Rich Way International with sithu

Rich Way International with sithu ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් දැන් එකම තැනකින?

20/05/2024

🎁 🎁🎁පොඩ්ඩන්ට නියම තෑග්ගක් 🎁🎁🎁

👉ලස්සන ලස්සන නිර්මාණ කරන්න කැමති පොඩ්ඩන්ට අවශ්‍ය හැමදේම එකට තියෙන
68pcs Art set සාධාරණ මිලට ගෙදරටම ගෙන්නගන්න

🛍️☎️0713971853 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න

😍😍ලස්සන හඳ භාගයක් ගමුද😍😍 🌛ඔයාගෙ කාමරේට ලස්සන් එළියක් ගන්න නියමයි😍කරුවලේ දොයියන්න බය පොඩ්ඩන්ගෙ කාමරේ එළිය කරන්නත් නියමයි🌛...
15/05/2024

😍😍ලස්සන හඳ භාගයක් ගමුද😍😍

🌛ඔයාගෙ කාමරේට ලස්සන් එළියක් ගන්න නියමයි

😍කරුවලේ දොයියන්න බය පොඩ්ඩන්ගෙ කාමරේ එළිය කරන්නත් නියමයි

🌛ඒ වගේම ඔයාගෙ ආදරනීයන්ට තෑගි කරන්නත් හරිම අපූරුයි❤️

😍එකී මෙකී ඕන දේකට ගැළපෙන මේ ලස්සන අයිටම් එක ඔයාටත් ඕනෙ නම් 0713971853 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න

🛍️ගෙදරට ගෙනාවම සල්ලි දෙන්න පුලුවන්

👉ඒ වගේම වගකීමක් සහිත නිසා මොනවාහරි වුණොත් මාරු කරලත් දෙනවා😍😍

🎊️ආවා ආවා අලුත් ස්ටොක් ආවා🎊️😍😍Ring fill light😍😍 🔴ලස්සන ෆොටෝ ගන්න🟠ටික් ටොක් කරන්න🟢ඔයාලගෙ පුංචි බිස්නස් එකට අවශ්‍ය නිෂ්පාද...
26/04/2024

🎊️ආවා ආවා අලුත් ස්ටොක් ආවා🎊️

😍😍Ring fill light😍😍

🔴ලස්සන ෆොටෝ ගන්න
🟠ටික් ටොක් කරන්න
🟢ඔයාලගෙ පුංචි බිස්නස් එකට අවශ්‍ය නිෂ්පාදන ලස්සනට ෆොටෝ ගන්න

💟වැඩිම ඉල්ලුම මත නැවතත් සාධාරණ මිලට Ring fill light ඔන්න ගෙනාවා 😍

🛍️🛵කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමයට ගෙදරටම ගෙන්නගන්න දැන්ම ඇණවුම් කරන්න

☎🛍️ඇණවුම් කිරීම සඳහා 0713971853 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න

ඉගෙනගන්න දරුවන්ට හොඳම තෑග්ග ❤ 💠චිත්‍ර අදින්න,ගණන් හදන්න,අකුරු ලියන්නළමයින්ට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් තමා මේ💠කඩදාසි භාව...
24/07/2023

ඉගෙනගන්න දරුවන්ට හොඳම තෑග්ග ❤

💠චිත්‍ර අදින්න,ගණන් හදන්න,අකුරු ලියන්න
ළමයින්ට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් තමා මේ
💠කඩදාසි භාවිතය අඩු වෙන නිසා පරිසරයටත් හිතකාමී
💠ඒ විතරක් ද මුදලුත් ඉතුරුයි
💠ඒ වගේම බිත්ති පුරා චිත්‍ර අදින පොඩ්ඩන්ගෙන් බිත්ති පරෙස්සම් කරගන්නත් පුලුවන් 😍

🛍️🛵☎වාසි ගොඩක් අත්විඳින්න දැන්ම ඇණවුම් කරන්න ඇණවුම් කිරීම සඳහා 0713971853 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න

😍😍Ring fill light😍😍 🔴ලස්සන ෆොටෝ ගන්න🟠ටික් ටොක් කරන්න🟢ඔයාලගෙ පුංචි බිස්නස් එකට අවශ්‍ය නිෂ්පාදන ලස්සනට ෆොටෝ ගන්න💟වැඩිම ඉල්...
24/07/2023

😍😍Ring fill light😍😍

🔴ලස්සන ෆොටෝ ගන්න
🟠ටික් ටොක් කරන්න
🟢ඔයාලගෙ පුංචි බිස්නස් එකට අවශ්‍ය නිෂ්පාදන ලස්සනට ෆොටෝ ගන්න

💟වැඩිම ඉල්ලුම මත නැවතත් සාධාරණ මිලට Ring fill light ඔන්න ගෙනාවා 😍

🛍️🛵කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමයට ගෙදරටම ගෙන්නගන්න දැන්ම ඇණවුම් කරන්න

☎🛍️ඇණවුම් කිරීම සඳහා 0713971853 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න

11/07/2023
😍මෙන්න දැවැන්ත මිල අඩු කිරීමක්😍👉රස්නෙ පිටින් තේ එකක්,කෝපි එකක්,වතුර එකක් බොන්න ගියාම විනාඩියකට එහෙට මෙහෙට වෙද්දි නිවිලද?...
11/07/2023

😍මෙන්න දැවැන්ත මිල අඩු කිරීමක්😍

👉රස්නෙ පිටින් තේ එකක්,කෝපි එකක්,වතුර එකක් බොන්න ගියාම විනාඩියකට එහෙට මෙහෙට වෙද්දි නිවිලද?

👉මෙන්න තියෙනවා විසඳුම cartoon heating coaster 😍😍

❤ඉස්සර තිබුණ මිලට වඩා ගොඩාක් අඩු මිලට අලුත් ස්ටොක් ඇවිත් තියෙනවා😍

🤩බල බල ඉන්න එපා ඉක්මන් කරන්න

🛍️දැන්ම ඇණවුම් කරන්න

🛍️☎ඇණවුම් කිරීම සඳහා 0713971853 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න

😍මදුරුවෝ පන්නන බෑන්ඩ් 😍👶මදුරුවන්ගෙන් පුංචි පැටවුන්ට හරිම කරදරේ නේද ?😪👶මදුරු කරදරෙන් ආරක්ෂා වෙන්න  අරන් දෙන්න හරිම හුරුබු...
08/07/2023

😍මදුරුවෝ පන්නන බෑන්ඩ් 😍

👶මදුරුවන්ගෙන් පුංචි පැටවුන්ට හරිම කරදරේ නේද ?😪

👶මදුරු කරදරෙන් ආරක්ෂා වෙන්න අරන් දෙන්න හරිම හුරුබුහුටි ඔරලෝසුව වගේ බෑන්ඩ් එකක්

👶ලස්සන ලයිට් පත්තුවෙන ,සත්තුන්ගෙ රූප තියෙන චූටි පැටව් හරිම කැමති පාට පාට ඔරලෝසු තමා මේ

👶ගොඩක් පුංචි බබාලට වුණත් පළදින්න පුලුවන් සිලිකන්වලින් තමා හදලා තියෙන්නෙ

😍මදුරුවන්ගෙන් චූටි පැටව් ආරක්ෂා කරගන්න ඔබත් දැන්ම ඇණවුම් කරන්න

🛍️☎ඇණවුම් කිරීම සඳහා 0713971853 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න

🦄🦄චිත්‍ර අදින පොඩ්ඩන්ට 🦄🦄🐥චිත්‍ර අදින්නයි විනෝද වෙන්නයි❤️👉දරුවන්ගෙ බුද්ධි වර්ධනයට👉නිර්මාණශීලී හැකියාව වර්ධනයට👉අත සහ ඇස අ...
23/06/2023

🦄🦄චිත්‍ර අදින පොඩ්ඩන්ට 🦄🦄

🐥චිත්‍ර අදින්නයි විනෝද වෙන්නයි❤️

👉දරුවන්ගෙ බුද්ධි වර්ධනයට
👉නිර්මාණශීලී හැකියාව වර්ධනයට
👉අත සහ ඇස අතර සම්බන්ධතා වැඩි දියුණු වීමට මෙන්න හොඳම තෑග්ගක්

🦄2 In 1Tetris Projection Paintine Table🦄

⭐Box size 24/8/19cm
🦄Table size18/16cm
⭐pen 12pcs watercolors pen
🦄Tetris 21pcs
⭐2 Battery AA
⭐storage Bag

👆ඉහත හැමදේමත් එක්ක ගෙදරටම ගෙන්නගන්න කැමති නම් 0713971853 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතිනම් inbox කරන්න ☎🛍️

🛍️🛍️භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි🥳🥳

Address

Polonnaruwa
Polonnaruwa

Telephone

+94713971853

Website

Alerts

Be the first to know and let us send you an email when Rich Way International with sithu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rich Way International with sithu:

Shortcuts

Share