21/07/2025
ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්න! | Zoom Online Course 💻
ඔබත් වයිරස් වලට, malware වලට, hacking වලට බියද?
ඔබේ පරිගණකය ආරක්ෂා කරගන්න දැනුමක් ඉගෙනගන්න කාලයයි!
🧠 ඔබට ඉගෙනගත හැක්කේ:
✅ Virus/Malware එකක් හඳුනාගන්න විදිහ
✅ Free සහ Paid Antivirus tools හොඳම ඒවා
✅ USB වලින් පැමිණෙන වෛරස් වලට අවදානය
✅ Online වලදි Safe එකෙන් පරිගණකය භාවිතා කරන විදිහ
✅ Windows වල Basic Security Settings
📅 දිනය: 2025/07/27
⏰ වේලාව: 9:00am
📍 මාධ්‍යය: Zoom.us (Link එක ලැබේ Register කිරීමෙන් පසුව)
🎟️ මුදල් ගෙවීම් සහ Zoom Link එක සඳහා Inbox කරන්න හෝ call කරන්න:
📲 078 485 6000
💬 Inbox
👨💻 Conducted by IT Expert – K S M Abewardhana [kabe]
🛡️ "බේරෙන්න දන්නව නම්, හනිය මඟ හරියි!"