Cloud Shopping

Directions Website Contact the business

Cloud Shopping 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐏𝐥𝐚𝐜𝐞 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐭𝐨 𝐏𝐮𝐫𝐜𝐡𝐚𝐬𝐞 𝐍𝐞𝐞𝐦 𝐂𝐨𝐦𝐛 𝐘𝐨𝐮 𝐍𝐞𝐞𝐝.

✨️ කර්ලි කොණ්ඩයක් හිමි කාන්තාවන්ට සහ දිගු කෙස් කලඹක් හිමි කාන්තාවන් සදහා යෝග්‍ය වන ඖෂධීය කොහොඹ ලී පනාවයි. කොණ්ඩය අවුල් ක...
03/10/2026

✨️ කර්ලි කොණ්ඩයක් හිමි කාන්තාවන්ට සහ දිගු කෙස් කලඹක් හිමි කාන්තාවන් සදහා යෝග්‍ය වන ඖෂධීය කොහොඹ ලී පනාවයි. කොණ්ඩය අවුල් කැඩිමට ඉතාම යෝග්‍ය Jombo Comb පනාවයි.

🍃දවසට විනාඩි කිහිපයක් මෙහෙම ඖෂධීය කොහොඹ ලී පනාවෙන් හිස පීරලා වෙනස ඔබත් අත්විදින්න. නීරෝගිමත් නිරවුල්ව ජිවිතය විදින්න..💐❤️

𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐨𝐧 𝐨𝐮𝐫 𝐰𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐣𝐮𝐬𝐭 𝐠𝐨𝐭 𝐞𝐯𝐞𝐧 𝐛𝐞𝐭𝐭𝐞𝐫! 🧾🛒🌿

පාරිහෝගික විශ්වාසය තව තවත් අලුත් කරමින්, ලංකාවේ ප්‍රථම සහ එකම ඖෂධීය කොහොඹ ලී පනා සදහා පමණක් වෙන් වු වෙබ් අඩවිය www.cloudshopping.lk වෙත ඔබත් අදම පිවිසෙන්න.

☎ ᴄᴏɴᴛᴀᴄᴛꜱ ᴜꜱ
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝟬𝟳𝟬-𝟯𝟱𝟯𝟰𝟯𝟰𝟵

​

💥 𝐔𝐧𝐛𝐨𝐱𝐢𝐧𝐠 𝐡𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬! 📦✨Fast, friendly service and perfectly packed orders that’s the 𝐂𝐥𝐨𝐮𝐝 𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 standard. Thank you...
02/10/2026

💥 𝐔𝐧𝐛𝐨𝐱𝐢𝐧𝐠 𝐡𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬! 📦✨

Fast, friendly service and perfectly packed orders that’s the 𝐂𝐥𝐨𝐮𝐝 𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 standard. Thank you so much for sharing your wonderful experience with us. Cheers to healthy, happy hair days ahead with your new Neem wood comb! 🌟❤️

𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐨𝐧 𝐨𝐮𝐫 𝐰𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐣𝐮𝐬𝐭 𝐠𝐨𝐭 𝐞𝐯𝐞𝐧 𝐛𝐞𝐭𝐭𝐞𝐫! 🧾🛒🌿
www.cloudshopping.lk

☎ ᴄᴏɴᴛᴀᴄᴛꜱ ᴜꜱ
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝟬𝟳𝟬-𝟯𝟱𝟯𝟰𝟯𝟰𝟵

ඔබේ සිනිඳු, කොණ්ඩය හැමදාමත් ලස්සනට සහ නිරෝගීව තබාගන්න අපෙන් අපූරු විසඳුමක්. මේ තියෙන්නේ අපේ Ayurvedic Neem Wood Silk Com...
19/09/2026

ඔබේ සිනිඳු, කොණ්ඩය හැමදාමත් ලස්සනට සහ නිරෝගීව තබාගන්න අපෙන් අපූරු විසඳුමක්. මේ තියෙන්නේ අපේ Ayurvedic Neem Wood Silk Comb එක. 💚🌱

🔅​100% ක් ස්වාභාවික කොහොඹ ලීයෙන් නිමවා ඇත.

🔅​සිනිඳු කොණ්ඩයක් (Silky hair) ඇති අයට වඩාත්ම ගැළපෙන ලෙස නිමවා ඇත.

🔅​පීරීමේදී කෙස් අග පැටලීම වළක්වා, හිස්කබලට මෘදු සම්බාහනයක් ලබා දෙයි.

🔅​කොණ්ඩය කැඩී යාම සහ ගැලවී යාම අවම කරයි.

​ඔබේ පෙනුමට වගේම කොණ්ඩයේ සෞඛ්‍යයටත් මුල් තැන දෙන ඔබටම වෙන්වූ හොඳම තේරීම! 💆‍♀️✨

​💳 Koko App එක හරහා පොලී රහිත වාරික 3කින් මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

​🛍️ ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අපට Inbox පණිවිඩයක් එවන්න.

𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐨𝐧 𝐨𝐮𝐫 𝐰𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐣𝐮𝐬𝐭 𝐠𝐨𝐭 𝐞𝐯𝐞𝐧 𝐛𝐞𝐭𝐭𝐞𝐫! 🧾🛒🌿

පාරිහෝගික විශ්වාසය තව තවත් අලුත් කරමින්, ලංකාවේ ප්‍රථම සහ එකම ඖෂධීය කොහොඹ ලී පනා සදහා පමණක් වෙන් වු වෙබ් අඩවිය www.cloudshopping.lk වෙත ඔබත් අදම පිවිසෙන්න.

☎ ᴄᴏɴᴛᴀᴄᴛꜱ ᴜꜱ
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝟬𝟳𝟬-𝟯𝟱𝟯𝟰𝟯𝟰𝟵

Smart 𝑩𝒂𝒕𝒕𝒂 - 𝒀𝒐𝒖𝒓 𝑬𝒗𝒆𝒓𝒚𝒅𝒂𝒚 𝑮𝒓𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑷𝒂𝒓𝒕𝒏𝒆𝒓​කෙටි කොණ්ඩය වගේම රැවුලත් පිළිවෙලට පීරන්න, ඕනෑම තැනක පහසුවෙන් අරන් යන්න පුළු...
15/09/2026

Smart 𝑩𝒂𝒕𝒕𝒂 - 𝒀𝒐𝒖𝒓 𝑬𝒗𝒆𝒓𝒚𝒅𝒂𝒚 𝑮𝒓𝒐𝒐𝒎𝒊𝒏𝒈 𝑷𝒂𝒓𝒕𝒏𝒆𝒓

​කෙටි කොණ්ඩය වගේම රැවුලත් පිළිවෙලට පීරන්න, ඕනෑම තැනක පහසුවෙන් අරන් යන්න පුළුවන් Pocket පනාවක් සෙව්වද? Men's grooming සඳහාම විශේෂයෙන් නිපදවූ Smart 𝑩𝒂𝒕𝒕𝒂 100% ස්වාභාවික කොහොඹ ලී පනාව දැන් ලබාගන්න පුළුවන්​. ✨️

🍃දවසට විනාඩි කිහිපයක් මෙහෙම ඖෂධීය කොහොඹ ලී පනාවෙන් හිස පීරලා වෙනස ඔබත් අත්විදින්න.

𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐨𝐧 𝐨𝐮𝐫 𝐰𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐣𝐮𝐬𝐭 𝐠𝐨𝐭 𝐞𝐯𝐞𝐧 𝐛𝐞𝐭𝐭𝐞𝐫! 🧾🛒🌿

පාරිහෝගික විශ්වාසය තව තවත් අලුත් කරමින්, ලංකාවේ ප්‍රථම සහ එකම ඖෂධීය කොහොඹ ලී පනා සදහා පමණක් වෙන් වු වෙබ් අඩවිය www.cloudshopping.lk වෙත ඔබත් අදම පිවිසෙන්න.

☎ ᴄᴏɴᴛᴀᴄᴛꜱ ᴜꜱ
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝟬𝟳𝟬-𝟯𝟱𝟯𝟰𝟯𝟰𝟵

​

✨ 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐒𝐭𝐚𝐫𝐭𝐬 𝐰𝐢𝐭𝐡 𝐍𝐚𝐭𝐮𝐫𝐞 ✨Say goodbye to plastic & hello to healthy, shiny hair with our 100% natural Wooden ...
10/09/2026

✨ 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐒𝐭𝐚𝐫𝐭𝐬 𝐰𝐢𝐭𝐡 𝐍𝐚𝐭𝐮𝐫𝐞 ✨

Say goodbye to plastic & hello to healthy, shiny hair with our 100% natural Wooden Hair Brush 🌿

Gentle on scalp | Reduces frizz | Boosts blood circulation 💆‍♀️
💚 Eco-friendly choice for naturally beautiful hair!

𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐨𝐧 𝐨𝐮𝐫 𝐰𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐣𝐮𝐬𝐭 𝐠𝐨𝐭 𝐞𝐯𝐞𝐧 𝐛𝐞𝐭𝐭𝐞𝐫! 🧾🛒🌿
www.cloudshopping.lk

☎ ᴄᴏɴᴛᴀᴄᴛꜱ ᴜꜱ
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝟬𝟳𝟬-𝟯𝟱𝟯𝟰𝟯𝟰𝟵

ආයුබෝවන්.. ඔන්න Cloud Shopping  අපෙන් ඔයාලට අලුත් අත්දැකීමක්... 🤫දැන් ඔයාලට පුලුවන් ඔයාගේ ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් විදිහ...
05/09/2026

ආයුබෝවන්..
ඔන්න Cloud Shopping අපෙන් ඔයාලට අලුත් අත්දැකීමක්... 🤫

දැන් ඔයාලට පුලුවන් ඔයාගේ ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් විදිහට අපේ කොහොඹ ලී පනා තෑගි කරන්න. 🫣

කොහොඹ ලී පනාවක් කියන්නේ ගැහැණු පිරිමි ඕන කෙනෙකුට වටිනාකමින් ඉතාමත් ඉහළ ප්‍රදානයක්. 🍃

ඉතින් ඒකට තවත් වටිනාකම් එකතු කරමින් ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ විශේෂ දින වලට වගේම සමුරුවක් ලෙසත් ඔබට කැමති ඕනම පුංචි මතක් කිරීමක් පනාවේ සටහන් කර තෑගි කරන්න ඔබටත් දැන් පුලුවන්. 🎁

ඔබට කරන්න තියෙන්නේ පහතින් සඳහන් කරලා තියන whatsapp number එකට ඔබේ අවශ්‍යතාව අපිට යොමු කරන එක පමණයි.

☎ ᴄᴏɴᴛᴀᴄᴛꜱ ᴜꜱ
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝟬𝟳𝟬-𝟯𝟱𝟯𝟰𝟯𝟰𝟵

(සැළකිය යුතුයි :- සමරු පනා සඳහා එකවර කරන ඇණවුම් 10 හෝ ඊට වැඩි ප්‍රමාණයක් පමණක් භාර ගන්නා බව කරුණාවෙන් සලකන්න.)

𝙎𝙖𝙮 𝙜𝙤𝙤𝙙𝙗𝙮𝙚 𝙩𝙤 𝙗𝙖𝙙 𝙝𝙖𝙞𝙧 𝙙𝙖𝙮𝙨 𝙖𝙣𝙙 𝙝𝙚𝙡𝙡𝙤 𝙩𝙤 𝙣𝙖𝙩𝙪𝙧𝙖𝙡 𝙨𝙝𝙞𝙣𝙚! ✨💇‍♀️𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐨𝐧 𝐨𝐮𝐫 𝐰𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐣𝐮𝐬𝐭 𝐠𝐨𝐭 𝐞𝐯𝐞𝐧 𝐛𝐞𝐭𝐭𝐞𝐫! 🧾🛒🌿පාරිහෝගික...
28/08/2026

𝙎𝙖𝙮 𝙜𝙤𝙤𝙙𝙗𝙮𝙚 𝙩𝙤 𝙗𝙖𝙙 𝙝𝙖𝙞𝙧 𝙙𝙖𝙮𝙨 𝙖𝙣𝙙 𝙝𝙚𝙡𝙡𝙤 𝙩𝙤 𝙣𝙖𝙩𝙪𝙧𝙖𝙡 𝙨𝙝𝙞𝙣𝙚! ✨💇‍♀️

𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐨𝐧 𝐨𝐮𝐫 𝐰𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐣𝐮𝐬𝐭 𝐠𝐨𝐭 𝐞𝐯𝐞𝐧 𝐛𝐞𝐭𝐭𝐞𝐫! 🧾🛒🌿

පාරිහෝගික විශ්වාසය තව තවත් අලුත් කරමින්, ලංකාවේ ප්‍රථම සහ එකම ඖෂධීය කොහොඹ ලී පනා සදහා පමණක් වෙන් වු වෙබ් අඩවිය www.cloudshopping.lk වෙත ඔබත් අදම පිවිසෙන්න.

☎ ᴄᴏɴᴛᴀᴄᴛꜱ ᴜꜱ
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 𝟬𝟳𝟬-𝟯𝟱𝟯𝟰𝟯𝟰𝟵

​

Address

Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when Cloud Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cloud Shopping:

Shortcuts

Share