02/03/2024
New stoke is available
හොදම දේ දරුවන්ට...
අපේ දරුවන්ට හොදම ගුණාත්මක හා ආරක්ෂාකාරි සැහැල්ලු සෙල්ලම් භාණ්ඩ ඔබට දැන් Toyland.lk වෙතින් මිලදී ගතහැකිය. අපගේ අරමුණ දරුවන්ට හොදම නිෂ්පාදන ලබාදිමයි. 100% දේශීය නිෂ්පාදනයක් වේ. සිල්ලර හා තොගවශයෙන් ලබාගැනීමට හැකිය.
High-quality soft toys
It is our responsibility to provide your child with high-quality & safe soft toys.
100% Made in Sri Lanka 🇱🇰
(නොම්ලේ බෙදාහැරීම / Island-wide free delivery )
එකවැර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
Delivery time within 1-4 days
Material: high-quality soft velboa fabric.
මෙම toy බුල් හො dust එක නැති නිසා ඔනැම වයසේ දරුවෙකුට ලබාදෙන්න පුලුවන්.
polyester fiber වලින් පමනක් පුරවා ඇති නිසා toy එක soft වේ
අපගේ ඔනැම නිෂ්පාදනයක් සෙදිමට හැකිය.
මෙම soft toys වල ප්ලාස්ටික් ඇස් හො නාසයක් නොමැත.
අප විසින් සියලු භාන්ඩ එකින් එක හොදින් පරික්ෂාකර එකිනෙකට පොලිතින් බැග්ස් සමගද ඔබවෙත ලබාදෙන්නෙ ඔබෙ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන්.
ඔබගේ online business එකට shop එකට තොගවශයෙන් ගන්න පුලුවන්,ලංකාවෙ කොහේට වුනත් බෙදාහැරීම කරනවා.
Contact us for wholesale prices.
078 125 9838
Payment 💸 :
Bank deposit or online transfer ✅
Free delivery 🛵
ඇණවුමක් ලබාදෙන්න :
නම :
ලිපිනය:
දුරකථන අංකය:
අවශ්‍ය soft toy එක හා වර්ණය/ අවශ්‍ය ගනන(qty)