SED Pages- Polgahawela

SED Pages- Polgahawela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages- Polgahawela, Polgahawela.

වෙළෙඳපොළ  වෙනස්වීම් , අනපේක්ෂිත අවදානම් හමුවේ වුවත් ඔබේ ව්‍යාපාරය සුරක්ෂිත ද ? ව්‍යාපාරය වැටෙන්නේ නැතිවම  ඉදිරියට ගෙන යන...
11/08/2026

වෙළෙඳපොළ වෙනස්වීම් , අනපේක්ෂිත අවදානම් හමුවේ වුවත් ඔබේ ව්‍යාපාරය සුරක්ෂිත ද ?
ව්‍යාපාරය වැටෙන්නේ නැතිවම ඉදිරියට ගෙන යන්න,
ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න තරම් දැනුමක් ඔයාට තියනවාද?

ව්‍යාපාරයේ දියුණුව ගැන හිතන , ගනුදෙනු එක්ක ඔට්ටු වෙන ඔයාට, ඔයාගේ ව්‍යාපාරය ට ඕනෑම් අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙන්න අවශ්‍ය දැනුම අරන් තමයි මේ 13 වෙනිදා online program එක වෙන් වෙන්නේ......
🛑 Risk Management & Crisis Preparation

2026.08.13
10.00 - 12.00 පැය දෙක පුරාවට ඔබත් එන්න

SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: Augest 13 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456

ඒ වගේම ව්‍යාපාර ලෝකය පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න ඉදිරි වැඩසටහන් වල විස්තර දැන ගන්න. පසුගිය වැඩසටහන්වල රෙකෝඩින් ලබා ගන්න අපගේ නිල Whatsapp සමූහයට එකතු වන්න... 👉

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA?s=cl&p=a&ilr=1

ජීවිතේ වෙනස් කරන දින 8 ක්.....ඔබ සූදානම් ද ......📌වයස අවුරුදු 45ට අඩු 📌ව්‍යාපාරයක් කරන ඔබටයි... මේ මහඟු අවස්ථාව........ව...
03/07/2026

ජීවිතේ වෙනස් කරන දින 8 ක්.....ඔබ සූදානම් ද ......
📌වයස අවුරුදු 45ට අඩු
📌ව්‍යාපාරයක් කරන ඔබටයි... මේ මහඟු අවස්ථාව........
ව්‍යවසායකයෙක් ලෙස ජීවිතය දිනන්නට දැනුම ලබා දෙන... ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන (EDP) ..... ඔබ වෙනුවෙන්මයි....
වැඩි විස්තර සඳහා ඔබට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී හමුවන්න.. නැතිනම්, පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න
0372226755
0716382481

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලා...
12/05/2026

🚀 ඔබගේ ව්‍යාපාරයේ වැඩ ගොඩවෙලා stress එකෙන් ඉන්නවද?
හැම දෙයක්ම owner කෙනාටම manage කරන්න වෙලා business growth එක slow වෙලාද?
මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!
📌 “ *Streamline Your Business Operations Without Stress”*
📈 Business operations simple කරගෙන,
⏳ කාලය ඉතිරි කරගෙන,
💰 ලාභය වැඩි කරගන්න
✅ නොමිලේ පැවැත්වෙන සජීවී Webinar එකකි.
🗓 දිනය: 2026 මැයි මස 14
⏰ වේලාව: පෙ.ව. 10.00
👤 සම්පත්දායකත්වය
සුරංග ගුණරත්න මහතා
අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය.
Entrepreneurs සහ business owners හැමෝටම මෙම වැඩසටහනට join වෙන්න පුලුවන් 👇
2026/05/14 වෙනිදට පහත දිගුවෙන් Z පන්තියට එක්වන්න..
SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: "No Stress, Just Success"
Streamline your Business operations without stress
Time: May 14, 2026 10.00AM Colombo
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304...
Meeting ID: 886 6817 7304
Passcode: 123456 See less

ඔයත් ඔයාගේ ව්‍යාපාරය Next level එකට ගෙනියන්න Plan කරන කෙනෙක් නම් හෙට දවස ඔයා වෙනුවෙන්මයි...................................
11/03/2026

ඔයත් ඔයාගේ ව්‍යාපාරය Next level එකට ගෙනියන්න Plan කරන කෙනෙක් නම් හෙට දවස ඔයා වෙනුවෙන්මයි............................................................................
ව්‍යාපාර කරන ඔබට එදිනෙදා මුහුණ දෙන අභියෝග ජය ගැනීමට නිවැරදි තීරණ ගැනීම අතිශය වැදගත් වෙනවා.
ඉතින් ඒ සඳහා ඔබගේ තියෙන හැකියාවෙන් සන්නද්ධ වන්න..
මාර්තු 12 උදේ 10 ට Business Online වැඩසටහන් මාලාවේ 8 වන සැසිය
"Desicion Mastry" Leadership Skils for Everyday Challenges සමග එකතු වෙන්න.......................................................................................................
අප විසින් නොමිලේ පවත්වනු ලබන
" Business Online Webinar" මාලාව සෑම බ්‍රහස්පතින්දාම උදේ 10.00 ට පැවැත්වෙන බව ඔබ දැනටමත් දන්න නිසා ඒ ගැන නොදන්න ඔයා දන්න අයටත් කියන්න........මේ අවස්ථාව අතිශයින්ම තමන්ගේ ව්‍යාපාරය Next level එකට ගෙනියන්න කැමති අයට විතරමයි...............................................
ව්‍යාපාර ලෝකය පිළිබඳ තොරතුරු දැන ගන්න ඉදිරි වැඩසටහන් වල විස්තර දැන ගන්න. පසුගිය වැඩසටහන්වල රෙකෝඩින් ලබා ගන්න අපගේ නිල Whatsapp සමූහයට එකතු වන්න... 👉
https://chat.whatsapp.com/CU1AGM9emJlE9IWvCzdut4
වැඩසටහන සඳහා සම්බන්ධ වීමට ලින්ක් එක පහතින් දැක්වේ
SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: March 12, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304...
Meeting ID: 886 6817 7304
Passcode: 123456

Address

Polgahawela

Alerts

Be the first to know and let us send you an email when SED Pages- Polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share