Chocolate Gift House

Chocolate Gift House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chocolate Gift House, Chocolate Shop, Polonnaruwa.

31/12/2022

💞 Win කරපු ජයග්‍රහයිකාවට Chocolate box එක යවලා ටික දවසක් විඩියෝ එක දාන්න ටිකක් පරක්කු උනා තරගයට සහභාගී වූ සියලුම තරග කරුවන්ට ස්තූතිය ❤️

Hashini Sanjana congratulations ❤️
Chocolate Gift House වෙතින් ❣️

💞 2022/12/15 දින chocolate gift house වෙතින් නත්තල් වෙනුවෙන් ප්‍රථම වරට පැවැත් වූ තරගය සදහා සහභාගී වූ සියලුම තරග කරුවන් ...
25/12/2022

💞 2022/12/15 දින chocolate gift house වෙතින් නත්තල් වෙනුවෙන් ප්‍රථම වරට පැවැත් වූ තරගය සදහා සහභාගී වූ සියලුම තරග කරුවන් සදහා ස්තූතිය ❤️

💞 2022/12/24 රාත්‍රී 10 ට තරගය අවසන් කළ අතර සෑම තරග කරුවෙක්ම තරග කොන්දේසි වලට තරග කල යුතුයි, තරග කොන්දේසි වලට පිටින් තරග කර ජය ගන්නා අයට ජයග්‍රහණය හිමි නොවන බවත් හරියට තරග කොන්දේසි වලට තරග කරන තරග කරුවට ජයග්‍රහණය හිමි වන බවත් නිතර පේජ් එකේ පල කර සිටියත් තරග කරැවන් හට ෆේක් එකවුන්ට් වලින් ලයික් දමා තිබීම හේතුවෙන් ප්‍රථම ස්ථානය තේරිම අපහසු වූ අතර ෆේක් එකවුන්ට් වලින් දමා ඇති ලයික් අයින් කර ලයික් ප්‍රමාණය බැලීමට සිදුවුණු මෙම තරගය සදහා සහභාගී වූ හශිනි තරග කාරිය තරග කොන්දේසි වලට තරග කර ප්‍රථම ස්ථානය ලාබා ගත් බව සතුටින් දන්වමි. 😍😍

Hashini Sanjana Congratulations ☃️🎅❤️

Merry christmas 🎅☃️
Chocolate Gift House වෙතින් ❤️

❤️☃️🎅🎅 Merry christmas 🎅🎅☃️❤️
25/12/2022

❤️☃️🎅🎅 Merry christmas 🎅🎅☃️❤️

24/12/2022

අද රාත්‍රී 10 ට තරගය අවසන් කරන අතර හැම තරග කරුවෙක්ම තරග කොන්දේසි වලට තරග කල යුතු අතර තරග කොන්දේසි වලට පිටින් තරග කර ජය ගන්නා අයට ජයග්‍රහණය හිමි නොවන බවත් හරියට තරග කොන්දේසි වලට තරග කරන තරග කරුවට ජයග්‍රහණය හිමි වේ

❄️☃️😍 නත්තල වෙනුවෙන් තරගයක් 😍☃️❄️      ❤️ chocolate gift house වෙතින් පළමු වරට පවත්වනු ලබන online තරගය ❤️ 💕 මුලින්ම කරන්...
21/12/2022

❄️☃️😍 නත්තල වෙනුවෙන් තරගයක් 😍☃️❄️

❤️ chocolate gift house වෙතින් පළමු වරට පවත්වනු ලබන online තරගය ❤️

💕 මුලින්ම කරන්න ඕනේ ඔබගේ ඡායාරූපයක් අප වෙත එවීමයි
💕 ඉන්පසු අප විසින් අපගේ පේජ් එකේ ඔබගේ ඡායාරූප පළ කළ පසු තම තමන්ගේ ඡායාරූප mention කර හෝ share කර වැඩිම ප්‍රමාණයක් like දමා ගත යුතුයි

❣️තරග කොන්දේසි ;

💕 සෑම තරඟකරුවෙකු ම Chocolate Gift House page එක follow කිරීම අත්‍යවශ්‍ය වේ

💕 තමන්ගේ ඡායාරූපයට like comment කරන පුද්ගලයින් page එක fallow කර තිබිය යුතුය

💕 2020/12/15 දින සිට 2022/12/24 දක්වා කාලය තුල තරගය පවත්වනු ලබයි

💕 වැඩිම like ඇති ඡායාරූපය දිනන අතර එම ඡායාරූපය සදහා පළමු ස්ථානයට හිමි chocolate gift box එකක් හා ජා කේක් බෝතලයක් පිරිනැමේ

❤️ තරගය සදහා සහභාගී වීමට කැමති ඔබ අපගෙ page එකට නම සමග photo එකක් 2022/12/17 ට පෙර ලබා දෙන්න

chocolate gift house වෙතින් ❣️
With Gim 🥰❤
Thank you ❣️

❄️☃️😍 නත්තල වෙනුවෙන් තරගයක් 😍☃️❄️      ❤️ chocolate gift house වෙතින් පළමු වරට පවත්වනු ලබන online තරගය ❤️ 💕 මුලින්ම කරන්...
15/12/2022

❄️☃️😍 නත්තල වෙනුවෙන් තරගයක් 😍☃️❄️

❤️ chocolate gift house වෙතින් පළමු වරට පවත්වනු ලබන online තරගය ❤️

💕 මුලින්ම කරන්න ඕනේ ඔබගේ ඡායාරූපයක් අප වෙත එවීමයි
💕 ඉන්පසු අප විසින් අපගේ පේජ් එකේ ඔබගේ ඡායාරූප පළ කළ පසු තම තමන්ගේ ඡායාරූප mention කර හෝ share කර වැඩිම ප්‍රමාණයක් like දමා ගත යුතුයි

❣️තරග කොන්දේසි ;

💕 සෑම තරඟකරුවෙකු ම Chocolate Gift House page එක follow කිරීම අත්‍යවශ්‍ය වේ

💕 තමන්ගේ ඡායාරූපයට like comment කරන පුද්ගලයින් page එක fallow කර තිබිය යුතුය

💕 2020/12/15 දින සිට 2022/12/24 දක්වා කාලය තුල තරගය පවත්වනු ලබයි

💕 වැඩිම like ඇති ඡායාරූපය දිනන අතර එම ඡායාරූපය සදහා පළමු ස්ථානයට හිමි chocolate gift box එකක් හා ජා කේක් බෝතලයක් පිරිනැමේ

❤️ තරගය සදහා සහභාගී වීමට කැමති ඔබ අපගෙ page එකට නම සමග photo එකක් 2022/12/17 ට පෙර ලබා දෙන්න

chocolate gift house වෙතින් ❣️
With Gim 🥰❤
Thank you ❣️

Thank you soo much ❤😍
15/12/2022

Thank you soo much ❤😍

17/11/2022

මට මාරම සතුටුයි 🥺 මගෙ 1st order එක 😍 Dammika Dilruksha මාව විශ්වාස කරලා order එකක් දැම්මට thank you අයියේ ❤🥰

🍫❤🍫 ඔබේ Girl Friend / Boy Friend , සහෝදර, සහෝදැරියන්ට, අම්මට, තාත්තට, යහලු යෙහෙළියන්ටද, 😍😍🥰

🎁 Birthday gift pack 🍫
🎁 Valentine gift pack 🍫
🎁 Anniversary gift pack 🍫
🎁 Eny chocolate gift pack 🍫

❤ ඔබේ සිතැගි පරිදි ආදරණීයන් පුරුදුම කරන්න ඉතා රසවත් චොක්ලට් තිළිණයක් දෙන්න 🥰😍
❤ ඔබේ ආදරණීයන්ට අවශ්‍යය ආකාරයට අතේ ඇති මුදලට දැන්ම ඇනවුම් කරන්න 🥰
❤ අවශ්‍යය දවසට සතියකට කලින් ඇනවුම් භාර දෙන්න
❤ දිවයිනේ ඕනෑම තැනකට Delivery පහසුකම් ඇත 🚕️🚕️

❤🥰 Chocolate Gift House 🥰❤
❤ WhatsApp = 0767863960 ❤

🍫❤🍫 ඔබේ Girl Friend / Boy Friend , සහෝදර,  සහෝදැරියන්ට, අම්මට, තාත්තට, යහලු  යෙහෙළියන්ටද, 😍😍🥰   🎁 Birthday gift pack 🍫  ...
10/11/2022

🍫❤🍫 ඔබේ Girl Friend / Boy Friend , සහෝදර, සහෝදැරියන්ට, අම්මට, තාත්තට, යහලු යෙහෙළියන්ටද, 😍😍🥰

🎁 Birthday gift pack 🍫
🎁 Valentine gift pack 🍫
🎁 Anniversary gift pack 🍫
🎁 Eny chocolate gift pack 🍫

❤ ඔබේ සිතැගි පරිදි ආදරණීයන් පුරුදුම කරන්න ඉතා රසවත් චොක්ලට් තිළිණයක් දෙන්න 🥰😍
❤ ඔබේ ආදරණීයන්ට අවශ්‍යය ආකාරයට අතේ ඇති මුදලට දැන්ම ඇනවුම් කරන්න 🥰
❤ අවශ්‍යය දවසට සතියකට කලින් ඇනවුම් භාර දෙන්න
❤ දිවයිනේ ඕනෑම තැනකට Delivery පහසුකම් ඇත 🚕️🚕️

❤🥰 Chocolate Gift House 🥰❤
❤ WhatsApp = 0767863960 ❤

Address

Polonnaruwa

Telephone

+94767863960

Website

Alerts

Be the first to know and let us send you an email when Chocolate Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category