Girly

Girly Crafting and Gifts 🎁❤️💐

ඕඩර් එකක් දාන්න හිතෙනවානම් මේ Link එකෙන් ගිහින් https://wa.me/c/94766008712 ට WhatsApp එකක් එවන්න ළමයි 😊
(1)

Good morning ❤️💐
08/09/2026

Good morning ❤️💐

ඔන්න ඔයාලාගේ ආදරණීය ගුරුතුමියට, ගුරුතුමාටTeachers Day එක වෙනුවෙන් මතක හිටින ලස්සන මල් පොකුරක් තෑගි කරන්න 0766008712 ට Wh...
06/09/2026

ඔන්න ඔයාලාගේ ආදරණීය ගුරුතුමියට, ගුරුතුමාට
Teachers Day එක වෙනුවෙන් මතක හිටින ලස්සන මල් පොකුරක් තෑගි කරන්න
0766008712 ට Whatsapp මැසේජ් එකක් එවන්න 💐🩷

රෝස පාටට ආස පුංචි දුවෙක් වෙනුවෙන් 🥺🩷💐
05/09/2026

රෝස පාටට ආස පුංචි දුවෙක් වෙනුවෙන් 🥺🩷💐

04/09/2026

එයාගේ හැඩ 🥺❤️💐

03/09/2026

අනුන්ගේ කතා ඇතුළේ ඔයාට අයිති චරිතයක්
හොයන එක අතහැරලා,
ඔයා වෙනුවෙන් ලියපු, ඔයාගේම කතාවේ
කැමති පිටුවක් වෙලා ජීවත් වෙන්න පටන්ගන්න,
මොකද,
අනුන්ගේ කතා ඇතුළේ තමන්ට තැනක් හොයනවට වඩා, තමන්ට තමන් වෙලා ඉන්න පුළුවන්
එකම තැනක් හොයාගන්න එකත්
අපේ මුළු ජීවිතේටම ලැබෙන Blessing එකක් කියලා
දවසක අපිට තේරුම් යනවා..! 🤍✨

Copied

ආදරේ පුරෝපු තෑගි 🥺🎁Dispatched to Medirigiriya ❤️
03/09/2026

ආදරේ පුරෝපු තෑගි 🥺🎁
Dispatched to Medirigiriya ❤️

Simple. Soft. Stunning. 🤍🥺
03/09/2026

Simple. Soft. Stunning. 🤍🥺

Happy Customer 🥺😍🥰🎁💐
01/09/2026

Happy Customer 🥺😍🥰🎁💐

අලුත් මාසයක්,  අලුත් බලාපොරොත්තු ,💐හැමෝටම සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤️
01/09/2026

අලුත් මාසයක්, අලුත් බලාපොරොත්තු ,💐
හැමෝටම සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤️

සමහර පුංචි තෑගි , හිතට හරි පුදුම විදියට දැනෙනව... Birthday Gift 🎁💐Dispatched to Polonnaruwa ❤️
31/08/2026

සමහර පුංචි තෑගි , හිතට හරි පුදුම විදියට දැනෙනව...
Birthday Gift 🎁💐
Dispatched to Polonnaruwa ❤️

Address

Polonnaruwa
51000

Telephone

+94766008712

Website

Alerts

Be the first to know and let us send you an email when Girly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category