර ලීක් එකකදී හරිම හරි විසඳුම. වතුර බට, භාජන, වහලය, hose ආදී ඕනෑම තැනක ඇතිවිය හැකි ලීක් එකක් ඉක්මනින් හා පහසුවෙන් ස්ථි...
19/04/2022

වතුර ලීක් එකකදී හරිම හරි විසඳුම. වතුර බට, භාජන, වහලය, hose ආදී ඕනෑම තැනක ඇතිවිය හැකි ලීක් එකක් ඉක්මනින් හා පහසුවෙන් ස්ථිරවම වසා ගන්න. ඕනෑම මතුපිටක ඇලවේ. ටැංකියක වතුර තියෙන පැත්තෙන් වුවත් ඇලවිය හැක.
ලීක් එකක් ඇතිවීමට පෙර අරගෙන ගෙදර තබාගත යුතු නිෂ්පාදනයකි.
අඩි 5ක දිගින් හා අඟල් 4ක පළලින් යුත් නෝ ලීක් පටියෙන් ඔබේ අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය කපා අරගෙන ඉතිරි කොටස නැවත පාවිච්චිය සඳහා අරං තියාගන්න
වැඩි විස්තර සඳහා 0716 188 508 අමතන්න

හැඩ පෙනෙන්න ඇඳුමක් අඳින්න පුළුවන් වෙස්ට් එකක්. Office යනකොට, ව්‍යායාම කරනකොට ඇඳගෙන සිටීමෙන් හැඩති  ඇඟක් ඔබටත්... අමතන්න ...
20/11/2021

හැඩ පෙනෙන්න ඇඳුමක් අඳින්න පුළුවන් වෙස්ට් එකක්. Office යනකොට, ව්‍යායාම කරනකොට ඇඳගෙන සිටීමෙන් හැඩති ඇඟක් ඔබටත්... අමතන්න 0716 188 508

Address

140A/17, Kanewela
Pokunuwita
12404

Telephone

+94716188508

Website

Alerts

Be the first to know and let us send you an email when Ordere posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share