Shag Books

Shag Books Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shag Books, Book shop, 65/12, Sri Saranankara Road, Rilawala, Polgasowita.

24/12/2025

මේ ගාණට මෙහේ විතරයි.... ඕන පොතක් ගන්න මේ පැත්තට එන්න.

S**g Books අපේ වැඩක්. එන්න එදාට. අපි හමුවෙමු.
08/09/2025

S**g Books අපේ වැඩක්. එන්න එදාට. අපි හමුවෙමු.

21/03/2025
❤❤❤ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගේ සැබෑ සිතිවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.“ළමා කතා කියා ජාතිකයක් තියෙ...
07/07/2024

❤❤❤ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගේ සැබෑ සිතිවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.

“ළමා කතා කියා ජාතිකයක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොඳ ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකද්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.

පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බව නොවෙන එක. අවාසිය තමයි එයාලා බව නොවන දේවලට අපි බව වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.

වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”❤❤❤

- මිල රු.800/=
- අපේ මිල රු.680/= 15% වට්ටමක් සහිතව

(ඩිලවරි ගාස්තු අයකෙරේ.)

මිලදී ගැනීම සදහා පහත විස්තර අප වෙත එවන්න,

* ඔබගේ නම -
* ඔබගේ ලිපිනය -
* දිස්ත්‍රික්කය හා ආසන්න නගරය -
* දුරකථන අංක 2 -
* ගෙවීම් කරන ආකාරය - Cash on Delivery

📚Forget me not - මිල රු.1,020/= (15% වට්ටමෙන් පසු මිල📚කොළපාට ඇස් - මිල රු.1,360/= 15% වට්ටමෙන් පසු මිල(ඩිලවරි ගාස්තු අයක...
04/07/2024

📚Forget me not - මිල රු.1,020/= (15% වට්ටමෙන් පසු මිල
📚කොළපාට ඇස් - මිල රු.1,360/= 15% වට්ටමෙන් පසු මිල

(ඩිලවරි ගාස්තු අයකෙරේ.)

මිලදී ගැනීම සදහා පහත විස්තර අප වෙත එවන්න,

* ඔබගේ නම -
* ඔබගේ ලිපිනය -
* දිස්ත්‍රික්කය හා ආසන්න නගරය -
* දුරකථන අංකය -
* ගෙවීම් කරන ආකාරය - Cash on Delivery

Address

65/12, Sri Saranankara Road, Rilawala
Polgasowita
10320

Website

Alerts

Be the first to know and let us send you an email when Shag Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category