Bright Book shop

Bright Book shop Get all types of books, stationary, office products, school items, paper items,and much more at affordable price at BRIGHT BOOK SHOP
(5)

රජය මගින් ලබා දෙන රුපියල් 6000.00 වව්චර් පත් සඳහා Bright Book shop  මඟින් පාසල් ලිපි ද්‍රව්‍ය  සහ පාසල් උපකරණ ඉතාම අඩු ම...
13/05/2026

රජය මගින් ලබා දෙන රුපියල් 6000.00 වව්චර් පත් සඳහා Bright Book shop මඟින් පාසල් ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ ඉතාම අඩු මිලට දැන් ඔබ හට ලබා ගත හැක.

📚 2026 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්න හොඳම තේරීම! 📚5 ශ්‍රේණියේ දරුවන්ට අත්‍යවශ්‍යම Super Guide ප්‍රශ්න පත්‍ර එකතුව සහ ක...
02/05/2026

📚 2026 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්න හොඳම තේරීම! 📚

5 ශ්‍රේණියේ දරුවන්ට අත්‍යවශ්‍යම Super Guide ප්‍රශ්න පත්‍ර එකතුව සහ කෙටි සටහන් පොත දැන් එකම පැකේජ් එකක් ලෙස ඔබට ලබාගන්න පුළුවන්.

🔥 විශේෂ වට්ටම් මිල – Rs.1950/= 🔥

✔️ නවතම විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත
✔️ විභාගයට සූදානම් වීමට උපරිම සහාය

🚚 Cash on Delivery පහසුකම ඇත
📞 ඇණවුම් කිරීමට – 0770482204

🏪 Bright Book Shop
📍 Godawela, Polgahawela

ඔබේ දරුවාගේ ජයග්‍රහණයට අදම ආරම්භ කරන්න! 🎯ටටට

සුභ අලුත් අවුරුද්දක් වේවාHappy New Yearஇனிய புத்தாண்டு வாழ்த்துக்க
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා
Happy New Year
இனிய புத்தாண்டு வாழ்த்துக்க

📚✨ Avurudu Special Book Sale! ✨📚සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපෙන් විශේෂ වට්ටම් 🎉🎁 Kids Story Books – Special...
11/04/2026

📚✨ Avurudu Special Book Sale! ✨📚

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපෙන් විශේෂ වට්ටම් 🎉

🎁 Kids Story Books – Special Offers
🎨 Drawing Books + Crayons Combo Packs
📖 School ,Novel Books & Exercise Books

💛 “Buy More – Save More"

⏰ Limited Time Offer – Only

👉 අදම එන්න, ලොකු ,පොඩි හැමෝටම පොත් තෝරගන්න

අලුත් අවුරුදු උත්සව සංවිධායකවරුනි, අවුරුදු උත්සව ත්‍යාග සඳහා අභ්‍යාස පොත් මිලට ගැනීමේදී  20%ක වට්ටමක්වැඩි විස්තර සඳහා 07...
04/04/2026

අලුත් අවුරුදු උත්සව සංවිධායකවරුනි, අවුරුදු උත්සව ත්‍යාග සඳහා අභ්‍යාස පොත් මිලට ගැනීමේදී 20%ක වට්ටමක්
වැඩි විස්තර සඳහා 0770482204
Bright Book shop Godawela Polgahawela

ඝණකම් කඩදාසියේ සැකසු හිඩැස්පත් කට්ටල Bright Book shop අපෙන් දැන් මිළදී ගත හැක
28/03/2026

ඝණකම් කඩදාසියේ සැකසු හිඩැස්පත් කට්ටල Bright Book shop අපෙන් දැන් මිළදී ගත හැක

⛽ ඔබේ National Fuel Pass QR එක අදම සකසා ගන්න! 🚗​ඉන්ධන ලබාගැනීමේ ප්‍රමාදය මගහරවා ගැනීමට, නිවැරදිව සහ පැහැදිලිව ඔබගේ QR පත...
15/03/2026

⛽ ඔබේ National Fuel Pass QR එක අදම සකසා ගන්න! 🚗
​ඉන්ධන ලබාගැනීමේ ප්‍රමාදය මගහරවා ගැනීමට, නිවැරදිව සහ පැහැදිලිව ඔබගේ QR පත අප වෙතින් නිර්මාණය කරවා ගන්න.
​✅ අපගේ සේවාවන්:
​නව QR ලියාපදිංචිය.
​ක්‍රමවත් මුද්‍රණය (Printing).
​අමතක වූ හෝ නැතිවූ QR නැවත ලබාදීම.
​📍 ස්ථානය: Bright Book Shop - පොල්ගහවෙල (ගොඩවෙල)
📞 විමසීම්: 077 048 2204
​📝 ඔබගේ වාහන අංකය සහ දුරකථන අංකය අපට ලබාදී ඉක්මනින්ම QR එක ලබාගත හැක.

📚 2–5 ශ්‍රේණි දරුවන්ට අත්‍යවශ්‍ය දැනුම් සයුර පොත් පෙළඔබේ දරුවාට අදම ලබාදෙන්න!📍 Bright Book ShopGodawela, Polgahawela📞 07...
14/03/2026

📚 2–5 ශ්‍රේණි දරුවන්ට අත්‍යවශ්‍ය දැනුම් සයුර පොත් පෙළ

ඔබේ දරුවාට අදම ලබාදෙන්න!

📍 Bright Book Shop
Godawela, Polgahawela

📞 077 048 2204

🚚 දිවයින පුරා delivery පහසුකම්

🎲 MONOPOLY Board Game දැන් ලබාගත හැක!පවුලේ අයත් එක්ක හෝ යාළුවන් එක්ක සෙල්ලම් කරන්න හොඳම game එක.💰 මිල – 1690/=📍 Bright B...
10/03/2026

🎲 MONOPOLY Board Game දැන් ලබාගත හැක!
පවුලේ අයත් එක්ක හෝ යාළුවන් එක්ක සෙල්ලම් කරන්න හොඳම game එක.

💰 මිල – 1690/=

📍 Bright Book Shop
Godawela, Polgahawela

📞 0770482204

ඉක්මනින් ලබාගන්න – stock සීමිතයි!

📚✨ SPECIAL OFFER – Limited Time! ✨📚Get your copy of the Oxford English Mini Dictionary (Indian Edition) today!💵 Price: 1...
03/03/2026

📚✨ SPECIAL OFFER – Limited Time! ✨📚

Get your copy of the Oxford English Mini Dictionary (Indian Edition) today!

💵 Price: 1200/=
🔥 Discount Price: 1100/=

Perfect for students, teachers, and everyday English use. A handy and trusted dictionary for school and personal study.

📍 Available at:
Bright Book Shop
Godawela, Polgahawela

📞 Call / WhatsApp: 0770482204

Hurry up! Visit us today and grab yours at the discounted price!

Address

No 91, Godawela
Polgahawela
60300

Opening Hours

Monday 07:00 - 20:30
Tuesday 07:00 - 20:30
Wednesday 07:00 - 20:30
Thursday 07:00 - 20:30
Friday 08:00 - 20:30
Saturday 07:30 - 20:30
Sunday 08:00 - 20:30

Telephone

+94372242033

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Book shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bright Book shop:

Shortcuts

Share

Category