01/02/2026
හෝව් ! හෝව්! පොඩ්ඩක් නැවතිලා කියවලාම යන්න ඉතින්..….🫣
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් Photo Collection.LK අපෙන් ආදරේ කරන කොල්ලො කෙල්ලොන්ට තවත් වාසියක් ! 🌝💕
ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එකට පහලින් ඔයාලා දෙන්නගේ ආදරණීයම Photo එකක් Upload කරන එක.....🤗♥️
ඔබ විසින් Upload කරන එම Photo එකට,වැඩිම Likes හා Shares ප්‍රමාණයක් තිබිය යුතු අතරම, අපගේ 𝗣𝗵𝗼𝘁𝗼 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻.𝗟𝗞 පේජ් එකද Follow කර තිබීම අනිවාර්යය වේ......💛🖤
ඔබ විසින් ලබා ගත යුතු Likes ප්‍රමාණයන් වන්නේ,
𝟭𝘀𝘁 𝗪𝗶𝗻𝗻𝗲𝗿 ( 𝗟𝗶𝗸𝗲𝘀 𝟳𝟬𝟬 𝘂𝗽 )
𝟮𝗻𝗱 𝗪𝗶𝗻𝗻𝗲𝗿 ( 𝗟𝗶𝗸𝗲𝘀 𝟱𝟬𝟬 𝘂𝗽 )
𝟯𝗿𝗱 𝗪𝗶𝗻𝗻𝗲𝗿 ( 𝗟𝗶𝗸𝗲𝘀 𝟯𝟬𝟬 𝘂𝗽 )
⭕අමතක කරන්න එපා; ඔබේ Couple Photo එකට Likes කරන සියලුම දෙනා අනිවාර්යයෙන්ම Page එකත් Follow කර තිබිය යුතු වේ.....
⭕ තවද ඔබ විසින් Post එකට පහලින් Upload කරන Photo එකම ඔබට ලැබෙනු ඇත.
ඉහත තරග කොන්දේසි වලට යටත්ව වැඩිම Likes ප්‍රමාණයන් ලබා ගන්නා Couples තුන වෙනුවෙන් ලස්සනම ලස්සන මතක රාමූ තුනක් ලබා දීමට සූදානම්ව සිටින්නෙමූ....
𝟭𝘀𝘁 𝗪𝗶𝗻𝗻𝗲𝗿 - 𝟭𝟮 × 𝟭𝟴 𝗙𝗿𝗮𝗺𝗲
𝟮𝗻𝗱 𝗪𝗶𝗻𝗻𝗲𝗿 - 𝟭𝟬×𝟭𝟱 𝗙𝗿𝗮𝗺𝗲
𝟯𝗿𝗱 𝗪𝗶𝗻𝗻𝗲𝗿 - 𝟴×𝟭𝟮 𝗙𝗿𝗮𝗺𝗲
ආදරවන්තයින්ගේ දිනයට ඔයාගේ එයාටත් තෑගි දෙන්න ආදරණීය මතක රාමුවක් ලබාගන්නට 𝗣𝗵𝗼𝘁𝗼 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻.𝗟𝗞 අපේ Valentine Day Special Event එකත් සමග ඔබත් එක්වන්න......🫶🏻